✈✈ Aviation ✈✈

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    British Airways eke ekak thiyanawa. Uba daily singapore yanawada? Emirates nam yannei lounge ekata hAmadama

    උබ ඩේලි සින්ගා යනවද? එමිරේට්ස් නම් යන්නේ ලොන්ජ් එකේ බලහන්.. කොන්ටාස් එවයි බ්‍රිටිශ් එයාර්වේස් එකේ එකකුයි හැමදාම සෙට් වෙනවා එමිරේට්ස් එක ලන්කාවට එන ටයිම් එකට.

    hamadama yanne na macho. masekata sarayak wage yanawa enawa. kiyanan ona wune yana hamadama ekama wage hena SIA/EK 380 polimak set wenawa park karala thiyena.
    Lounge ekata ringala na ban. awith gate eka gawa ohe nindak danawa. kattiya okkoma wage gihin iwara wela polima adu unama athulata yanawa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :confused::confused::confused: meka 97ine bun:rolleyes::rolleyes::rolleyes:
    150-97 53k ithurui eken ehe gihin kanawane bun:P:P:P:P
    සොරි, එකයි තිස්පහට ගත්තැකි බන්.. යකො 40ට දවසක් කටු කන්න වෙනවනේ.. උබ ෆෙඩ් අප්නේ ක්‍රයිස්ට් චර්ච් බහිනකොට..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....

    මේ දෙකෙන් හොද මොකක්ද???පලවෙනි එක risk එක ටිකක් වැඩි නේ???delay උනොත් කෙලිය...මේ දෙකේම ගිය එවුන් ඉන්නවද?????එහෙම delay උනොත් මොකක්ද procedure එක.?????
    :confused::confused::confused::confused:

    LK-SG SIA eka land karanne mata mathaka widiyata terminal 2. ubata terminal ekak maru wennath thiyenawa. ubata yanna nam welawa athi. ube bag thama sure naththe. these guys has a policy like first bag in on belt in 12 minutes. but interline karaddi kohchchara wela yaida kiyala nam sure na. risk eka wadi kiyala mata hithenne.
    ubata maru wela yanna puluwan. wadima unoth bag eka eelaga flight eke ei.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    LK-SG SIA eka land karanne mata mathaka widiyata terminal 2. ubata terminal ekak maru wennath thiyenawa. ubata yanna nam welawa athi. ube bag thama sure naththe. these guys has a policy like first bag in on belt in 12 minutes. but interline karaddi kohchchara wela yaida kiyala nam sure na. risk eka wadi kiyala mata hithenne.
    ubata maru wela yanna puluwan. wadima unoth bag eka eelaga flight eke ei.
    සේම් එයාර්ලයින්නේ මචන්. බැගේජ් අවුලක් නැ.. සින්ගාවල රූල් එක තියෙන්නේ බජට් එයාර්ලයින් හරි පාට්නර් නැති එයාර්ලයින් වලින් අවොත් හරි කනෙක්ටින් ගන්නවනම් ඉමිරේශන් කස්ටම් ක්ලියර් කරන්න ඔනා. සෙන් හරි පාට්නර් එයාර්ලයින් කොඩ්ශෙයාර් ෆ්ලයිට් වල අවුලක් නැ. කෙලින්ම ට්‍රාන්සිට් එකෙන් මාරු උනැකි.. මූට ඔක අවුලක් වෙන්නේ නැ ටයිම් ඇති.. අනික ටිකට් එක ඔෆර් කරන්නේ පුලුවන් නිසානේ සින්ගපූරු එයාර්ලයින් එක..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සොරි, එකයි තිස්පහට ගත්තැකි බන්.. යකො 40ට දවසක් කටු කන්න වෙනවනේ.. උබ ෆෙඩ් අප්නේ ක්‍රයිස්ට් චර්ච් බහිනකොට..

