✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේකනම් මගේ අත්දැකීමේ හැටියට ඔපොසිට් බන්. එයාබස් මෙන්ටෙනන්ස් කෝස්ට් එක වැඩි, බෝයින්ග් කෝස්ට් එක අඩුයි.

    ehama da machan mama ahala thiyanne Boeing cost wadi kiyala ,
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං ඇතුලෙන් විපරම් කරපු විදියට එමිරේට්ස් එකෙන් කිසිම හාවක් හුවක් නෑ ශ්‍රී ලන්කන් ගැන. එත් අපේ මීඩියා මවල පෙන්නනවනේ!

    එමිරේට්ස් ඉන්ජිනියරින්ග් අන්ලිමිටෙඩ් ග්ලවුස් දුන්න එක වෙනස් කළා එක ග්ලවුස් සෙට් එකක් සතියක් පාවිච්චි කරන්න ඕන කියල, ෆ්‍රී කොපි බොන්න තිබුන ෆැසිලිටි එක අයින් කළා, කෝස්ට් කටින් කියල. එහෙම හිඟන තත්වෙට මෙච්චර කාලෙකට එමිරේට්ස් වැටුනේ නෑ අපේ හාමුදුරුවනේ!

    ඒ නිසා, මේ තියන තත්වේ හැටියට එමිරේට්ස් සෙට් වුනොත් ශ්‍රී ලන්කන් එකට, මස් රාත්තලම අරගන යන්න තමා එන්නේ, අග්රිමන්ට් ගැහුවත් 90% එමිරේට්ස් එකට වාසි වෙන්නයි ගහන්නේ. අනිවාර්යෙන් ඔසී යන ෆ්ලයිට් ට්කක් දානවා ලංකාව ටච් කරගන යන්න,

    ලංකාවේ ලොකේෂන් හොඳයි, ශ්‍රී ලන්කන් එකේ හොඳ ඔලුවක් ආව නම් එයා ලයින් එක හදන්න පුළුවන්, අපි මෙච්චර දවසක් කලේ දිෆෙන්සිව් මෙතඩ් එකක්, ප්රෝෆිට් ගන්න නම් විකුනන්න ඕන,
    කෝස්ට් කට් කරන්න ඕන, ඒ වුනාට අපිට ඕන ව්‍යවසායක මයින්ඩ් එකක් තියන ලොක්කෙක්,
    බය නැතුව මාකට් එකට බැහැල, අලුත් ෆ්ලයිට් අරන් නෙට්වර්ක් එක එක්ස්පන්ඩ් කරලා ප්රෝෆිට් වැඩි කරගන්න.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    බලපන්, යු එස්, ඔසී, මොන තුත්තුකුඩියේ යන ෆ්ලයිට් එකක් බැලුවත් ඉන්නේ ඉන්දියන් එවුන්, අපේ අල්ලපු රටේ හොඳ ට්‍රැවල් මාකට් එකක් තියනවා, අපේ රූට් එක්ස්පාන්ඩ් කරලා ගත්ත නම් ඉන්දියක් ක්‍රවුඩ් එකෙන් හොඳට හොයන්න පුළුවන්, ඒ වගේමයි එයා කාගෝ
     
    • Like
    Reactions: Vhp6385

    ow ban emirate srilankan gathoth ganne oya wade karanna thama :yes::yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    Glouse wade nam kathai..ara thuni letex glouse eka neda..naththam ganakam hoda ekada...moka unath glouse yanawa sahenna maintenance waldi
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Glouse wade nam kathai..ara thuni letex glouse eka neda..naththam ganakam hoda ekada...moka unath glouse yanawa sahenna maintenance waldi

    අර මේස් එක වගේ ගල්වුස් එක මචන්. ඉස්සර අන්ලිමිටඩ්, හුගක් වෙලාවට දවසකට එකක් වගේ යුස් කලේ. දැන් සතියට එකයි.

    වොලන්ටියර් කියල තව ප්‍රෝග්‍රෑම් එකක් තියනවා, තමුන්ගේ ඔෆ් දවසේ පඩි නැතුව ඇවිල්ල වැඩ කරලා යන්න ඕන, එහෙම නොකරන උන් වොලටයිල් ලිස්ට් එකකට යනව, අස් කරන්න උනොත් උන් තමා ඉස්සල්ල යන්නේ කම්පනියට කමිට්මන්ට් එකක් දෙන්නේ නැ කියල
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    A340, A330 both were designed together.. but A340 wasn't that successful compared to A330.. with high oil prices A330 starts to dominate sales.. (specially the A330-300 version).

    A380 is very quiet and has extra luggage space by the windows side.
    People like to travel in it, as its the largest passenger jet.
    For upper classes they have showers, suites etc..
    Its great for airlines only if you can fill her up.. :lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අර මේස් එක වගේ ගල්වුස් එක මචන්. ඉස්සර අන්ලිමිටඩ්, හුගක් වෙලාවට දවසකට එකක් වගේ යුස් කලේ. දැන් සතියට එකයි.

