



complex wadi bn. පොඩ්ඩක් සරලව කියපන්.

e Airline eka Boeing aircraft operate karanna yanne labena aranchi hatiyata![]()

දන්නෙ නැද්ද බං ඔය එංගලන්ත ඇමෙරිකන් සුද්දන්ගෙ හැටි ? උන්ට කොරගන්න පුළුවන් දෙවල් වලට වඩා ඉහල දෙයක් වෙන ජාතියක එකෙක් හැදුවොත් , ඒ හදපු දේට අපහාස කරල කුජීත වෙන්න බ්රෑන්ඩ් කරල දානවා. මේකත් ඔය බෝයිං එකේ උන්ගෙ රුදාව බස්සගන්න කොරල තියෙන්න තවත් ඒවගේ නෝන්ඩි වැඩක් තමයි.
සරලව මෙහෙමයි මචන්..හේතු ගොඩක් තියනව...උබ කියල තියන එන්ජින් කතාව තරමක් හරි...එන්ජින් එක සම්පුර්න ඔෆ් නොවුනත් එන්ජින් එකෙ efficiency එක අඩු වෙනව..මොකද උඩට යන්න යන්න air density එක අඩු වෙන නිසා..ඒක එන්ජින් වල වර්ගයයි ස්පීඩ් එකයි මත ඩිපෙන්ඩ් වෙනව
තව ප්රධාන හෙතුවක් තමයි aircraft එක pressurize කරල තියෙන්නෙ..එතකොට outside pressure එකයි aircraft ඇතුලෙ pressure එකෙයි වෙනසක් තියනව..උඩට යන්න යන්න මෙ වෙනස වැඩි වෙනව..එතකොට මෙ වෙනස aircraft structure එකට දරාගන්න පුලුවන් සීමාවක් තියනව...යන්න පුලුවන් altitude එක තීරණය වෙන්න මේකත් බලපනව
තව ලොකුම හේතුව ගොඩක් සරලව කිව්වොත්..aircraft එකකට යන්න පුලුවන් අඩුම ස්පීඩ් එකක් තියනව(stall speed), යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකකුත් තියනව (critical mach number)..critical mach number කියන්නෙ aircraft වින්ග් එක උඩින් යන air flow එකෙ ස්පීඩ් එක ශබ්දයෙ වේගයට වඩා වැඩි උනොත් වින්ග් එකෙ generate වෙන ලිෆ්ට් එක නැති වෙනව..දැන් aircraft එක උඩට යන්න යන්න මෙ ස්පීඩ් දෙක අතර තියන ගැප් එක අඩු වෙලා මෙ දෙකම එකම ස්පීඩ් එකක වෙන්න ගන්නව..එකට කියනව coffin cornerකියල..නමින්ම දරුණු කම පෙනවනෙ...මෙ සපීඩ් region එකෙ aircraft එක control කරන්න හරිම අමාරුයි
එතකොට උබ කියපු එන්ජින් කතාව නෙවෙ මන් දන්න තරමින් ලොකුම හේතුව ලොකු altitude එකකට නොයන්න..උබ ඔය කියල තියන altitude එකෙ එන්ජින් එක un efficient වෙනව මිසක් shutdown වෙන්නෙ නැ...එතකොට සමහර private jets තියනව 60000 පවා fly karana![]()
