VFS Canada appointment දාන්නේ නැතුව Passport Stamp ගන්නා විදිහ

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    Machan, මේකට හොර ක්‍රම තිබ්බත් risk එකක් ගන්න බැරි නිසා Official Process එකක් මට සෙට් උනා.

    මේකට අදාළ ප්‍රශ්නයක් මන් දැම්මා. https://elakiri.com/threads/vfs-canada-passport-submission.2120504/

    මේ සීන් එක මන් හෙව්වේ මේ issue එක නිසා,

    September Intake එක පටන් ගද්දිම තමා machan මට PPR ආවේ.
    PPR ආව නිසා මන් physically එනකන්, University එක agree උනා September First month එක Online කරන්න. ඒත් VFS passport submission appointment date එක set උනේ සති 2කින්. එහෙම submit කරා නං University එකේ final agreed deadline එකට යන්න බැරි වෙනවා. ඒක නිසා මන් process එකක් හෙව්වා ඉක්මනට කරගන්න.

    මේ process එකෙන් මට විසා Stamp කරගන්න ගියේ Working days 5 යි. Normal appointment දාලා කරන්න ගියානං මට සති 2යි තව දවස් 5ක් විතර බලාගෙන ඉන්න වෙනවා.

    කාට හරි වැදගත් වෙයි කියලා මන් මේ මේ process එක දානවා.

    මුලින්ම කරන්න තියෙන්නේ VFS Canada එකේ consent form එක fill කරලා Passport එකත් එක්ක VFS Canada වලට Courier කරන එක. (https://assets.ctfassets.net/xxg4p8...b063b875768599c003e119f47/VFS-ConsentForm.pdf) . Canada VFS office එකෙන් suggest කරන්නේ , Courier එකට Pickme Flash. මන් දන්නේ නැ reason එක.

    මේ address එකට තාම documents යවන්න ඕනේ.
    4-1/1, 4-1/1 Geethanjalee Pl, Colombo 00300

    ඒ වගේම ඔයාගේ address එකට අමතර ව Your contact information, including your email, phone number and return address.
    (https://visa.vfsglobal.com/ind/en/can/passport-submission)

    ඒ ටිකට අමතරව ඒ envelope එකේ යටින් මතක ඇතුව pickme flash එකේ Ref ID එක දාන්න.

    ඊට පස්සේ VFS එකට Documents Courier උනාට පස්සේ මෙන්න මේ Email address එකට
    [email protected] එකට Canadian High Commissioner address කරලා email එකක් දාන්න ඕනේ. එකේ UCI number එක mention කරලා හා ඉක්මනට visa stamp කරන්න ඕනේ reason එක දාන්න ඕනේ. එකේ මන් attach කරා university final date decision එක ආපු document එකක්.

    ඔයාගේ email එකට VFS එකෙන් Updates එයි. Embassy එකට ගිහින් Visa Stamp උනාම "Dispatch" වගේ email එකක් එනවා. ඊට පස්සේ තියෙන්නේ ඉතින් passport එක collect කරන්න. Passport Collect කරන්න appoinment ඕනේ නෑ.

    එච්චරයි ජය.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    කුරියර් සර්විස් එක නේද ඔය. කොහොමත් දවස් 5න් වැඩේ කෙරනවා කියලා තියෙන්නේ නේද? හැබැයි කුරිය දැම්මම උන් වගකියන්නේ නෑලු හැබැයි නේද ලොස්ට් උන‍ොත් ඩැමෙජ් උනොත්