✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    11781846_714411862020952_5235336409723085685_n.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    "We have gleaned a bit more information on the mysterious bottles that washed up near the suspected MH370 debris. The bottle on the left is Nongfu Spring mineral water, which is sold in China. The bottle on the right is an unidentified brand of cleaning product, which appears to have come from Indonesia"
    CLN5dhXUsAAYgQ6.jpg
    CLN5dj5UAAAmlXd.jpg

    කොරෙ පිටට මරෙ කියලා අන්න රී-යූනියන් අයිලන්ඩ් එකේ ගිනිකන්දක් පුපුරලලු- ලාවා ගලගෙන යන්නෙ මේ ඩෙබ්‍රිස් හම්බ වුන පැත්තටලු - සර්ච් වැඩ වලට (Sp Plane වලින් කරන ) බාධා වෙයි කියලා කියන්නෙ:(
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේකත් ඔය ඩෙබ්‍රිස් තිබුන හරියෙමලු තිබිලා තියෙන්නෙ - සූට්කෙස් එකක් කැඩිච්ච - සමහරු කියන්නෙ ඕකත් MH එකෙ වෙන්න ඇති කියලා - සමහරු නෑ කියනවා
    කොහොම වුනත් මේ හම්බුන එවාගෙන් සර්ච් ඒරියා එක නැරොව් වෙන්නෙ නෑ කියලා තමයි කියන්නෙ:(

    begue_3392502b.jpg

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    "We have gleaned a bit more information on the mysterious bottles that washed up near the suspected MH370 debris. The bottle on the left is Nongfu Spring mineral water, which is sold in China. The bottle on the right is an unidentified brand of cleaning product, which appears to have come from Indonesia"
    CLN5dhXUsAAYgQ6.jpg
    CLN5dj5UAAAmlXd.jpg

    කොරෙ පිටට මරෙ කියලා අන්න රී-යූනියන් අයිලන්ඩ් එකේ ගිනිකන්දක් පුපුරලලු- ලාවා ගලගෙන යන්නෙ මේ ඩෙබ්‍රිස් හම්බ වුන පැත්තටලු - සර්ච් වැඩ වලට (Sp Plane වලින් කරන ) බාධා වෙයි කියලා කියන්නෙ:(

    oka defa MH370 thama..