Good post
![]()
පට්ට මචෝ දිගටම ලියපන්
patta post eka.. ape maamalath inne japan..naritha airport eka kittuwamai.. rep+
good post
+Rep.
බොහොම වටිනා thread එකක් මචන්. මමත් මේ december වල ජපානෙට යන්න ඉන්නේ.
හැම airline එකේම කලින් seat බූක් කරන්න බැහැ. AirAsia එහෙම. ඒ වෙලාවට සල්ලි ගෙවල තමයි seat බූක් කරන්න වෙන්නේ. දවල් වෙලාවක මුහුද උඩින් යන flight එකක්නම් aisle seat එකක් මටනම් වඩා හොදයි.
online check-in කරන එක අනිවාර්යය් ගොඩක් europe airlines වල නම්. එත් ආසියාවේ නම් ගින්නක් නෑ. මම කරන්නේ online check in කරලා boarding pass එක airport එකේදී ගන්න එක.
flight එකේ අනිවාර්යයෙන් A / K කියන්නේ window seats. 13 seat එකක් නැහැ. පුළුවන් තරම් wing එක ඉස්සරහ seat ගන්න බලන්න.6-14 වගේ. Boeing වල යනවනම් seat configuration එක සමහර වෙලාවට A-F (3 - 3).
airport security එකේදී මමනම් shoes (sneakers වගේ) දාගෙන යන්නේ. socks දාගෙන ඉන්න පුළුවන්. flight ekedi ගලවන්න පුළුවන් (අලුත් socks දාගෙන යන්න). නැත්තම් ඊයා බන් bare foot යන්න ඒපා වෙනවා. shopping යනවනම් baggage check-in කරන්න නැත්තම් overhead compartment එකේ ඔක්කොම මගුල් ගහන්න ගිහාම මිනිස්සුන්ගේ මුණ දෙක වෙනවා මම ඕනේ තරම් දැකල තියෙනවා.
TFS BRO!
Patta bn
Rep+
මමත් ඒරොප්පේ බලන්න ඕනේ පස්සේ කාලෙක..
වටිනා ත්රෙඩ් එකක් සහෝ
ටී එෆ් එස් සැලකුව![]()
bum rep +
දෙයක් ගත්තා මචං...
Rep added...
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග




මගෙනුත් රෙප් 8++
--------බම්පියෝ--------
Good post
). නැත්තම් ඊයා බන් bare foot යන්න ඒපා වෙනවා. shopping යනවනම් baggage check-in කරන්න නැත්තම් overhead compartment එකේ ඔක්කොම මගුල් ගහන්න ගිහාම මිනිස්සුන්ගේ මුණ දෙක වෙනවා මම ඕනේ තරම් දැකල තියෙනවා.