✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Camaro Bumblebee. ara hugak kalin Camaro ekak genawe lankawata. eka thamai. mu gattha ekath. lagadi gatthe, https://www.youtube.com/watch?v=NVelmpw8RLc

    ඔව්. මටත් කිව්වේ එහෙම සීන් එකක් තමා, පස්සේ ගොටාබය මැදිහත් වෙලා ජේරාජ්ගේ වයිෆ්ට සල්ලි වගයක් දුන්න සීන් එකක් තියනවලු. ෆුල් මූන් කියලා ක්ලබ් එකක් තියනවලු නේද මිනිහට?
    Ah ow ow..club ekakma newe restaurant ekak wage..apith ghn lunch/dinner aran lambo balala hitha hadagena enawa:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela machan TFS :)
    oka gaanatama real time update wenawada? :confused: man balana flight eka 15 mins giya thaama depart une nahane :confused: ai ea?
    මොකක්ද ෆ්ලයිට් එක. ඩිලේ වෙනවා බන් ශෙඩූල් ටයිම් එකටම වැඩ කරන්නේ නැ. ඒ සයිට් එකේ අවුලක් නෙමෙයි. ෆ්ලයිට් එක ඩිලේ..

    දුබුරු පාට ෆ්ලයිට් අයිකන් තියන එව්වා 5මිනිට්ස් ඩිලේ ඇත්තටම.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    5 seconds delay ekak thiyenne..noticeable na

    :yes::yes:

    but samahara area wala ewa tikak delay ewa orange patin thiyanne yellow ewa noraml 5 sec wage delay

    or
    coverage.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ehemada :confused: CX703 eka balanne..BKK/VTBS to CMB. http://www.flightradar24.com/airport/bkk/departures

    22.55 ta departure eka thibbe.eth oke watenne estimated dep eka 23.21 kiyala.ea kiyanne late. but cathaypacific.com eke baluwama flight eka departed lu :confused: meke CMB deela balanna https://www.cathaypacific.com/cx/en_TH/manage-booking/flight-status.html

    mokakda me scene eka? :confused::confused:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes:

    but samahara area wala ewa tikak delay ewa orange patin thiyanne yellow ewa noraml 5 sec wage delay

    or
    coverage.jpg
    ඔක දකිද්දි මතක් උනේ.. මුරුසි රට අපි හිතන්නේ ලොන්තා මගුලක් කියලනේ. මේ ලගදි මම දැක්කා එමිරේට්ස් A380 ක් ෆ්ල්ය් කරනවා ඩේලි මුරුසියට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehemada :confused: CX703 eka balanne..BKK/VTBS to CMB. http://www.flightradar24.com/airport/bkk/departures

    22.55 ta departure eka thibbe.eth oke watenne estimated dep eka 23.21 kiyala.ea kiyanne late. but cathwaypacific.com eke baluwama flight eka departed lu :confused: meke CMB deela balanna https://www.cathaypacific.com/cx/en_TH/manage-booking/flight-status.html

    mokakda me scene eka? :confused::confused:
    කැතේ උන් ඩේටා උප්ඩේට් කරන්නේ නැ රියල් ටයිම්. airport.lk එකේ බලහන්, එතන පෙන්නන්නවා නම් අනිවා ඒක තමා flightradar24 එකෙත් තියෙන්නේ. ඩිපාර්ට් උනානම් ෆ්ලයිට් එක පෙන්නනවනේ.. ඒ නිසා ඇකියුරේට් වෙන්නේ දකින්න තියන එක. ඒ කියන්නේ රියල් ටයිම් එක.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔක දකිද්දි මතක් උනේ.. මුරුසි රට අපි හිතන්නේ ලොන්තා මගුලක් කියලනේ. මේ ලගදි මම දැක්කා එමිරේට්ස් A380 ක් ෆ්ල්ය් කරනවා ඩේලි මුරුසියට..

    ow ban lankaweth Airport hodata thibba nam A380 daily enawa aniva :dull: koheda me gon palakayange wada nisa thama apita ohoma wela thiyanne :dull::(
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban lankaweth Airport hodata thibba nam A380 daily enawa aniva :dull: koheda me gon palakayange wada nisa thama apita ohoma wela thiyanne :dull::(
    මට හෙනට දුක හිතුනා ඒක දැකලා.. මුරුසිය වගේද ලන්කාව. අපිත් පුලුවන් ඉක්මනට මේ ටර්මිනල් එක හදලා a380 බස්සන්න ඔනේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කැතේ උන් ඩේටා උප්ඩේට් කරන්නේ නැ රියල් ටයිම්. airport.lk එකේ බලහන්, එතන පෙන්නන්නවා නම් අනිවා ඒක තමා flightradar24 එකෙත් තියෙන්නේ. ඩිපාර්ට් උනානම් ෆ්ලයිට් එක පෙන්නනවනේ.. ඒ නිසා ඇකියුරේට් වෙන්නේ දකින්න තියන එක. ඒ කියන්නේ රියල් ටයිම් එක.
    Fr24 thama owalin accurate ma..airport.lk ekath tikak delay
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කැතේ උන් ඩේටා උප්ඩේට් කරන්නේ නැ රියල් ටයිම්. airport.lk එකේ බලහන්, එතන පෙන්නන්නවා නම් අනිවා ඒක තමා flightradar24 එකෙත් තියෙන්නේ. ඩිපාර්ට් උනානම් ෆ්ලයිට් එක පෙන්නනවනේ.. ඒ නිසා ඇකියුරේට් වෙන්නේ දකින්න තියන එක. ඒ කියන්නේ රියල් ටයිම් එක.

    Fr24 eke almost real time pennanne..airline site eke awlk athi

    hari hari ela thanks depart una :yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට හෙනට දුක හිතුනා ඒක දැකලා.. මුරුසිය වගේද ලන්කාව. අපිත් පුලුවන් ඉක්මනට මේ ටර්මිනල් එක හදලා a380 බස්සන්න ඔනේ.

    Man hamadama lankawa udin 380 yaddi duk wenawa bn
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hari hari ela thanks depart una :yes::yes:
    කවුරුහරි ඉන්නවද ෆ්ලයිට් එකේ.. ඉස්සෙල්ලම මම මේ සයිට් එක හොයාගත්තේ ආදර විශ්ශොපෙන් ඉන්නකොට. පොඩි ජිල්කට්ටන් එකක් රට ගියා. ඒ දුක දරාගන්න බැරිකොට ඉන්ටනෙට් එකේ සර්ච් කලා අඩුම තරමේ ෆ්ලයිට් එක බලන්න පුලුවන්ඩ කියලා. එතකොට ඉස්සෙල්ලාම සෙට් උනේ planefinder, radarbox වගේ එව්වා. ඒවා එච්චර් ඇකියුරේට් නැ. flightradar24 හම්බ උනේ අහම්බෙන්. එදා මුලු ජර්නියම මම කොම්පියුටරේ ලග ඉදගෙන බලාගෙන හිටියා. වාසනාවට කෙල්ල ගිය ෆ්ලයිට් එකට වයිෆයි තිබ්බා. සෙල් සිග්නලුත් තිබ්බා. ඒත් රේට් හෙන ගනන්. වයිෆයි ලාබයි.. ඒ නිසා චැට් කලා ඉන්ස්ටන්ට් මැසේජ් වලින්. අන්න එහෙම තමා මේක සෙට් උනේ. විරහා දුක නැති කලේ ස්වෙඩිශ් මාර්ක් අයියගේ සයිට් එක තමා..