✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අද ජර්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා ආපු ෆ්ලයිට් ඒක A340 එකක්. 16+01
    :cool:

    12196_1316363674.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එමිරේට්ස් ලගේ අලුත්ම 74 වෙනි A380 එකට පිටිපස්සේ තියෙන්නේ අපේ අලුත්ම A330-300 එක. 4R-ALP:cool::cool:

    12015186_10154186900596258_6560607069174998286_o.jpg