✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    The 550 Pakistanis, who were marooned at Doha airport after the Saudi-Qatar diplomatic row, have been transported to Muscat via Oman Airlines, it emerged on Tuesday

    :P:P:P

    Qatar_04016-1.jpg-82cad-1-768x474.jpg
    640x394xQatar_04016-1.jpg-82cad-1-1024x631.jpg.pagespeed.ic.cJjx2OSFW5.jpg
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අන්තර්ජාතික පොරවල් දක්වන අදහස් වල හැටියට, මේක දිගටම ඇදුනොත් පුටින් ලොක්කාත් අත දාන පාටක් තියෙන්නේ. මිනිහත් ගැටලුව ලිහන්න මැදිහත් වෙන්න කැමතියිලු. ඇමෙරිකන් ලොක්කා නම් කියන්නේ සිටුවේශන් එක ක්ලොස්ලු මොනිටර් කරනවා කියලා. යුඇන් ලොක්කා කියනවා, එහෙම මෙව්වා එකක් කටාර් වල වෙනවා ඌටත් ආරන්චි උනාලු.ඉජිප්ට්, යුඑඊ, සෞදි උන් බරටම ටොක්ස්ලු කටාර් ගැටලුව ගැන. ඉරාන්කාරයො එලොලු නැවක් එවන්න ලැහැස්තියිලු. එවා කැවොත් නම් කටාර් උන්ට ගොඩ යාමක් නැතිම වෙයි වගේ.

    dan ohoma diplomatically unstable unama investerslath passa gahai neda bn?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan ohoma diplomatically unstable unama investerslath passa gahai neda bn?
    කටාර් සල්ලිකාරයො නම් අවුලක් නැති වෙයි, උන් එන්ගලන්තේ, ඇමෙරිකාවේ ප්‍රන්ශේ, ඉතාලියේ වගේ ඉන්වෙස්ට්කරපු උන් නේ. ජනගහනය බලපුවහම ඉන්දියන්, ලන්කාවේ උන් අතහැරියම අනිත් කටාරි උන්ට තමා කෙලවෙන්නේ. හොදටම කෙලවෙන්නේ කටාරි උන්ට වඩා කටාර්වල ඉන්වෙස්ට් කරපු පිට උන්ට. කටාරි උන් නම් කොහේ කොහේ හරි පැනගනි කචල් ඇදුනොත්. කටාර් ඇතුලේ ඉන්වෙස්ට් කරපු උන්ට පරිප්පුව.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    අපේ බුවාලා ෆේස්බුක් එකේ සිංහ නාද කරන හැම මගුලටම. තේරුම් ගනිල්ලා අපේ රටේ අපිට දීල තියන නිදහස. හැම රටකම එහෙම භාෂණයේ නිදහසක් දෙන්නේ නෑ

    Strict action against anyone showing sympathy with Qatar: UAE


    Showing sympathy for Qatar on social media or through any other means is a crime punishable by law, the UAE Attorney-General has warned.

    In a statement issued to the Arabic language media on Wednesday, Dr Hamad Saif Al Shamsi said the UAE has taken a firm stance against Qatar's hostile and irresponsible policies towards the UAE and other GCC and Arab nations.

    "The tough decisions were taken in order to protect UAE's national security, its supreme interests and interests of its people," underlined Al Shamsi.

    "Strict and tough action will be taken against anyone who shows sympathy or any form of favoritism towards Qatar, or against anyone who objects to the position of the UAE, whether through social media, or any other forms of communication."

    The Federal Public Prosecution said that according to the Federal Penal Code and the Federal law on Combating Information Technology Crimes, anyone who threatens the interests, national unity and stability of the UAE faces a jail term of three to 15 years and a fine not less than Dh500,000.



    http://www.khaleejtimes.com/nation/abu-dhabi/strict-action-against-anyone-showing-sympathy-with-qatar-uae-
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    UAE ඉන්න කටාර් එයාවේස් එකට වැඩ කරපු උන් ඔක්කොටම ජොබ් නැති වෙනවා. උන්ගේ UAE විසා කැන්සල්, උන්ට කටාර් වීසත් නෑ, වෙන රස්සාවක් හොයාගන්න ඕන නැත්නම් දැන් අකුලගන තමුන්ගේ රටවල් වලට යන්න වෙලා තියෙන්නේ.

    UAE closes down Qatar Airways offices in the country


    The UAE General Civil Aviation Authority has announced it will shut down all Qatar Airways offices in the country.

    In a statement released on Wednesday, the authority said, "The UAE General Civil Aviation Authority has taken the decision to close all offices of Qatar Airways in the United Arab Emirates with immediate effect."

    The move comes a day after Saudi Arabia's General Authority of Civil Aviation (GACA) revoked the license of Qatar Airways and ordered its offices to to be closed within 48 hours.

