✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe


    තනි ඇහැට අඩෙනවා :cool::cool:


    :cool::cool::cool::cool: WoW!

    මාත් දැක්ක ඕක...ඇඩෙනවා කියන්නේ පිස්සු හැදෙනවා බං..අපෙත් ෆස්ට් ඩිලිවරි එකට මෙහෙම වීඩියෝ එකක් හදයි නෙහ්:cool::cool:

    මම හිතන්නේ නෑ හදයි කියලා - ඔය ඩ්‍රීම් ලයිනර් එකත් වියට්නාම් එක හදලා වීඩියෝ ක්ලිප් එකක් අවුට් කල නිසා වෙන්න ඇති -
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger


    :cool::cool::cool::cool: WoW!



    මම හිතන්නේ නෑ හදයි කියලා - ඔය ඩ්‍රීම් ලයිනර් එකත් වියට්නාම් එක හදලා වීඩියෝ ක්ලිප් එකක් අවුට් කල නිසා වෙන්න ඇති -

    apo haduwe naththam wadak na..:no::no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK






    මම හිතන්නේ නෑ හදයි කියලා - ඔය ඩ්‍රීම් ලයිනර් එකත් වියට්නාම් එක හදලා වීඩියෝ ක්ලිප් එකක් අවුට් කල නිසා වෙන්න ඇති -

    මානසිකව වැටුනා :dull:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger


    :cool::cool::cool::cool: WoW!



    මම හිතන්නේ නෑ හදයි කියලා - ඔය ඩ්‍රීම් ලයිනර් එකත් වියට්නාම් එක හදලා වීඩියෝ ක්ලිප් එකක් අවුට් කල නිසා වෙන්න ඇති -

    උබට පුළුවන් නෙහ් ටෝලුස් ගිහින් පොඩි ක්ලිප් කැලි ටිකක් එවන්න..අපිවත් හදල රිලීස් කරමු :love::love:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe


    ඔව් නේ :dull: 2013 නොවැම්බර් මාසේ ඇවිත් තියෙන්නේ :dull: එහෙනම් අරක නාවන්නේ නැති වෙයි :(
    LOT Polishලා ලන්කාවෙ සීසනල් ෆ්ලයිට්ස් ඔපෙරට් කරනවනෙ - එතකොට ආපු එකක් නෙද? මෙ අවුරුද්දෙත් එයි!
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උබට පුළුවන් නෙහ් ටෝලුස් ගිහින් පොඩි ක්ලිප් කැලි ටිකක් එවන්න..අපිවත් හදල රිලීස් කරමු :love::love:

    එකෙ Factory ටුවර් තියෙනවා - ඕර්ගනයිස් ටුවර්ස් - හැබැයි යන්න ඉස්සර කොන්දේසි දාලා අත්සන් එහෙමත් ගන්නවද මන්ද කැමරා පොටො ගැහිලි නෑ කියලා - අහුවුනොත් මම ලංකාවට එයාර්බස් එකකම දාලා එවයි:baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Dreamliner ekak awa eka parak meheta mataka widiyata

    ඔව් ආවේ LOT පෝල්ශ් එකක් චාටඩ් ෆ්ලයිට් එකක් හැටියට නොවැම්බර් 8, 2013



    993755_592304650817045_94806792_n.jpg


    1390460_592304667483710_1897467219_n.jpg


    1453492_592304660817044_677949795_n.jpg
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :baffled::baffled::baffled:
    api wage neweyi Vietnam airline kiyanne niyama laaba labana loku ekak plane 60-70k thiyenawaa thawa Airbus - Boeing degollongenma thadi orders enna thiyenawa - first class selakili depeththenma:frown:
    denata 90k fleet size eka :cool:
    350 13k 787 18k thawa enna thiyenawaa firm orders witharak!
    (optional thawa set ekakma thiyenawa!)
    apiwa sathekata ganan ganne nethuwa ethi:dull: