ලන්කාවේ නම් එයාර්පොට් එක වැස්සට යට වෙන්නේ නැ නේ බන්.. අර කේටරින් එක තියන පාර තමා යට වෙන්නේ..



ලන්කාවේ නම් එයාර්පොට් එක වැස්සට යට වෙන්නේ නැ නේ බන්.. අර කේටරින් එක තියන පාර තමා යට වෙන්නේ..



Dear All,
Following the announcement by the Indian aviation authorities that the aerodrome of the Chennai Airport will be closed for commercial operations till December 8, SriLankan Airlines has been compelled to cancel more flights. Accordingly the flights, UL 121, UL 122, UL 127, UL128, UL 123, UL 124 of December 6, UL 125, UL 126, UL 121, UL 122, UL 127, UL 128, UL 123, UL 124 and UL 125 of December 8 will not be operated.
SriLankan's codeshare partner, Mihin Lanka's flights MJ 129 and MJ 130 have also been cancelled.
The Airline is closely monitoring the situation, and will resume flights as soon as the Airport resumes operations.
For passenger inquiries please contact SriLankan Airlines, Global Contact Centre on +94 19733 1979.
SriLankan Airlines

සප්තකන්‍යා ගුවන් අනතුරේ සොහොනටත් හොරු පැනලා!
![]()
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදූවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවී පසුගිය දෙසැම්බර් 04දාට වසර හතළිස් එකක් සපිරුණා.
මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංඡනය සවිකර තිබුණ ද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ වන විට ගලවා ගෙන ගොස් තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කර තිබෙනවා.
lankaaviationnews
mehamath minissu![]()


සැහෙන පාඩුවක් නේ.. දැන් ඔය ප්ලේන් ටික හැගර් එකේද?![]()

First A350-941 that ordered for Srilankan Airlines got its Test Registration
F-WZFA
![]()

කුඩිකාරයෙක් වෙන්න ඇති.. පරන බඩු කඩේකට විකුනන්න ඇති..![]()

මේ අර ස්ලීපින් කැබින් ෆ්‍රී ෆිට් කරනවා කිව්ව එවලින් එකක් නේද?First A350-941 that ordered for Srilankan Airlines got its Test Registration
F-WZFA
![]()
![]()
elzzzzzzzz dan party eka dipan![]()

මේ අර ස්ලීපින් කැබින් ෆ්‍රී ෆිට් කරනවා කිව්ව එවලින් එකක් නේද?

test registration hambunata monawa weida kiyala sure na bn![]()
oya order eka cancel karala boeing 787 dreamliner order ekak dei kiyala
මේ අර ස්ලීපින් කැබින් ෆ්‍රී ෆිට් කරනවා කිව්ව එවලින් එකක් නේද?

First A350-941 that ordered for Srilankan Airlines got its Test Registration
F-WZFA
![]()

අහ්. එහෙමද? මම හිතුවේ මේ ඒක කියලා.. ඒ A330 වෙනම ඩිලිවර් කලාද?E A330 k , eka gov eka maru unta passe cancel una![]()
First A350-941 that ordered for Srilankan Airlines got its Test Registration
F-WZFA
![]()
mama nam kiyanne emirates sri lankan gathata passeoya order eka cancel karala boeing 787 dreamliner order ekak dei kiyala
![]()



අහ්. එහෙමද? මම හිතුවේ මේ ඒක කියලා.. ඒ A330 වෙනම ඩිලිවර් කලාද?

Finally some confirmation ��
