✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    http://sinhala.adaderana.lk/news/157632/ආගමන-විගමන-දෙපාර්තමේන්තුවෙන්-නිවේදනයක්

    ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) දිනයේ සිට විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
    ඒ අනුව මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල මෙලෙස විවෘතව පවතී.
    කෙසේවෙතත් මෙම ප්‍රාදේශීය කාර්යාල විවෘතව කර තිබෙන්නේ උදෑසන 09 සිට දහවල් 01 දක්වා පමණක් බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
    ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය සේවාලාභීන් පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙසට ඔවුන් දන්වා තිබේ.
    එමෙන්ම මාතර ප්‍රාදේශීය කාර්යාලය 041 5 41 2212 සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය 081 562 4509 යන දුරකථන අංක ඔස්සේ ද සම්බන්ධ කරගත හැකිය.
    මීට අමතරව වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය 025 567 6344 සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය 037 555 0562 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
    මේ අතර බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් දැනට පවත්වාගෙන යන එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදුකරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
     
    • Like
    Reactions: TCB Rox

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    ගිය සතියේ එක දවසයි වැඩ.මේ සතියේ ඊයේ වැඩ.(අලුත්වා 1500 ට වැඩී)පට්ට අමාරුයි වැඩ කරගන්න.උදවුවක් ඕනේ නම් වෙන්න ඕන දේ කියහන්.(උදවුවක් පමණයි,යටි අරමුණු නෑ)
    machan, passport eka renew karaganna thiyanawa, me dawas wala kara ganna puluwand,
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113

    machan,

    renew karaganna fee eka kyada bn?
    නැවත අලුත් කරන කොට කිසි වෙනසක් වෙන්නේ නැතිනම් සාමානය ගාස්තුව යටතේ කර ගතහැකි.
    ------ Post added on Oct 10, 2021 at 11:07 PM
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata


    නැවත අලුත් කරන කොට කිසි වෙනසක් වෙන්නේ නැතිනම් සාමානය ගාස්තුව යටතේ කර ගතහැකි.
    ------ Post added on Oct 10, 2021 at 11:07 PM
    e kyanne machan 3500 da nattam 15,000da?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    e kyanne bn alutin passport ekak hadanna yana fee ekamada,
    expire una passport ekak aluth karana kotath yanne?
    ඔව්.එකේ වැරද්දක් නෑ.එකම ක්‍රියාදාමය වෙන්නේ.රියදුරු බල පත්‍ර වගේ හැකියාවකට දෙන එකක් නෙමේ මේක.මුලින් ලොකු ගණන් පස්සේ අඩු ගණන් නෑ
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    @MAHESH80 මචං ඉක්මනට උබෙන් උප්දේශයක් ඕන, පුලුවන් නම් නම්බර් එක PM කරන්න...
    මම මෙසෙජ් එකකුත් දැම්මා....
    හරි දැක්ක,මචං
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපොයින්ය්මන්ට් එකක් දාගෙන ගිහින් කරගන්න එක තමා කල යුත්තේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    Appointment ekak daala yanna

    Kisima karadayak naha ethakota... naththam ithin front gate eke polime porakanna wenawa,

    mamath gihilla puthaatath ekka gadagaththa normal service.... No worries.