ඉන්ඩියන් වීසා එක ඔන් අරයිවල් ගන්න පුලුවන් අවුරුද්දකට එක සැරේද මචන්.DEL walin yanawanam okay mata mathaka widihata. anith ewanam sure naha... naththan dan indian visa on arrivalne. visa apply karapan.
ඉන්ඩියන් වීසා එක ඔන් අරයිවල් ගන්න පුලුවන් අවුරුද්දකට එක සැරේද මචන්.DEL walin yanawanam okay mata mathaka widihata. anith ewanam sure naha... naththan dan indian visa on arrivalne. visa apply karapan.
ඔව් බන්. මේ ලගදි මට මොල්ඩිව්ස් එකෙක් හම්බුනා. යකඩො ඌට තියනව සැහෙන්න විසා වේවියර් කන්ට්‍රි. ඉන්ග්ලන්ඩුත් තියනවලු. මාර සීන් එක ඒක.
අපේ උන් කුපාඩි වැඩ කරන නිසා ආසියාවෙවත් අපිට නැත්තේ. අද කටාර් උන් ගොඩක් කන්ට්‍රීස්වලට වීසා ෆ්‍රී දීලා. ලන්කාව තියනවද දන්නේ නැ.

One of the 10 most restricted passports along with Bangladesh, Iraq, Syria, etc.ඔව් බන්. මේ ලගදි මට මොල්ඩිව්ස් එකෙක් හම්බුනා. යකඩො ඌට තියනව සැහෙන්න විසා වේවියර් කන්ට්‍රි. ඉන්ග්ලන්ඩුත් තියනවලු. මාර සීන් එක ඒක.
අපේ උන් කුපාඩි වැඩ කරන නිසා ආසියාවෙවත් අපිට නැත්තේ. අද කටාර් උන් ගොඩක් කන්ට්‍රීස්වලට වීසා ෆ්‍රී දීලා. ලන්කාව තියනවද දන්නේ නැ.

KLM gaththoth ubata flight 3 yanna wenawa... mahansi wadi... eka hinda turkish transit ganin... flight deken wade goda... unge service ekath pattaOw eka thamai bn. Turkish or KLM thamai ganna wenne.
Man thama fly karala thiyenne 2 parak hinda wadiya experience ekakuth na.
Eka hinda shape eke eka carrier kenek gen tickets gaththa nam lesii.![]()

උබට කල් තියනවනේ. උන් කියයි. නැත්තම් දවල් වෙලාවක කොල් එකක් දියන්.Embassy ekata mail ekak damma. Un kiyaine.
IVS lanka eken apply karanwa bn. Man me dawas tike gedarane inne. Kranna dekuth nane.ඉන්ඩියන් වීසා එක ඔන් අරයිවල් ගන්න පුලුවන් අවුරුද්දකට එක සැරේද මචන්.

Ela machan. Unge visa gannath one na kiwwa embassy eken.KLM gaththoth ubata flight 3 yanna wenawa... mahansi wadi... eka hinda turkish transit ganin... flight deken wade goda... unge service ekath patta![]()


