✈✈ Aviation ✈✈

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    Emirates 747-400 taking off from rw2 at Schipol, Netherlands

    6a37a60a49774ef70d824b83250b45b8.jpg
     
    So where were you when Nishantha Wicremasinghe's time ? who's responsible for a lose making airline?
    I agree with you on that regard.

    But there are two ways of making something profitable. 1 Reduce all expenses to diminish the amount of loss 2. Or increase the revenue utilizing the most competitive market with highest demand.

    Business Models designed using that latter strategy are the most effective in terms of profit making in current times. Why, i don't know. That is how business works in these days. Concept of Budget Airlines came up literally because of this.

    So this is what Sri Lankan placed their bet on. Attempting to increase their revenue with selling their already established well reputed Business Class. This is a product that even most 5 star airlines are having problems to compete with.

    Therefore offering that product utilizing A350s is definitely a fail-safe strategy.

    But then why it failed ? Because of Politics. Just because of Politics.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉදිරියේ රාළ;20429717 said:
    ශ්‍රී ලංකන් එක වහල QR ටයි SQ ටයි BIA එකයි MIA එකයි දුවවන්න කියමු. ඒක තමයි මේ වෙන්න යන්නේ.

    Kawadawath SriLankan wahanne na
    QR and SQ GHA unoth maru (staff eka ape ayamai ganne pitin ganne na)[eka gana mama danne na habai]

    A350 duwana eka paadu ewage lease eka danta tiyana ewata wada 3 times wage wadilu
    api aluth A330-300 PIA dena eken mulu company ekema loss eken 3/4k wage cover wenawalu
    mulinma loss eka adu karan profits ganna tama dan strategy eka tiyenne..
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    ඉදිරියේ රාළ;20429453 said:
    I agree with you on that regard.

    But there are two ways of making something profitable. 1 Reduce all expenses to diminish the amount of loss 2. Or increase the revenue utilizing the most competitive market with highest demand.

    Business Models designed using that latter strategy are the most effective in terms of profit making in current times. Why, i don't know. That is how business works in these days. Concept of Budget Airlines came up literally because of this.

    So this is what Sri Lankan placed their bet on. Attempting to increase their revenue with selling their already established well reputed Business Class. This is a product that even most 5 star airlines are having problems to compete with.

    Therefore offering that product utilizing A350s is definitely a fail-safe strategy.

    But then why it failed ? Because of Politics. Just because of Politics.

    Agreed, My query was that, during previous CEO's time no one raised any concern seeing Srilankan goes down hill. Was there any business plan for last 10 years? never heard of ?? Now everyone talks, at current situation it will be a huge task to turn around and make it viable, re-structuring work force is a must. Interesting to see who will take up that challenge..!
     
    • Like
    Reactions: kmc madushan

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Agreed, My query was that, during previous CEO's time no one raised any concern seeing Srilankan goes down hill. Was there any business plan for last 10 years? never heard of ?? Now everyone talks, at current situation it will be a huge task to turn around and make it viable, re-structuring work force is a must. Interesting to see who will take up that challenge..!

    Yes there were a plan during the previous government.
    their strategy was to replace the fleet with all new aircrafts and run the airline with the support of the government. But now strategies have changed. Government is no more funding the Airline and airline has to make their own money to run. To achieve that Airline has to take some cost reducing actions like reduce the staff, stop the unprofitable destinations, etc.. etc.. and for the good side, Airline already had reduced their costs for the past few years.
     
    • Like
    Reactions: kmc madushan
    Kawadawath SriLankan wahanne na
    QR and SQ GHA unoth maru (staff eka ape ayamai ganne pitin ganne na)[eka gana mama danne na habai]
    හැම ඉළව්වම පටන් ගන්නෙ ඔහොම තමා. පස්සෙ තමා අපේ උන් එක්ක වැඩ කරන්න බෑ කියල ජිල්මාට් දාලා උන්ගෙ රටවල ජොබ් නැති උන් මෙහෙ ගෙන්නාවී.

    A350 duwana eka paadu ewage lease eka danta tiyana ewata wada 3 times wage wadilu
    api aluth A330-300 PIA dena eken mulu company ekema loss eken 3/4k wage cover wenawalu
    mulinma loss eka adu karan profits ganna tama dan strategy eka tiyenne..
    පාඩුව වගේද බන් එන ආදායම ? ශ්‍රී ලංකන් වගේ හැම තිස්සෙම asia bound full flight වෙන airline කීයෙන් කීයද තියෙන්නේ ? 5 star airline ගිය සුද්දෙක් ශ්‍රී ලංකන් business class ගියොත් , ඌ හිතන්නෙ අර 5 star airline එක ඌව ඇන්දුවා කියලා. මම දන්න සුද්දො සෙට් එකක් ඉන්නවා උන් කොහෙ ගියත් හොයන්නෙ ශ්‍රී ලංකන්, ඇයි අපේ උන්ගෙ genuine හිනාව. හිතාගන්න බැරි service එක. වෙන ලෝකෙ කිසිම airline එකකට බෑ අපේ උන්ගෙ කෙරුවාවට සම කරන්න.

