✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan Airlines Second A350XWB​

    2811402.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lankan A350 XWB Aircraft 2 ka wada dan boho durata awasan :yes: ath thawama Sri lankan e aircraft gannawa da nadda kiyala awasan thiranayakata awilla na :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    taxi karaddi A380 set ekakma set wenawa hamadama wage. EK and SIA ewane neda?
    British Airways eke ekak thiyanawa. Uba daily singapore yanawada? Emirates nam yannei lounge ekata hAmadama

    උබ ඩේලි සින්ගා යනවද? එමිරේට්ස් නම් යන්නේ ලොන්ජ් එකේ බලහන්.. කොන්ටාස් එවයි බ්‍රිටිශ් එයාර්වේස් එකේ එකකුයි හැමදාම සෙට් වෙනවා එමිරේට්ස් එක ලන්කාවට එන ටයිම් එකට.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    f3fl0w.jpg

    මේ දෙකෙන් හොද මොකක්ද???පලවෙනි එක risk එක ටිකක් වැඩි නේ???delay උනොත් කෙලිය...මේ දෙකේම ගිය එවුන් ඉන්නවද?????එහෙම delay උනොත් මොකක්ද procedure එක.?????
    :confused::confused::confused::confused:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මේ දෙකෙන් හොද මොකක්ද???පලවෙනි එක risk එක ටිකක් වැඩි නේ???delay උනොත් කෙලිය...මේ දෙකේම ගිය එවුන් ඉන්නවද?????එහෙම delay උනොත් මොකක්ද procedure එක.?????
    :confused::confused::confused::confused:
    ඇයි බන් ඔවල යන්නේ. .. කලම්බො ඉදන් ඩුබායි පලයන් ගනින් එමිරේට්ස්.. කනෙක්ටින් දාගනින් ඩුබායි වලින් කෙලින්ම A380 ක්‍රයිස්ට්චර්ච්.. උබට හිතෙයි රවුමක් කියලා. මුලු ගමනම 9 අවර්ස්.. උබට සින්ගා යනවට වඩා පට්ට වෙලාවක් ඉතුරුයි.. ඔන්ලි 150 වෙන්නේ..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි බන් ඔවල යන්නේ. .. කලම්බො ඉදන් ඩුබායි පලයන් ගනින් එමිරේට්ස්.. කනෙක්ටින් දාගනින් ඩුබායි වලින් කෙලින්ම A380 ක්‍රයිස්ට්චර්ච්.. උබට හිතෙයි රවුමක් කියලා. මුලු ගමනම 9 අවර්ස්.. උබට සින්ගා යනවට වඩා පට්ට වෙලාවක් ඉතුරුයි.. ඔන්ලි 150 වෙන්නේ..

    :confused::confused::confused: meka 97ine bun:rolleyes::rolleyes::rolleyes:
    150-97 53k ithurui eken ehe gihin kanawane bun:P:P:P:P