ඒ කිව්වේ මචන් ඔන් අරයිවල් එක පාරද පුලුවන්. ඊට පස්සේ IVS යන්න ඔනද හැම සැරේම ආයේ ගන්නවනම්.IVS lanka eken apply karanwa bn. Man me dawas tike gedarane inne. Kranna dekuth nane.![]()
KLM gaththoth ubata flight 3 yanna wenawa... mahansi wadi... eka hinda turkish transit ganin... flight deken wade goda... unge service ekath patta![]()
ටර්කිශ් එක පට්ට එයාර්ලයින් එක. ඒකේ යමන්.Ela machan. Unge visa gannath one na kiwwa embassy eken.
Unge kamath patta kiyala dala thiyanawa dakka.![]()
ටෞකන්න ඔකනේ. අපේ උන් ඔක දුන්නනම් හෙට කටාර් වල පාලම් යටයි බොක්කු යටයි රස්තියාදු වෙයි වීසා නැතුව ජොබ් කරන්න ගිහින්.lankawa naha... india thiyanawa![]()
ehema ekaknam danne naha ban... restric karala aththe. moko naththan ape un business walata india walata yana yana sareta oka evisa eken giyoth unta padui.ඉන්ඩියන් වීසා එක ඔන් අරයිවල් ගන්න පුලුවන් අවුරුද්දකට එක සැරේද මචන්.
india kiyalath wadi wenasak naha... south indian set ekama heta anidda mehe awilla job higa kaiටෞකන්න ඔකනේ. අපේ උන් ඔක දුන්නනම් හෙට කටාර් වල පාලම් යටයි බොක්කු යටයි රස්තියාදු වෙයි වීසා නැතුව ජොබ් කරන්න ගිහින්.
සිරාවටම මටත් රට යන්න උනාම එපා වෙනවා. වයිෆ්ට නම් අද රැට එයාර්පොටෙකට ගියත් ටිකට් හරි නම් ෆ්ලයි. මම දවස් කීයක් තිස්සේ VFS බඩගාන්න ඔනද? ඇසෙට් වැලියු කරන්නඔනා. අපො. අපරාදේ ඒ වෙලාවේ සිටිසන් ගන්න චාන්ස් තිබ්බ ගත්තේ නැනේ. දැන් ඔවා කරන්න බැ. එහෙම උනොත් ආයේ මෙහේ ඩුවල් ගහන්න ගියාම එපා වෙනවා.One of the 10 most restricted passports along with Bangladesh, Iraq, Syria, etc.
Mehe un yana thana nama thiyalane enne. Dan Japan unath yanna amarui.
Will ditch this passport asap.![]()
ඒක තමයි. නැත්නම් අපේ උන් මාරේට යයි. රත්තරන් බිස්නස් කරන්න මන්නඩි.ehema ekaknam danne naha ban... restric karala aththe. moko naththan ape un business walata india walata yana yana sareta oka evisa eken giyoth unta padui.
ඔහේ දැන් අවුලක් නැ නේද බන්.india kiyalath wadi wenasak naha... south indian set ekama heta anidda mehe awilla job higa kai
Man mul sare apply kaleth IVS eken. Eka cheap online gannawata wada.ඒ කිව්වේ මචන් ඔන් අරයිවල් එක පාරද පුලුවන්. ඊට පස්සේ IVS යන්න ඔනද හැම සැරේම ආයේ ගන්නවනම්.
Man nam dual ganneth na bn.සිරාවටම මටත් රට යන්න උනාම එපා වෙනවා. වයිෆ්ට නම් අද රැට එයාර්පොටෙකට ගියත් ටිකට් හරි නම් ෆ්ලයි. මම දවස් කීයක් තිස්සේ VFS බඩගාන්න ඔනද? ඇසෙට් වැලියු කරන්නඔනා. අපො. අපරාදේ ඒ වෙලාවේ සිටිසන් ගන්න චාන්ස් තිබ්බ ගත්තේ නැනේ. දැන් ඔවා කරන්න බැ. එහෙම උනොත් ආයේ මෙහේ ඩුවල් ගහන්න ගියාම එපා වෙනවා.

ඌබ චෙන්නඉ ද දිල්ලිද ගියේ එම්බසි.Man mul sare apply kaleth IVS eken. Eka cheap online gannawata wada.
Mage kalin entry visa ekata giye 742 LKR.
Delhi bn. Anithwage D visa process karanne na.ඌබ චෙන්නඉ ද දිල්ලිද ගියේ එම්බසි.
මට නම් මේ රට ශුවර් නැ බන් තව ලොකු කාලෙකට. අපි වයසට ගියාම නම් මම මැරෙන්න හරි අන්තිමට එන්න කැමති මෙහෙට. ඒත් මේ රටේ ජීවත් වෙන එක එන්න එන්නම එපා වෙනවා. ලමයින්ටත් ඉන්න කැමතිනම් ඉන්න දෙනවා, නැත්තම් උන්ගේ අම්මට තියන එකේ එහෙටම පටොලා මමත් ඔය කොහේ හරි රටකට සෙට් වෙනවා පාඩුවේ ඉන්න. අපි හැදෙනව මිසක රට හදන එක බොරු වැඩක්.Man nam dual ganneth na bn.
Will get a good passport. Probably from an European country.