sony+airbus >iphone+boeing
![]()

Airbus > Boeing > Samsung > Apple > LG> Sony![]()

Airbus > Boeing > Samsung > Apple > LG> Sony![]()

hitha ridena katha bohomai
මෙන්න බම්පිය
එයා-බස්ලගේ හෙලිකොප්ටර් කම්මල දන්නවද ?
මේක එයාබස් ප්ලේන් වැෆ්ඩපල තරම් පරන නෑ. අනූ ගනන් වල පටන් ගත්තට එයාබස්ලට අයිතිවෙලා තියෙන්නෙ 2000 දි - මෙයාල ජාතී ගොඩක් හදනවා
ඒ ගොඩෙ අලුත්ම එක්කෙනා තමයි H-160 කියන්නේ
ජූනි මාසෙ තමයි පලවෙනි ටෙස්ට් ෆ්ලයි එක තිබුනේ
හරි හුරුබුහුටි පාටයි - ටෝයියෙක් වගේ
![]()

ඇයි අලි ගහන්න එද්දි මගාරින්නද
ohoma eka para lindata dana epa 
මෙන්න බම්පිය
එයා-බස්ලගේ හෙලිකොප්ටර් කම්මල දන්නවද ?
මේක එයාබස් ප්ලේන් වැෆ්ඩපල තරම් පරන නෑ. අනූ ගනන් වල පටන් ගත්තට එයාබස්ලට අයිතිවෙලා තියෙන්නෙ 2000 දි - මෙයාල ජාතී ගොඩක් හදනවා
ඒ ගොඩෙ අලුත්ම එක්කෙනා තමයි H-160 කියන්නේ
ජූනි මාසෙ තමයි පලවෙනි ටෙස්ට් ෆ්ලයි එක තිබුනේ
හරි හුරුබුහුටි පාටයි - ටෝයියෙක් වගේ
![]()

GM wewa CMB flight schdule eke analyst ekak karanna wela tiyanawa me karan a gaman inne ewara unam mekatath dannam
ah e mokatada bn ehema karanne?
ape podi wedakata ban details tikak ganna

hoda wadak....eka eka rata wala passengerslata anuwa duty free shops wenas wenawanm niyamai (just like Frankfurt)![]()

daya aviation eken genawa neda airbus helicopter ekak
![]()

GM wewa CMB flight schdule eke analyst ekak karanna wela tiyanawa me karan a gaman inne ewara unam mekatath dannam
Kmc lindeohoma eka para lindata dana epa
![]()
හේනට කෘමිනාශක ගහන්නලු![]()
KMC Crop-hopper![]()
- සද්දෙකුත් නෑ 
EC-130 එකක් ලු නෙද? මේක ඔරිජිනල් එයාර් බස් එකක් නෙවෙයි කියලා තමා විකියේ තියෙන්නෙ - යූරොකොප්ටර් කාලේ හදපු එකක්
මාර ලුක් එකක් තියෙනවා නේද මේකේ වුනත්?
US $~ Mil 3k withara lu!
නියමයිනෙ අපිටත් සමරියක් දෙන්න
![]()
කේ එම් සි මල්ලිට මල පැනලද දන්නේ නෑ- සද්දෙකුත් නෑ