    Fellow GCC state Bahrain also revoked Qatar Airways' licence on Tuesday, and ordered its offices to be shut within 48 hours.

    Exasperated passengers could be seen waiting outside one of the Qatar Airways offices in Dubai that this Khaleej Times reporter visited.

    They said they've been calling the airline but they were put on hold for hours, following which some of them decided to personally visit the office.

    Others complained that they were not actually getting full refund; Dh470 per booking is deducted as 'refund fee'.

    A family of seven who was supposed to travel to Stockholm next month told Khaleej Times they will lose Dh3,290 just to get the refund.

    Saudi Arabia, the UAE, Bahrain and Egypt announced the suspension of all flights to and from Qatar as of Tuesday morning.

    Hours later, Qatar Airways, which flies to nine cities in Saudi Arabia alone, announced it had suspended all flights to Saudi, the UAE, Bahrain and Egypt.

    The Gulf states have also ordered Qataris to leave within 14 days and banned their own citizens from travelling to Qatar.

    Saudi Arabia has closed its border with Qatar, the emirate's only land frontier, effectively blocking food imports and a segment of the country's exports.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එමිරේට්ස් උන් චන්ඩි වගේ. උන්ගේ එයාර්ස්පේස් එකෙන් උන් සැහෙන ගානක් හොයනවා ඇති නේ බන්. :P

    mewa dakiddi thamai bn hithenne ape rata kochchara hodada kiyala..boarders arawa mewa na..airspace ekata karadarayak na..poddak indiawa yatin inna eka thama awla :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mewa dakiddi thamai bn hithenne ape rata kochchara hodada kiyala..boarders arawa mewa na..airspace ekata karadarayak na..poddak indiawa yatin inna eka thama awla :D
    :yes::yes::yes:අනිවාර්යෙන් බන්. ඒක නම් ඇත්ත.

    සුනාමි ආවත් මූද බොඩර් වෙනවා කියන්නේ මාර සැනසීමක් බන්.. රටක් බොඩර් වෙනවා කියන්නේ නිදහසක් නැ. හොද කාලෙට ලෙසියි වගේම තම ඇරගන්න ආවොත් ඇප නැ. අපිට නම් කේස් දාන්න ආවොත් ඉන්දියාව තමා. ඒත් මේ කටාර් කන කට්ට නම් අපිට සෙට් වෙන්නේ නැ.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :yes::yes::yes:අනිවාර්යෙන් බන්. ඒක නම් ඇත්ත.

    සුනාමි ආවත් මූද බොඩර් වෙනවා කියන්නේ මාර සැනසීමක් බන්.. රටක් බොඩර් වෙනවා කියන්නේ නිදහසක් නැ. හොද කාලෙට ලෙසියි වගේම තම ඇරගන්න ආවොත් ඇප නැ. අපිට නම් කේස් දාන්න ආවොත් ඉන්දියාව තමා. ඒත් මේ කටාර් කන කට්ට නම් අපිට සෙට් වෙන්නේ නැ.

    Turkish un qatar sup karanawa neda...kama beema ehema dena kathawak kiyala thibbe
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Turkish un qatar sup karanawa neda...kama beema ehema dena kathawak kiyala thibbe
    උන් පට ගාලා බිල් එකක් පාස් කරලා ටර්කිශ් කටාර්වල බේස් එකට ටෲප්ස් යවපු කතාවක් නම් දැක්කා.. කටාර් සපොට් ඇති. උන්ගේ කැම්ප් තියෙනවනම්.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උන් පට ගාලා බිල් එකක් පාස් කරලා ටර්කිශ් කටාර්වල බේස් එකට ටෲප්ස් යවපු කතාවක් නම් දැක්කා.. කටාර් සපොට් ඇති. උන්ගේ කැම්ප් තියෙනවනම්.

    qatar un al jazeera eka wahuwa nam me okkoma iwara wei
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තියන විදිහට ශ්‍රිලංකන් ෆ්ල්යිට් එකක් වැඩි කලොත් බිස්නස් ටිකක් අල්ලගන්න පුලුවන් වෙයි. ඉන්දියා/බංගලි පැසෙන්ජර්ස්ල කනෙක්ෂන් එකක් සෙට් කරල් ෆ්ලයිට් එකක් දැම්මනම් ශ්‍රිලංකන් එක ගොඩ... එමිරේට්ස්,ෆ්ලයි ඩුබායි, එයාර් ඇරබියා, එතිහාඩ් ඔය සෙට් එකේම ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ල යන්නෙ. ඒවල ටිකට් ගත්ත උන් කොහොමත් දැන් යන්න බලනව. අනික ඉස්සරහට රාමසාන් එකට ගොඩක් උන් යන්න ඉන්නෙ.:rolleyes: