✈✈ Aviation ✈✈

BAF-Mig-29s-welcome-A380.jpg

BAF-Mig-29s-welcome-A380-1.jpg

BAF-Mig-29s-welcome-A380-2.jpg

BAF-Mig-29s-welcome-A380-3.jpg

BAF-Mig-29s-welcome-A380-4.jpg

Last edited:

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අධිවේගී මාර්ගයන්හි හඳුනාගත් තැන් 22ක “ප්‍ර‍හාරක ගුවන්යානා පථ“ ඉදිකිරීමේ යෝජනාවක්…

    අධිවේගී මාර්ගයන්හි හඳුනාගත් ස්ථාන 22ක ප්‍ර‍හාරක ජෙට් යානා ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා සුදුසු පරිදි වැඩිදියුණු කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට යෝනා කර තිබෙනවා. මෙසේ ආරක්ෂක අමාත්‍යංශයට යෝජනාකර ඇත්තේ ඉන්දියාවේ ප්‍ර‍වාහන හා මහාමාර්ග අමාත්‍යංශයයි.

    NDTV වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ පසුගිය වසරේ දිනක Mirage-2000 වර්ගයේ ප්‍ර‍හාරක යානාවක් යමුනා අධිවේගී මාර්ගයට ගොඩබැස්වූ බවය.

    Image-62.jpg

    neth
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl: මම දැක්ක ගමන් හිතුවේ හිටං ගේ වැඩක් කියල :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    maha motta wedak ne ayye meka :oo::oo: anemanda ape aviation
    expert la mokada kiyanne balamu :cool:

    සිරාවට මටත් හිතිලා තියෙනවා පින්නදූවේ ඉඳල මාතර අතර තියෙන කොටසේ ස්ලින් වගේ ප්ලේන් බස්සන්න පුළුවන් කියල... එච්චර straight තැන් තියෙනවනේ :cool:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සිරාවට මටත් හිතිලා තියෙනවා පින්නදූවේ ඉඳල මාතර අතර තියෙන කොටසේ ස්ලින් වගේ ප්ලේන් බස්සන්න පුළුවන් කියල... එච්චර straight තැන් තියෙනවනේ :cool:

    karannama dayak nathi welawaka nam hodai ithin.apita mona wedetath
    tiyanne eka highway ekane oke tawa jet land karannath giyoth anemanda
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    karannama dayak nathi welawaka nam hodai ithin.apita mona wedetath
    tiyanne eka highway ekane oke tawa jet land karannath giyoth anemanda
    :lol::lol:

    :lol::rofl: කියල වැඩක් නෑ ලංකාවේ තියෙන අනික් runways ඩිවෙලොප් කරන්නේ නැතුව මුන් විකාර නේ කරන්නේ ... :growl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Last edited:

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    මචන් උදව්වක් ඕනි. ලංකාවේ ඉදලා පලවෙනි වතාවට රට යන කෙනෙක්ට. (Visiting).
    A-z guide එකක් තියෙන ලින්ක් එකක් හරි විස්තරයක් හොයාගන්න පුළුවන් විදියක්
    කියන්නකෝ :sorry::sorry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් උදව්වක් ඕනි. ලංකාවේ ඉදලා පලවෙනි වතාවට රට යන කෙනෙක්ට. (Visiting).
    A-z guide එකක් තියෙන ලින්ක් එකක් හරි විස්තරයක් හොයාගන්න පුළුවන් විදියක්
    කියන්නකෝ :sorry::sorry:

    yana rata kiyanna.. help ekak dennam
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අධිවේගී මාර්ගයන්හි හඳුනාගත් තැන් 22ක “ප්‍ර‍හාරක ගුවන්යානා පථ“ ඉදිකිරීමේ යෝජනාවක්…

    අධිවේගී මාර්ගයන්හි හඳුනාගත් ස්ථාන 22ක ප්‍ර‍හාරක ජෙට් යානා ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා සුදුසු පරිදි වැඩිදියුණු කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට යෝනා කර තිබෙනවා. මෙසේ ආරක්ෂක අමාත්‍යංශයට යෝජනාකර ඇත්තේ ඉන්දියාවේ ප්‍ර‍වාහන හා මහාමාර්ග අමාත්‍යංශයයි.

    NDTV වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ පසුගිය වසරේ දිනක Mirage-2000 වර්ගයේ ප්‍ර‍හාරක යානාවක් යමුනා අධිවේගී මාර්ගයට ගොඩබැස්වූ බවය.

    Image-62.jpg

    neth

    In outback Australia, this is very common exercise. There are some designated areas on highways, signposted as ROYAL FLYING DOCTOR SERVICE landing strip, and have windsocks (for the pilot to see the wind direction) and flashing lights to warn the drivers, but there are undesignated areas, they just have a touch and go first, and then land on the highway.