කට්ටිය මේක දන්නවත් ඇති.. පරණ හොන්කොන්ග් එයාර් පොර්ට් එක, කයි ටාක්. මේක 1998 වැහුව
පයිලට්ලට අමාරු අප්රෝච් එකක්. මට මෙච්චර කාලෙට පුද්ගලිකව හම්බෙලා තියෙන්නේ පයිලට්ලා 3 දෙනයි මේක ඇත්තටම කරපු.
. ඒ එක පයිලට් කෙනෙක් 1980 ඉදල 1990 වෙනකල් එයාර් ලංකා වැඩකරපු ඩේවිඩ් කියල ඉංග්ලිෂ් කෙනෙක්. දැන් පාකින්සන් කියන ලෙඩේ හැදිලා හරියට ඇවිදින්නවත් බැහැ. ෆ්ලයින්ග් අවර්ස් 15000 ට වැඩිය තියන කෙනෙක්.
86 ද කොහෙද එයාර් ලංකා ට්‍රයිස්ටාර් එකේ බෝම්බෙ පුපුරනකොට ඊට ටිකක් එහායින් තිබුන 747 එකක කොක්පිට් එකේ එයා ඉදල තියෙන්නේ. ඇස්දෙකෙන් ඒක දැක්ක හැටි මට විස්තර කරලම කිව.
ඒ කතා ඇති
මේ වීඩියෝ එකේ කයි ටාක් ගැන හොඳ විස්තරයක් කරනවා
පයිලට්ලට අමාරු අප්රෝච් එකක්. මට මෙච්චර කාලෙට පුද්ගලිකව හම්බෙලා තියෙන්නේ පයිලට්ලා 3 දෙනයි මේක ඇත්තටම කරපු.

. ඒ එක පයිලට් කෙනෙක් 1980 ඉදල 1990 වෙනකල් එයාර් ලංකා වැඩකරපු ඩේවිඩ් කියල ඉංග්ලිෂ් කෙනෙක්. දැන් පාකින්සන් කියන ලෙඩේ හැදිලා හරියට ඇවිදින්නවත් බැහැ. ෆ්ලයින්ග් අවර්ස් 15000 ට වැඩිය තියන කෙනෙක්. 86 ද කොහෙද එයාර් ලංකා ට්‍රයිස්ටාර් එකේ බෝම්බෙ පුපුරනකොට ඊට ටිකක් එහායින් තිබුන 747 එකක කොක්පිට් එකේ එයා ඉදල තියෙන්නේ. ඇස්දෙකෙන් ඒක දැක්ක හැටි මට විස්තර කරලම කිව.

ඒ කතා ඇති
මේ වීඩියෝ එකේ කයි ටාක් ගැන හොඳ විස්තරයක් කරනවා
Last edited:



- ඊයේ!