    emirates hodaida...man asa singa akkilata:P:P:P balanna one ekath...:yes::yes::yes: mata neme machan mage yaluwek yanawa..math apply karanawa next month..ehema unoth math yanawa:eek::eek::eek::eek::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සේම් එයාර්ලයින්නේ මචන්. බැගේජ් අවුලක් නැ.. සින්ගාවල රූල් එක තියෙන්නේ බජට් එයාර්ලයින් හරි පාට්නර් නැති එයාර්ලයින් වලින් අවොත් හරි කනෙක්ටින් ගන්නවනම් ඉමිරේශන් කස්ටම් ක්ලියර් කරන්න ඔනා. සෙන් හරි පාට්නර් එයාර්ලයින් කොඩ්ශෙයාර් ෆ්ලයිට් වල අවුලක් නැ. කෙලින්ම ට්‍රාන්සිට් එකෙන් මාරු උනැකි.. මූට ඔක අවුලක් වෙන්නේ නැ ටයිම් ඇති.. අනික ටිකට් එක ඔෆර් කරන්නේ පුලුවන් නිසානේ සින්ගපූරු එයාර්ලයින් එක..

    LK-SG SIA eka land karanne mata mathaka widiyata terminal 2. ubata terminal ekak maru wennath thiyenawa. ubata yanna nam welawa athi. ube bag thama sure naththe. these guys has a policy like first bag in on belt in 12 minutes. but interline karaddi kohchchara wela yaida kiyala nam sure na. risk eka wadi kiyala mata hithenne.
    ubata maru wela yanna puluwan. wadima unoth bag eka eelaga flight eke ei.

    12 hrs ඉන්න ගියාම එපා වෙනවනේ බන්????හැබයි fun එකක් අරන් ඉන්න පුළුවන්නේ නේ..උන්ගේ පූල් එකක් තියෙනවා නේ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ADA EK415 Emergency Land kala BIA walata Technical Problem ekak nisa

    CgoYRD8UYAARVZa.jpg

    CgoYSsDUUAEgVR5.jpg

    Photo Credit ( Shamilka Fernando Twitter )
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    onna ohe A380 mehetath awanan iwarane bun,,,dan oya enna ba kiwwata athi wenna awith yanne..awa okkoma EMIRATES neda?:confused::confused::confused::confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Emirates A380 from Sydney to Colombo made a Technical Stop at BIA today, 22 April 2016.

    Photo credits: Aviation SriLanka | Kas Per

    13087735_517354901796867_3871616383894410784_n.jpg

    13015611_517354905130200_212977923595945105_n.jpg

    13055414_517354945130196_6821494659488170055_n.jpg

    13062210_517354935130197_7933090221575714590_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow okkoma Emirates :yes::yes: okkoma Emergency landing nea ban
    ඉතින් හරිනේ බන්.. ලන්කාව උඩින් යන්නේ එමිරේට්ස් එකයි කොන්ටාස් එකයි විතරයිනේ. කොන්ටාස් උනුත් හාවා හද දකිනවා වගේ යන්නේ එකයි සිඩ්නි වල ඉදලා.. එමිරේට්ස් උන් සිඩ්නි, මෙල්බර්න්, ක්‍රයිස්ට්චර්ස් තව එකක් කොහේ හරි යනවා මට මතක හැටියට.. හතරක් විතර පොලිමට යනවා දවල්ට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :love::love::love::love::love::love:
    patha sizne bun...amme dakiddith baye ba:baffled::baffled::baffled::baffled:
    මම හරි ආසයි බන් මේකට.. සමහර වෙලාවට දුර උනත් ටිකට් කරනකොට කොහොමහරි බලන්නේ A380 එකකටම දාගන්න. එමිරේට්ස් උනුත් හරි හොදයි A380 එකක්ම හොයලා දෙන්න කිව්වම ෆුල් ට්‍රයි එක දානවා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉතින් හරිනේ බන්.. ලන්කාව උඩින් යන්නේ එමිරේට්ස් එකයි කොන්ටාස් එකයි විතරයිනේ. කොන්ටාස් උනුත් හාවා හද දකිනවා වගේ යන්නේ එකයි සිඩ්නි වල ඉදලා.. එමිරේට්ස් උන් සිඩ්නි, මෙල්බර්න්, ක්‍රයිස්ට්චර්ස් තව එකක් කොහේ හරි යනවා මට මතක හැටියට.. හතරක් විතර පොලිමට යනවා දවල්ට.

    ow wadiyan yanne Emirate thama Etihad ekakuth yanawa hitapu gaman :D