✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    CkWugWqUoAE0qSS.jpg
     
    Anee palayan..balapn joystick eka airbus..airbus lagen cooy karala thama boeing la cockpit eka ochchara wath simple karala thiyenne..nattam boeing cockpit eka hena complex

    ඒයාර්බස් ජොයිස්ටික් එව්වෙ A320 එකෙන් නේද ? ඒ 1988 වගේ නේ ? මෙන්න රුසියන් කාරයෝ 1980 වගේ ඉඳලා ජෝයිස්ටික් ගහලා ? මේක ටුපොලෙව් Tu-160

    1024px-Tupolev_Tu-160_cockpit_Beltyukov-1.jpg
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉදිරියේ රාළ;20252724 said:

    Okath control column ekak widihata ganne
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166

    The centre stick originated at the turn of the twentieth century. In 1900 Wilhelm Kress of Austria developed a control stick for aircraft, but did not apply for a patent. Instead, a patent was awarded to the French aviator, Robert Esnault-Pelterie who applied for it in 1907. ==wiki
     
    ඒ මිකැනිකල් නම් නේද , ඔය Tu-160 කියන්නෙ fly-by-wire එකක්.

    බොහොම ස්තූතියි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඉදිරියේ රාළ;20252805 said:
    ඒ මිකැනිකල් නම් නේද , ඔය Tu-160 කියන්නෙ fly-by-wire එකක්.

    බොහොම ස්තූතියි.

    fly by wire mulinma use kare concord eka mama danna tharamin
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉදිරියේ රාළ;20252805 said:
    ඒ මිකැනිකල් නම් නේද , ඔය Tu-160 කියන්නෙ fly-by-wire එකක්.

    බොහොම ස්තූතියි.

    Boeing aluth ewath fly by wire ewane..eth ewala thiyenne control columnne..

    Fly by wire thiyanawa nm column ekak one na ithin..eth boeing un thama use krnawa ane manda