ආ ඒවියේශන් මල්ලිලා වැඩ වගේ?
ඔන්න අපි ලංකාවට ආවා - ඇත්තටම ඇවිදින් සති 3ක් වෙනවා - අරහෙ හිටියා වගේ නිදහසක් මෙහෙ කොයින්ද - තද බල ලෙස වැඩ!
මේ පැත්තෙ එන්න ත් බැරි වුනා
අපි (කීවට මම!
) ආවේ ශ්රී ලංකන් මෙන්න මේකෙ - අලුත් ටොයි බබෙක් 

City of Kolomtota! අපිට කන්න කෑම පටවනවා හීෙත්රා් වල!
කිරි කිරියට තිබ්බා interior ඒක!
පරණ ඒවට වඩා entertainment sys එක එහෙම ගොඩක් හොදයි! - improved - Not getting stuck like older ones
මේ පාර ලන්කාවට බාන්න ඔන්න මෙන්න ඔය local disc මල්ලිගෙ ගෙවල් උඩදි අාපු wing contrail ඒකක්!
එහෙ ඉදන් මෙහෙට එන එක ෆ්ල්යි කලේ පලමු ඔපිසර මලයා - පොර නම් එල බුවෙක්
- ලෑන්ඩින් එක කලා මම මෙතෙක් අත්දැකපු එලම ලෑන්ඩින් එක - ලෑන්ඩ් කරනව දැනුනෙ ම නැ! - ටැක්සින් පටන්ගෙනත් කට්ටිය බලන් ඉන්නවා ලෑන්ඩ් කරනකන්
- මන් ගාව හිටපු සුද්දා කියපි හරියට පොර කාර් එකක් පර්ක් කලා වගේනෙ ලෑන්ඩ් කලේ කියල
- සිරා බුවෙක ලංකාවෙ නමක් තිබුනේ!