    වොලන්ටියර් කියල තව ප්‍රෝග්‍රෑම් එකක් තියනවා, තමුන්ගේ ඔෆ් දවසේ පඩි නැතුව ඇවිල්ල වැඩ කරලා යන්න ඕන, එහෙම නොකරන උන් වොලටයිල් ලිස්ට් එකකට යනව, අස් කරන්න උනොත් උන් තමා ඉස්සල්ල යන්නේ කම්පනියට කමිට්මන්ට් එකක් දෙන්නේ නැ කියල

    Ehemath ekakda..echchara watilada bn volunteers la ganna tharam
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ekata mokada wenne kiyala
    ekekwat hariyata kiyanne nane ban

    Sri Lankan Airlines has a promotion listed on this page.
    http://www.srilankan.com/…/free-baggage-allowance-for-Stude…
    I tried booking a flight through Sri Lankan website, specially because of this offer and every time I searched for a flight, it ended up showing an error page.
    Then, I called their Hotline.
    The lady who answered said that I cannot book flights online because “prices are not updated and hence, the site shows an error” Then I asked if I can make a reservation over the phone and avail myself of the offer. Then she says “Offer is only valid for customers who make the booking online”
    When I told her that it is not possible to make the booking online, she says “The offer is not valid for your destination”
    Question 1 : Is there anyone who have claimed the above offer from Sri Lankan? If so, how?
    Story 2
    -------------------------------------------------
    I made a booking via a travel agent and as soon as I received the PNR, I tried login in to Sri Lankan website to select the seats and the meals.
    To my amazement, there was no button to save the seat and the meal selections done on the website. As there was no save button, I thought the selections are automatically saved. However, when logged in again, the selections were not there in the ‘Manage my booking’ section.
    I called the Hotline again.
    The lady who answered said that it is not possible to select seats and book meals online.
    Then, as per the available seats list displayed in the web site, I told her my seat preferences. Then she says “Those seats are already reserved”
    I told “Those seats are available for booking in the web site”
    Answer - “Web site is not updated”
    I made the seat and meal reservations via phone and logged in to “Manage My Booking” section of the site again.
    I had booked two tickets and made seat reservations for both over the phone. However, only one person’s seat selection is shown in the site.
    Story 3

    I called the hotline again.
    The person who answered said that the seats are properly selected and they can see the selection in their end. When I said that I cannot see the selections in the website, he sent me another mail confirming the seat numbers.
    The big question : Why does Sri Lankan Air Lines maintain a website if a call is needed to get everything done?
    https://www.facebook.com/ConsumerAs...720566161074/1050499781749814/?type=3&theater
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    machan is this happened to you?
    when and at what time of the day?
    I will explain the booking process to you as soon as I get a free time here.
    and I will escalate this to my managers as well.. (unofficially :D )

    PS: currently hotline is handled by a third party and some of them may not be well informed about the updates and promotions.
     
    ado mata newei bung. meka oya fb page eke thibbe. uba ara kalin research karana ekata kiwwa ne research eka iwara wunama kiyanna uba managers lata pennanam kiyala. ekai ubawa quote kare. podi dewal wunata ithn mewain business kadenawa ne.. poddak balapan meka gana:cool:
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ado mata newei bung. meka oya fb page eke thibbe. uba ara kalin research karana ekata kiwwa ne research eka iwara wunama kiyanna uba managers lata pennanam kiyala. ekai ubawa quote kare. podi dewal wunata ithn mewain business kadenawa ne.. poddak balapan meka gana:cool:

    ow ow owa loku case
    mehemai machan
    Srilankan.com kiyanne home page eka witarai.
    booking process eka wenne Amadeus eken. so eke issue ekak awoth apita direct hadanna ba. api unta daala un tama hadanna one.
    meka hoyala balanna one kiwe ekai.

    dannam site eka wenas karala tiyenne.
    hariyata wada mama check karaddi nam.

    PS: From July 1st Agents lagen tickets gannawata wada site eken ganna eka labai. Srilanka is going to be a 'Zero Commission' country from 1st of July
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow ow owa loku case
    mehemai machan
    .com kiyanne home page eka witarai.
    booking process eka wenne Amadeus eken. so eke issue ekak awoth apita direct hadanna ba. api unta daala un tama hadanna one.
    meka hoyala balanna one kiwe ekai.

    dannam site eka wenas karala tiyenne.
    hariyata wada mama check karaddi nam.

    PS: From July 1st Agents lagen tickets gannawata wada site eken ganna eka labai. Srilanka is going to be a 'Zero Commission' country from 1st of July

    maru ne. oka hariyata advertise kara nam hari. kawuruth danne na ne