✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කට්ටියට මේක මතකයි එනද -අද ප්‍රිලිමිනරි රිපොර්ට් එක ඉශූ කරලා - පයිලට් කන්ෆියුශන් ලු!:(:(:(

    Taipei-crash-2.png

    Source
    An official report into the fatal crash of a TransAsia Airways ATR 72-600 aircraft on 4 February confirms that the pilot flying retarded the aircraft’s only good engine

    Three seconds after the engine 2 flame-out occurred, the aircraft’s autopilot was disengaged while climbing through 1,300ft.

    Two seconds later, at 10:52:43, the pilot flying said, “I will pull back engine one throttle,” to which the pilot monitoring replied: "Wait a second cross-check.” Nonetheless, the flight-data recorder indicates a sharp reduction in the engine 1 power lever angle.

    Over 20s later, the pilot flying appears to have again reduced power to engine 1. Meanwhile the aircraft reached its highest altitude, 1,630ft, and started to descend. This was followed by a stall warning and the activation of stick-shakers.

    At 10:53:15, the crew were still unaware that that they had retarded the wrong engine, pushing the engine 2 throttle forward, while further retarding engine 1. Subsequently, the engine 1 condition lever was placed in the fuel shut-off position, and the propellers were feathered.

    At 10:53:35 the pilot monitoring declared an emergency flame-out and 30s later said: “Both sides lost.”

    The crew tried to restart the engine as the aircraft descended. Finally, at 309ft and a speed of 105 knots, the pilot flying said: “Wow, pulled back the wrong side throttle.”

    Shortly thereafter the aircraft crashed into the Keelung River. Of the 58 occupants, 43 died and 15 were injured. Two people on the ground also sustained injuries

    :dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    A7-AGD-Qatar-Airways-Airbus-A340-600_PlanespottersNet_254561.jpg

    QATAR Airways Assigns Colombo as New 2-class A340 Destination in W15

    QATAR Airways this week has revised planned operation to Sri Lanka, as the 3 daily Doha – Colombo service switching to 2-class High Density Airbus A340-600, starting 25OCT15. The 3 daily A340 service will replace previously planned Boeing 777-300ER and 787-8 (the 787-8 operates 1 daily from 01SEP15 to 24OCT15).

    QR664 DOH0055 – 0755CMB 346 D
    QR656 DOH0820 – 1520CMB 346 x3
    QR656 DOH1240 – 1940CMB 346 3
    QR668 DOH1940 – 0240+1CMB 346 D

    QR669 CMB0410 – 0645DOH 346 D
    QR665 CMB0925 – 1200DOH 346 D
    QR657 CMB2110 – 2345DOH 346 D
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    ape kastiyage dreamliner dream eka sune sun neda?:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි.

    මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම රුපියල් බිලියන 44.9 ක්වී තිබේ.

    adaderana
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි.

    මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම රුපියල් බිලියන 44.9 ක්වී තිබේ.

    adaderana

    තව පරම්පරා 7 ගියත් ගෙවන්න බැරි වෙයි. ලොකුම හේතුව හැමදාම ඔතෙනට එන එකා වවාගෙන කනවා ඇරෙන්න රටට ආදරෙන් වැඩක් කරන්නේ නැනේ :no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තව පරම්පරා 7 ගියත් ගෙවන්න බැරි වෙයි. ලොකුම හේතුව හැමදාම ඔතෙනට එන එකා වවාගෙන කනවා ඇරෙන්න රටට ආදරෙන් වැඩක් කරන්නේ නැනේ :no:

    sirawata :dull:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි.

    මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම රුපියල් බිලියන 44.9 ක්වී තිබේ.

    adaderana
    Laba labanna thawa kal yanawa bn 2018 wath wei...habayi adayama tikak wadi wela kiyla man dakka..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි.

    මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම රුපියල් බිලියන 44.9 ක්වී තිබේ.

    adaderana

    කාලාන්තරයක් පාඩු ලබපු එකක් එක රෑකින් ලාබ ලබන තත්වෙට ගේන්න බෑ - අනික ඔය අලාබෙටත් ඉස්සර හිටපු අය අරන් තිබුන ඩිසිෂන්ස් වල ප්‍රතිපලනේ - දැන් කරන් උන්ගේ ගුණ දොස් බලන්න වෙන්න තව මාස 6-7න් තමා - මේවා තේකඩ වගේ නෙවෙයිනෙ! - එකම දේ ආදායම් ලාබ ට්‍රෙන්ඩ් එක කොහොමද කියලා බැලුවනම් පොඩ්ඩක් හරි හිනා වෙන්න පුලුවන්ද කියලා හිතා ගන්න තිබ්බා
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කට්ටිය දැක්කෙයි අන්න අරෙහෙ කෙස් වලු පාලන් නූල් වගයක් යනවා නෙද? අනේ මන්දා
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    කාලාන්තරයක් පාඩු ලබපු එකක් එක රෑකින් ලාබ ලබන තත්වෙට ගේන්න බෑ - අනික ඔය අලාබෙටත් ඉස්සර හිටපු අය අරන් තිබුන ඩිසිෂන්ස් වල ප්‍රතිපලනේ - දැන් කරන් උන්ගේ ගුණ දොස් බලන්න වෙන්න තව මාස 6-7න් තමා - මේවා තේකඩ වගේ නෙවෙයිනෙ! - එකම දේ ආදායම් ලාබ ට්‍රෙන්ඩ් එක කොහොමද කියලා බැලුවනම් පොඩ්ඩක් හරි හිනා වෙන්න පුලුවන්ද කියලා හිතා ගන්න තිබ්බා

    aniwa..kohomath dan revenue eka 10% wadi welalau..eth eka wiyadamata wada adui:( aniwa 2018 wenawa oken profit ganna..ekath nikan be..sampurna wenasak wenna one