✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    csm_A350-900_ETHIOPIAN_AIRLINES_FIRST_FLIGHT_f135e4b87f.jpg

    Ethiopian Airlines takes delivery of its first A350 XWB
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ewa tika kage hari agee gahanna hoyanawa me dawas wala :P mun 15 order karala 1 weni eka oya deliver kale , api ethiopia chaa kala katha karata unge airline eka balapan ko ,lajji ban ekath ape wage gov ekan run wenne ath balapan ko kochara hodata yanawada kiyala :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    lankawe hamadema bun thamn gana hithala karanne rata gana hithala neme...:no::no::no::no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20363728 said:
    ඔව් බං ඔය SQ එහෙම යන උන් කොහොම කනවද මන්දා ඒ කෑම. ඒ වුණාට SQට තරු පහයි.

    Star 10 thibath hama ekatama kanna bari nam wadak na nea bn :eek::dull: Sri lankan wala ehama ona ekakata kanna puluwan nea suddo unoth kamathi :) oya review ekath danne pora kapu hodama kamak kiyala :D SQ wala meals apita kanna bari unata suddo mara kamathi ewata :dull:
     
    SQ wala meals apita kanna bari unata suddo mara kamathi ewata :dull:
    ඕකුන්ගෙ දිවවල් වල වයර් මාරු වෙලා වෙන්න ඇති බං. මට SQ එකේදි අහු වුණා සැලඩ් එකක් එක සැරයක්. අප්පා බලන්න බෑ එකේ ලස්සන. ඒත් ඒක කෑවට වඩා හොඳයි පිපිඤ්ඤා ටිකක් කපාගෙන ලුණුයි ගම්මිරිසුයි එක්ක කෑව නම්. ඇල් වතුර රහයි ඒ සැලඩ් එකට වඩා. ඒ අතින් බැලුවාම අපි ඉන්නෙ ඇත්තටම දිව්‍යලෝකෙක. සුද්දන්ට රස කෑම කන්න පිනක් නෑ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20363946 said:

    :yes::yes::yes::)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ah ela uba singa yannawa da ? :) sq patta :) unge wena kisi awulak na meals thama poddak awul kiynane kattiya ;)

    na machan christchurch yanna inne thama visa na:P:P:P:P:P studies walata...mehen thiyenne sq witharai bun anikwa hena padui...alk gihin sq giyath padui....alk gihin uae giyath padui....mas yanne nane eheta..only option oka thama :sorry::sorry::sorry::sorry::sorry:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    හැමදාම කොළඹ, මාලේ අතර flights 5ක් 6ක් තියෙන්නේ ඇයි?
    මේවායේ වැඩිය යන්නේ කොළඹ හරහා ඉන්දියාවට යන මලදිවයින් අයද?

    mmx8wg.jpg
     
    • Like
    Reactions: kmc madushan

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදාම කොළඹ, මාලේ අතර flights 5ක් 6ක් තියෙන්නේ ඇයි?
    මේවායේ වැඩිය යන්නේ කොළඹ හරහා ඉන්දියාවට යන මලදිවයින් අයද?

    mmx8wg.jpg
    ගොඩක් මාලදිවයින් මිනිස්සු ලංකාවට එනව බෙහෙත් ගන්න ව්‍යාපාරික කටයුතු වලට. ඊට අමතර සංචාරක ව්‍යාපාරය තමා. යුරෝපා රට වල අය මාලෙ යන්න ට්‍රාන්සිට් එකක් විදිහටත් ලංකාව භාවිතා කරනව(srilankan air lines) majority is maldiviense
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගොඩක් මාලදිවයින් මිනිස්සු ලංකාවට එනව බෙහෙත් ගන්න ව්‍යාපාරික කටයුතු වලට. ඊට අමතර සංචාරක ව්‍යාපාරය තමා. යුරෝපා රට වල අය මාලෙ යන්න ට්‍රාන්සිට් එකක් විදිහටත් ලංකාව භාවිතා කරනව(srilankan air lines) majority is maldiviense

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Air China Removes Planned W16 Beijing – Colombo Schedule

    logo-air-china.jpg

    Air China in recent schedule update has removed operational schedule for Beijing – Colombo route, operating as winter seasonal service. Previously, the airline would resume this 3 weekly flights from 01NOV16, however reservation for this A330 operation has been closed since June, and schedule removed from the system.

    routesonline