මෙහෙමයි මචන් හැම flying school එකකම හොද සහ නරක දෙකම තියෙනවා .
fee එක මචන් එකපාර දෙන්න ඕන නෑ. එක එකschool වල එක එක installment plans තියෙනවා.දැනට Asian aviation center 1e ගාන පොඩ්ඩක් අඩුයි මම හිතන්නෙ.
මේ තමයි දැනට ලංකාවේ තියෙන ගුවන් නියමු පුහුනු පාසල්. මම දන්න විදිහට තමයි විස්තර දාලා තියෙන්නෙ.
Asian aviation center
http://www.aac.lk/
Colombo Airport, Rathmalana, Sri Lanka
Tel:+94 11 2632999/+94 11 2635163
Fax:+94 11 2611540
මේක තමයි ලංකාවේ තියෙන පරණම flying school එක. ground school හොදටම හොදයි මේකේ. flying instructors ලත් හොදයි මචන්. අව්ල තියෙන්නෙ මෙයාල ගාව single engine aircraft 2k විතරයි තියෙන්නෙ ,aircraft 2 පොඩ්ඩක් පරණයි.
Fly Southern
http://www.flysouthern.aero/en/pilot-courses/
Colombo Airport, Rathmalana Tele: +94 11 4323355
මේක මේ ලගදි පටන් ගත්තෙ. දැනට 1 single engine aircraft 1k සහ multi engine aircraft 1k ක් තියෙනවා. දැනට ලංකාවෙ multi engine rating 1 කරන්න පුලුවන් එකම school තමයි මේක.
Millennium Flight Academy
http://www.mfa.lk/
Colombo Airport, Ratmalana. Tel: +94 11 2624930
Fax: +94 11 2624950
මෙයාල ගාව single engine training aircrafts 3-4ක් විතර තියෙනවා.ඊට අමතරව තව aircraft 1k සහ helicopter 1k තියෙනවා මේකෙ ඉන්න අය ඉක්මනට training ඉවර කරනව කියල තමයි කියන්නෙ aircrafts 3-4ක් තියෙන නිසා. ඒ උනත් ground school එකනම් එච්චර හොද නෑ කියල තමයි අහල තියෙන්නෙ.
fairway aviation academy
http://www.faa.lk/
මේකත් මේ ලගදි පටන් ගත්තෙ. single engine aircrafts 3ක් විතර තියෙනවා දැකලා තියෙනවා.
skyline aviation academy
http://www.skylineavi.com/
No. 104/3, New Airport Road, Rathmalana, Sri Lanka Tel: +94 11 4210300, +94 11 911511
Fax: +94 11 4210250
මේකේ ground school අව්ල් කියලා ගොඩක් අය කියනවා. ඒත් flight training හොදටම හොදයි කියලා ගියපු එක්කෙනෙක් කිව්වා. single engine aircrafts 3-4 ක් විතර තියෙනවා . ground school තියෙන්නෙ රත්මලානේ flying තියෙන්නෙ කටුකුරුන්දෙ.
Openskies Flight Training
http://openskies.lk/
https://www.facebook.com/openskieslk/
No. 131/4, Horana Road, Panadura.
Tel: +94 38 2235659 /+94 38 2244597
Fax:+94 38 2241664
මේකේ ground school තියෙන්නෙ පානදුරේ.flying තියෙන්නෙ කටුකුරුන්දෙ. හොදයි කියල තමයි කට්ටිය කියන්නෙ. හොද fleet 1ක් තියෙනවා මම හරියට ගාන දන්නෙ නෑ. flying training ඉක්මනට ඉවර කරගන්න පුලුවන් කියල කියනවා.
Fits air
http://www.fitsair.com/flight-academy.html
මෙයාල අව් රුදු ගානක ඉදලා domestic flights සහ international cargo operations කරනවා. නමුත් flying school 1 දැන්මෙ මේ ලගදි.
Fits,fairway,Fly Southern වල තාම ඉගෙන ගන්නෙ 1st batches ඒ නිසා මට තාම graduate උන එක්කෙනෙක්වත් ඒ school වලින් සෙට් වෙලා නෑ. අනිත් schools වලින් නම් graduate උන අය ගොඩ දෙනෙක් ඉන්නවා.