    මේ කාරණේ අනික් airline executives ලත් දන්නවා. අපේ ගෙවල් ලඟ නංගි කෙනෙක්ව interview නොකර ගත්තා QR cabin crew වලට. මොකද අපේ උන්ව train කරන්න පට්ට ලේසියි. ඊට පස්සෙ ආයෙ මොකුත් ඇද කුද හොයන්න ඕන වෙන්නෙ නෑ.

    අනිත් එක තමා ගොඩක් 5 star airline දුවන්නෙ business class ආදායමෙන්. economy ගැන උන් එච්චර තකන්නෙ නෑ. දැන් එහෙම යන උන් අපේ ශ්‍රී ලංකන් business class එකට් රහ වැටුනොත් මොකෝ වෙන්නෙ ?

    සුළු දේටත් අම්බානකට බය වෙන උන් ඒ අවදානම ගන්න කැමති නෑ. ඉතිං දුන්නා political ජිල්මාට් එකක්. ඒකෙ අතුරුවිපාක තමා මේ සිද්ධ වේගෙන යන්නේ.
     
    Agreed, My query was that, during previous CEO's time no one raised any concern seeing Srilankan goes down hill. Was there any business plan for last 10 years? never heard of ?? Now everyone talks, at current situation it will be a huge task to turn around and make it viable, re-structuring work force is a must. Interesting to see who will take up that challenge..!
    Such business plans has very serious consequences because you are competing with the top players. Top players foresaw the emerging threat and played their political trump card. Its plain simple as that.

    This could have been easily avoided
    .But plan was executed at the wrong time.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉදිරියේ රාළ;20431451 said:
    හැම ඉළව්වම පටන් ගන්නෙ ඔහොම තමා. පස්සෙ තමා අපේ උන් එක්ක වැඩ කරන්න බෑ කියල ජිල්මාට් දාලා උන්ගෙ රටවල ජොබ් නැති උන් මෙහෙ ගෙන්නාවී.

    පාඩුව වගේද බන් එන ආදායම ? ශ්‍රී ලංකන් වගේ හැම තිස්සෙම asia bound full flight වෙන airline කීයෙන් කීයද තියෙන්නේ ? 5 star airline ගිය සුද්දෙක් ශ්‍රී ලංකන් business class ගියොත් , ඌ හිතන්නෙ අර 5 star airline එක ඌව ඇන්දුවා කියලා. මම දන්න සුද්දො සෙට් එකක් ඉන්නවා උන් කොහෙ ගියත් හොයන්නෙ ශ්‍රී ලංකන්, ඇයි අපේ උන්ගෙ genuine හිනාව. හිතාගන්න බැරි service එක. වෙන ලෝකෙ කිසිම airline එකකට බෑ අපේ උන්ගෙ කෙරුවාවට සම කරන්න.

    මේ කාරණේ අනික් airline executives ලත් දන්නවා. අපේ ගෙවල් ලඟ නංගි කෙනෙක්ව interview නොකර ගත්තා QR cabin crew වලට. මොකද අපේ උන්ව train කරන්න පට්ට ලේසියි. ඊට පස්සෙ ආයෙ මොකුත් ඇද කුද හොයන්න ඕන වෙන්නෙ නෑ.

    අනිත් එක තමා ගොඩක් 5 star airline දුවන්නෙ business class ආදායමෙන්. economy ගැන උන් එච්චර තකන්නෙ නෑ. දැන් එහෙම යන උන් අපේ ශ්‍රී ලංකන් business class එකට් රහ වැටුනොත් මොකෝ වෙන්නෙ ?

    සුළු දේටත් අම්බානකට බය වෙන උන් ඒ අවදානම ගන්න කැමති නෑ. ඉතිං දුන්නා political ජිල්මාට් එකක්. ඒකෙ අතුරුවිපාක තමා මේ සිද්ධ වේගෙන යන්නේ.

    umba kiyana katawa hari machan
    ape cabin 80%k tiyanawa godak 5 star airline walawath nati taram patta.. but case eka eka neme ban
    A350 Deal eka padui.. eka kiyanne politics karana aya neme,
    A350 enawata apith asai ban.. tama Aircraft ekath new nisa enna puluwan issues tama api danne na.. and spares wenama genna one.. owa podi ganan walin yana ewa neme saho
    and A350 wala lease eka A330 ekaka lease eka wage 3 times high lu :( :(

    PS: godak airlines profits ganne PAX walin witarak neme.. unge wena wena services tiyanawa..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉදිරියේ රාළ;20431462 said:
    Such business plans has very serious consequences because you are competing with the top players. Top players foresaw the emerging threat and played their political trump card. Its plain simple as that.

