ඔය සයිට් එක දැන් ස්විඩිශ් කම්පැනියක්. රිකෲට් කරනවා වැඩ දන්න උන්ව. මම දැක්කා කැරියර් වල සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කරන්න පුලුවන් උන්ට ස්විඩිශ් රීලොකේට් කරලා PR දෙන සයිස් එකට.. වැඩ දන්න උන්ට ඔකේ ජොබ් ඔෆර්ස් තියනවා
ehemada ela ela
uba sahena dewal hoyala thiyenawa ne 


