✈✈ Aviation ✈✈

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔය සයිට් එක දැන් ස්විඩිශ් කම්පැනියක්. රිකෲට් කරනවා වැඩ දන්න උන්ව. මම දැක්කා කැරියර් වල සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කරන්න පුලුවන් උන්ට ස්විඩිශ් රීලොකේට් කරලා PR දෙන සයිස් එකට.. වැඩ දන්න උන්ට ඔකේ ජොබ් ඔෆර්ස් තියනවා

ehemada ela ela :D uba sahena dewal hoyala thiyenawa ne :)
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ithin oka ATC radar ekata witharaine second wenne...

    antenna ekak hadaganna inne bn niwadu welawaka..ethakota mulu lankawama cover wenawa
    ඔකේ එකෙක් ඉන්නවා බන් කොලඹ් ඉදන් ලොකුවට වැඩ කරන. ඉදපන්කො මම උගේ විස්තර හොයලා දාන්නම්. කොලබ මොකක් හරි බිල්ඩින් එකක් උඩ තමා උගේ පොට් එක තියෙන්නේ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔකේ එකෙක් ඉන්නවා බන් කොලඹ් ඉදන් ලොකුවට වැඩ කරන. ඉදපන්කො මම උගේ විස්තර හොයලා දාන්නම්. කොලබ මොකක් හරි බිල්ඩින් එකක් උඩ තමා උගේ පොට් එක තියෙන්නේ.

    mokak da forum eka machan
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔකේ එකෙක් ඉන්නවා බන් කොලඹ් ඉදන් ලොකුවට වැඩ කරන. ඉදපන්කො මම උගේ විස්තර හොයලා දාන්නම්. කොලබ මොකක් හරි බිල්ඩින් එකක් උඩ තමා උගේ පොට් එක තියෙන්නේ.

    F-VCCC1 feed eka wenna athi...ekanam sahena coverage ekak thiyanawa..Maldive lagatama thiyenawa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokak da forum eka machan
    http://imradarfeeder.com

    මේ විස්තර හරිද දන්නේ නැ බන්. හැබැයි මේ ෆීඩර් ඇක්ටිව් එකෙක්.

    F-VCCC1

    peJdRX.jpg

    ෆොරම් එක මචන්, flightradar24 එකේ ෆොරම් එක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    F-VCCC1 feed eka wenna athi...ekanam sahena coverage ekak thiyanawa..Maldive lagatama thiyenawa
    අන්න හරි මචන්.. මම ඔය දැම්මේ.. මේ බුවා නම් මම හිතන්නේ ටිකක් සම්කීර්නව කරනවා වගේ. එක්කො උස බිල්ඩිමක ඉන්නේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අන්න හරි මචන්.. මම ඔය දැම්මේ.. මේ බුවා නම් මම හිතන්නේ ටිකක් සම්කීර්නව කරනවා වගේ. එක්කො උස බිල්ඩිමක ඉන්නේ.

    ow bn ekata patta coverage ekak thiyenne..jaffna walath thiyanawa neh
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අන්න හරි මචන්.. මම ඔය දැම්මේ.. මේ බුවා නම් මම හිතන්නේ ටිකක් සම්කීර්නව කරනවා වගේ. එක්කො උස බිල්ඩිමක ඉන්නේ.

    Jaffna walath thiyanawa ne :eek::eek:

    mama huthuwe VCC1 eka govt radar ekak kiyala. maara powerful ne
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ග්‍රවුන්ඩ් එව්වා උබට සෙට් වෙන්නේ නැද්ද? දැන් A380 එහෙම උබට සෙට් වෙන්නේ නැද්ද?

    wenaw wenawa...eka ahuwenne vccc1 eken newene..vcbi6 ne ewa ahuwenne...lagadi thamayi ground lvl eke ewa ahuwenna gaththe
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මාත් කලින් හිතුවේ රත්මලානේ හරි ඒ වගේ එයාර් ෆොර්ස් ආන්ඩුවේ ටවර් එකක වැඩක් කියලා. :baffled:

    pora gawa un dena feedr eka aththe..ekata computer ekak one na bn..power deela thiyanna thiynne auto feed wenawa 24*7