තාම HP කියෙව්වෙ නෑ![]()

Big Bad Wolf Preview Pass එකක් හම්බුනා ළමයි. හෙට යනව බුක් සොපින්.
![]()

SHRESHTA LEKAKAYANGE VISHISHTA KETIKATHA- Translated by chandana mendis
Me potha hoya ganna puluwanda?
සිරි ලංකාවේ.. වෙන කොහෙද ඉතිංMona rateda?![]()
SLECC එකේ 5-15 Book Fair එක
. හුගක් අඩුවට පොත් ගන්න හම්බ උනා. හොද Hardback පොතක් 650 කට වගේ ගන්න තිබ්බ.



ඔන්න ළමයි කියපු විදිහටම අද ගියා Big Bad Wolf Book Fair එකට. හුගක් අඩුවට පොත් ගන්න හම්බ උනා. හොද Hardback පොතක් 650 කට වගේ ගන්න තිබ්බ.
English පොත් විතරයි හැබැයි තියෙන්නෙ.![]()
මෙන්න මං ගත්ත ඒව. මේ ඔක්කොටම මට වියදම් උනේ 8000 ගානක්.
(මේ තියෙන්නෙ කොලුවට හම්බුනු Preview Pass එක)
![]()
![]()
![]()
![]()
![]()
![]()

මට වැඩිය ගානක් නෑ බ්රෝ, මං Fictions Section එක වටේ තමා වැඩිපුර රවුම් ගගහ හිටියෙSSR@ ..
Academic poth nedda ban ?

මට වැඩිය ගානක් නෑ බ්රෝ, මං Fictions Section එක වටේ තමා වැඩිපුර රවුම් ගගහ හිටියෙ![]()


මම එහෙම පොත් කියවන එකෙක් නෙමේ 

