Easa exam lankawe edan karanne kohomada bn?
Srilankan technical training or lanka Pacific aviation mchan
Easa exam lankawe edan karanne kohomada bn?
ape new A330-300 ewa 3k wet lease karanna yanne PIA ekata![]()

ape new A330-300 ewa 3k wet lease karanna yanne PIA ekata![]()
lankawe based wela da fly karanna hadanne? natthan maintenance karanne kohomada.ඉදිරියේ රාළ;20354474 said:ඔබතුමා ඒ කාලේ ගිය ආත්මෙ කැප්ටන් කෙනෙක් වෙන්න ඇති මයෙ හිතේ.




me wage ewa wala yanna ubata baya hithune nadda bun


මොන්ටිසෝරි යන කාලේ බං. එතකොට ඕවා තමා තිබුණේ, මතක හැටියට එයාලංකා 747 එකත් නැද්ද කොහෙද ඒ දවස් වල. මට තාම මතකයි අම්මා කාගෝ ලෝඩර් ගෙන් අහනවා අපේ බැගේජ් ප්ලේන් එකට දැම්මද කියලා බස් එකෙන් බැහැලා ප්ලේන් එකට නගින්න ලෑස්ති වෙනකොට.me wage ewa wala yanna ubata baya hithune nadda bun
![]()



ඉදිරියේ රාළ;20355411 said:මොන්ටිසෝරි යන කාලේ බං. එතකොට ඕවා තමා තිබුණේ, මතක හැටියට එයාලංකා 747 එකත් නැද්ද කොහෙද ඒ දවස් වල. මට තාම මතකයි අම්මා කාගෝ ලෝඩර් ගෙන් අහනවා අපේ බැගේජ් ප්ලේන් එකට දැම්මද කියලා බස් එකෙන් බැහැලා ප්ලේන් එකට නගින්න ලෑස්ති වෙනකොට.![]()












ape new A330-300 ewa 3k wet lease karanna yanne PIA ekata![]()










neo ewa lagadima genawa da athakota ??