good trick
ehema natuwa illuma wadiyi kiyala gana wadi karana ekak nati wei neda
උන් එහෙම කරන්නෑ
එතකොට ඉල්ලුම අඩුවෙනවනෙ 
good trick
ehema natuwa illuma wadiyi kiyala gana wadi karana ekak nati wei neda
එතකොට ඉල්ලුම අඩුවෙනවනෙ 
මමත් පොතක් download කරා.මම එහෙම පොත් කියවන එකෙක් නෙමේ
ආස හිතුනා මේක දැක්කහම එකක් අරන් කියවන්න..
බොහොම ස්තුති හැමෝටම.
You have given out too much Reputation in the last 24 hours, try again later.








SSR@
Umba niyama inspiration ekak apita.
Labana sare mamath ohoma kiyawanna poth aran photo daanawa![]()

Thankuuu Bro
aluth poth kiwwe rahasigatha meheyumda?
poth 20 k wage neda thiyenne indeX eke. .. aluuthma eawa na thama
ඔන්න ඉතිං කොලුව අදත් ගියා Big Bad Wolf Book Fair එක පැත්තෙ.
අද මේව තමා ගත්තෙ.
![]()
Rs. 3640 යි වියදම් උනේ.
![]()
![]()
හැමදාම යනවද
එහෙම යන එකත් හොඳයි එතකොට උන් ලබන අවුරුද්දෙත් එයි

මූ මාර ඩයල් එකක්නෙහැමදාම යනවද
එහෙම යන එකත් හොඳයි එතකොට උන් ලබන අවුරුද්දෙත් එයි
![]()
![]()
ela kollek.
Kindle ekenuth kiyawna kollek meawata amatarawa.
ඒ නිසා ඒ වගේ ඒව hard copy ම ගන්න කියල බැලුවෙ
දිගට කියවං යන ඒවට kindle එක මරු 
සැරින් සැරේ ආපස්සට පිටු තිහ හතලිහ පෙරලල බලන්න තියෙන පොත් kindle එකේ කියවන්න අමාරුයිඒ නිසා ඒ වගේ ඒව hard copy ම ගන්න කියල බැලුවෙ
දිගට කියවං යන ඒවට kindle එක මරු
![]()
mama dakka kauda liyala thibba bookmark karana widihak gana kindle ekata

ඒකෙ bookmark තියෙනව. මම කියන්නෙ ඒ වුනත් ආපස්සට පිටු තිහ හතලිහ පෙරලන්න ගියහම එපා වෙනව කියල![]()

hotkey nedda ban oya wade senikawa bookmark karapu thanata senikawa yawanna

ඔව් ඉතිං එහෙම පුලුවන් ඒත් ඇත්ත පොතක් වගේ නී![]()
kohomath pothe print ekata challenge karanna bea. e-media ekka ipadena unta thama owa hariyatama hariyanne