    This could have been easily avoided.But plan was executed at the wrong time.

    :yes::yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය කොච්චර ලොකු පාට් දැම්මත් එමිරේට්ස් දුවන්නේ අමාරුවෙන්. කොස්ට් කපන්න පුළුවන් හැම තැනකින්ම කපනවා. ගිය මාසේ ඉඳල අලුත් පොලිසි එකක් ගෙනාව මීට පස්සේ පෙයිඩ් වැකේෂන් නෑ. වැකේෂන් ගියොත් පඩි නෑ. හෙඩ් ඔෆිස් එකේ එච් ආර් උන් හෙන සෙට් එකක් අයින් කළා. රෙක්රුටර්ස්ල ගොඩක් අයින් කළා දන් ඉන්නේ 2යි. ඉන්ටර්විව් වලට එන උන් හයර් කරන්න ඒ ඒ ඩිපාර්ට්මන්ට් වල මනේජර්ලට ඇවිල්ල තෝරන්න කියල තියෙන්නේ.

    දැන් අලුතෙන් කිසිම පර්මනන්ට් ස්ටාෆ් එකක් ගන්නේ නෑ. පාර්ට් ටිමර්ස් කියල වැඩ කරන පැය ගානට විතරක් ගෙවන කන්ට්‍රක්ට් වලට කට්ටිය ගන්නේ. උන්ට බේසික් සැලරි එකක් නෑ. ග්‍රජුයිටි එකක් නෑ කවද හරි අයින් වෙන දවසට.

    මේ බලපන් ලෝකේ වටේම තිබ්බ රෙක්රුට්මන්ට් එවෙන්ට් ගොඩක් කැන්සල්

    http://www.emiratesgroupcareers.com/english/Careers_Overview/cabin_crew/CabinCrewAssessmentDays.aspx
     
    ඕකත් එක හේතුවක් වෙන්න ඇති Sri Lankan Long Haul Flight අවලංගු කරන්න. එතකොට ඒ ටික මුන්ට ගන්න පුළුවන් නේ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Pilots Arrested On Suspicion Of Being Drunk

    Two pilots have been arrested on suspicion of being under the influence of alcohol shortly before they were due to fly a transatlantic passenger jet.

    Concerns over the pair's behaviour were raised at Glasgow Airport shortly before the Air Transat A310 with 250 passengers on board was due to depart for Toronto on Monday afternoon.
    Officers arrested the men, aged 37 and 39, on suspicion of being "impaired through alcohol" before they were due to take off at 1pm.
    Police Scotland said the pair will appear in custody at Paisley Sheriff Court later.

    The Canadian airline confirmed the arrests and said passengers had been put up in hotels while alternative flights were arranged.
    A spokesman said: "Air Transat has learned of the arrest on 18 July of two crew members assigned to its Glasgow-Toronto flight.
    "We will await the results of the investigation and judicial proceedings before commenting on the matter before making any further comments.
    "The safety of our crews and passengers is, and will remain, a top priority at Air Transat."

    Passengers who complained on social media about being delayed were told by the airline: "For operational reasons we have no choice."
    A rescheduled flight is expected to leave on Tuesday.
     
    මචංලා අර QR වැඩ කරන නංගි කෝල් කළා. Qatar Airport එකට නෙළනවාය කියල warning දීලලු තියෙන්නේ. හෙන ජිල්මාට් ගොඩයිලු එහේ. මොනවද උඹලට ආපු නිවුස් ?
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉදිරියේ රාළ;20434845 said:
    මචංලා අර QR වැඩ කරන නංගි කෝල් කළා. Qatar Airport එකට නෙළනවාය කියල warning දීලලු තියෙන්නේ. හෙන ජිල්මාට් ගොඩයිලු එහේ. මොනවද උඹලට ආපු නිවුස් ?

    sirawata? ammo.. :o
    ISIS seen da eheth?
    DOH airport neda?
     
    sirawata? ammo.. :o
    ISIS seen da eheth?
    DOH airport neda?
    අර තුර්කියෙ මළමඟුල coordinate කළේ CIA එකෙන් ලු නේ. ඉතිං උන්ගෙ සීන් කෝන් ගොඩක් තියෙන්නෙ qatar වල නේ. ඒකලු ආසන්නතම හේතුව.
     
    • Like
    Reactions: rashee_irosh

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉදිරියේ රාළ;20434845 said:
    මචංලා අර QR වැඩ කරන නංගි කෝල් කළා. Qatar Airport එකට නෙළනවාය කියල warning දීලලු තියෙන්නේ. හෙන ජිල්මාට් ගොඩයිලු එහේ. මොනවද උඹලට ආපු නිවුස් ?

    Oya isis scene nisa qr recruitments tikath lankawara enne na bn...epa wenawa:(