මචන්, මේකේ නේද බැන්කි මූන් ලන්කාවට ගියේ.. මියෙන්මාර් වල ඉදන් ලන්කාවට ආව ෆ්ලයිට් එකයි. ඒ කියන්නේ මේකේ තමා යන්න ඇත්තේ.. කොරියන් එයාර් වීඅයිපී ජෙට් එකක් නේද? රෙජිස්ටර් නම්බර් HL8222.
ow machan mama hithanne meke thamai awe

korean air business jet

මචන්, මේකේ නේද බැන්කි මූන් ලන්කාවට ගියේ.. මියෙන්මාර් වල ඉදන් ලන්කාවට ආව ෆ්ලයිට් එකයි. ඒ කියන්නේ මේකේ තමා යන්න ඇත්තේ.. කොරියන් එයාර් වීඅයිපී ජෙට් එකක් නේද? රෙජිස්ටර් නම්බර් HL8222.

machan aluth airlines ehema agreements nadda cmb ekka

Well Sri Lankan can fly to Perth, Australia daily without any arising problems.
Sooner QANTAS will take this route.
![]()
Youtube එකේ රවුම් ගහනකොට මේක හම්බ උනේ flight එකක් delay වෙලා වගේ.අපේ crew එක මේක settle කරන්න මාර කට්ටක් කනව ඉන්දියන් කාරයෝ ටිකක් එක්ක.
ඔකුන්ගේ හැටි ඔහොම්මමයි.. සවුත් ඉන්දියන් උන් නම් ගන්නම දෙයක් නැ.. එයාර්ලයින් එක මොකක්ද කියලා නැ බන්. ලගදි එමිරේට්ස් එක ගිනිගත්තු වෙලෙත් ඉවැක් කලාම බැග් හොයනවා. ඒ වගේ අම්බා සෙට් ඉන්නේ. එයාර් ඉන්දියා උන්ගෙන් හැමදාම ගේම ඉල්ලනවා ඇති ඔහොම. අසරන වෙන්නේ ඉතින් කෘ එක තමා.She should have tell the pax to go back to their seats. PAX cannot approach the crew like that.
Indians are so arrogant. They would not dare to behave like that way in any western airlines. Or even in Middle Eastern.
Youtube එකේ රවුම් ගහනකොට මේක හම්බ උනේ flight එකක් delay වෙලා වගේ.අපේ crew එක මේක settle කරන්න මාර කට්ටක් කනව ඉන්දියන් කාරයෝ ටිකක් එක්ක.
ඔකුන්ගේ හැටි ඔහොම්මමයි.. සවුත් ඉන්දියන් උන් නම් ගන්නම දෙයක් නැ.. එයාර්ලයින් එක මොකක්ද කියලා නැ බන්. ලගදි එමිරේට්ස් එක ගිනිගත්තු වෙලෙත් ඉවැක් කලාම බැග් හොයනවා. ඒ වගේ අම්බා සෙට් ඉන්නේ. එයාර් ඉන්දියා උන්ගෙන් හැමදාම ගේම ඉල්ලනවා ඇති ඔහොම. අසරන වෙන්නේ ඉතින් කෘ එක තමා.

ඉදිරියේ රාළ;20617788 said:

Looking forward to see them with Sri Lankan Airlines Fleet.![]()

දේ වර් පේන්ටඩ් ඉන් ශ්‍රී ලංකන් ලිවරි අලියර්
- ඇන්ඩ් යූ කැන් ගෙස් වයි නව් දේ ආ පේන්ටඩ් ඉන් ෆුල් වයිට් අගේන්.
ඉදිරියේ රාළ;20617788 said:
oka hamada arahe mehe adan yana ekamai wade 