✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
SuperX Well-known member Jan 12, 2016 2,556 1,362 113 Rathnapure Feb 20, 2019 #4,342 භෞතික විද්‍යා විනෝදය කියන පොත හොයාගන්න පුළුවන්ද මචංලාි Last edited: Feb 20, 2019
SSR@ Well-known member Feb 8, 2013 7,717 4,072 113 Kingdom of Hyrule Feb 20, 2019 #4,343 LazyLizard said: Click to expand... Sibil Weththasinha Mahathmiyage Art Style Eka Nam Superb ah, Very Unique Style.
LazyLizard said: Click to expand... Sibil Weththasinha Mahathmiyage Art Style Eka Nam Superb ah, Very Unique Style.
mangabks Active member Sep 10, 2018 167 98 28 Feb 22, 2019 #4,344 අම්මා - මැක්සිම් ගෝර්කි මැක්සිම් ගෝර්කිගේ අම්මා.විප්ලවවාදී සමාජවාදී මිනිසුන්ගේ ජීවිත කෙසේද යන්න විශිෂ්ඨ ලෙස පෙන්වා දී ඇත.රුසියානු විපලවයට සහභාගී වූ කම්කරුවන් මෙයින් කොපමණ ප්‍රයෝජන ගත්තෙදෙයි පොත කියවූ පසු වැටහේ. Download Link - http://bit.ly/2ItoAcd
අම්මා - මැක්සිම් ගෝර්කි මැක්සිම් ගෝර්කිගේ අම්මා.විප්ලවවාදී සමාජවාදී මිනිසුන්ගේ ජීවිත කෙසේද යන්න විශිෂ්ඨ ලෙස පෙන්වා දී ඇත.රුසියානු විපලවයට සහභාගී වූ කම්කරුවන් මෙයින් කොපමණ ප්‍රයෝජන ගත්තෙදෙයි පොත කියවූ පසු වැටහේ. Download Link - http://bit.ly/2ItoAcd
mangabks Active member Sep 10, 2018 167 98 28 Feb 22, 2019 #4,345 නගුල් මුන්නා එක වතාවක් කියවපු පොතක මතක සුවද ආයේම අපට දැනෙන් ගනිද්දි ඒ පොත අපිට හොයා ගන්න බැරි තරමටම දුර්ලභ දෙයක් වෙලා...පොඩි කාලයේ කියවීමේ රුචිය වැඩි කළ මේවනවිට සොයාගැනීමට පවා අපහසු "නගුල් මුන්නා" ජන කතා පොත.. Download Link - http://bit.ly/2ICA3WG
නගුල් මුන්නා එක වතාවක් කියවපු පොතක මතක සුවද ආයේම අපට දැනෙන් ගනිද්දි ඒ පොත අපිට හොයා ගන්න බැරි තරමටම දුර්ලභ දෙයක් වෙලා...පොඩි කාලයේ කියවීමේ රුචිය වැඩි කළ මේවනවිට සොයාගැනීමට පවා අපහසු "නගුල් මුන්නා" ජන කතා පොත.. Download Link - http://bit.ly/2ICA3WG
mangabks Active member Sep 10, 2018 167 98 28 Feb 22, 2019 #4,346 දීඝායු - ඓතිහාසික විද්‍යා ප්රභන්ධය දීඝායු - ඓතිහාසික විද්‍යා ප්රභන්ධය * හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා ඩිප්ලෝමාවක් * හතරේ පන්තියේදි ඊ-පොතකුත් ලියලා * ලොව ළාබාලම විද්‍යා ප්රබන්ධකයා * ඉගෙනගන්නේ පහේ පන්තියේ ලෝක වාර්තා පහක් තියලා ලොව ලාබාලතම විද්‍යා ප්‍රබන්ධක රචකයා වන පහ වසරේ ඉගෙනුම ලබන, ඉන්ද්‍රජිත් ප්‍රභාස්වර ලියූ "දීඝායු - ඓතිහාසික විද්‍යා ප්රභන්ධය" ඔබත් අනිවාර්යයෙන් කියවන්න .. Download Link - http://bit.ly/2IqMmFz
දීඝායු - ඓතිහාසික විද්‍යා ප්රභන්ධය දීඝායු - ඓතිහාසික විද්‍යා ප්රභන්ධය * හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා ඩිප්ලෝමාවක් * හතරේ පන්තියේදි ඊ-පොතකුත් ලියලා * ලොව ළාබාලම විද්‍යා ප්රබන්ධකයා * ඉගෙනගන්නේ පහේ පන්තියේ ලෝක වාර්තා පහක් තියලා ලොව ලාබාලතම විද්‍යා ප්‍රබන්ධක රචකයා වන පහ වසරේ ඉගෙනුම ලබන, ඉන්ද්‍රජිත් ප්‍රභාස්වර ලියූ "දීඝායු - ඓතිහාසික විද්‍යා ප්රභන්ධය" ඔබත් අනිවාර්යයෙන් කියවන්න .. Download Link - http://bit.ly/2IqMmFz
K Kaniya2787 Junior member Sep 25, 2018 35 15 8 Kurunegala Feb 25, 2019 #4,347 සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම http://www.elakiri.com/forum/attachment.php?attachmentid=75094&stc=1&d=1551100141 මෙම ග්‍රන්ථය කෙනෙක් ඉල්ලා තිබුණා. මමත් අන්තර්ජාලයෙන් ලබාගත්තේ. Link: https://mega.nz/#!SuxmUSiY!BzIqZwpSlg63Lv4v-UxjOjiwwmhqt40l2bMGhuQsdBY Attachments 1.jpg 18.6 KB · Views: 99 Last edited: Feb 25, 2019 Reactions: Pessimist
සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම සොබාදහම් ගොවිතැන - තිලක් කන්දේගම http://www.elakiri.com/forum/attachment.php?attachmentid=75094&stc=1&d=1551100141 මෙම ග්‍රන්ථය කෙනෙක් ඉල්ලා තිබුණා. මමත් අන්තර්ජාලයෙන් ලබාගත්තේ. Link: https://mega.nz/#!SuxmUSiY!BzIqZwpSlg63Lv4v-UxjOjiwwmhqt40l2bMGhuQsdBY
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 1, 2019 #4,348 මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් පෙළම Download කරගŞ 1-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 01 - http://bit.ly/2FyMTDV 2-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 02 - http://bit.ly/2IHos93 3-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 03 - http://bit.ly/2TrIc4s 4-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 04 - http://bit.ly/2Tl5auh 5-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 05 - http://bit.ly/2TlJEFO 6-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 06 - http://bit.ly/2Tmnlj5 Reactions: King_cobra
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් පෙළම Download කරගŞ 1-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 01 - http://bit.ly/2FyMTDV 2-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 02 - http://bit.ly/2IHos93 3-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 03 - http://bit.ly/2TrIc4s 4-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 04 - http://bit.ly/2Tl5auh 5-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 05 - http://bit.ly/2TlJEFO 6-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 06 - http://bit.ly/2Tmnlj5
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 9, 2019 #4,349 හිට්ලර්ගේ SS හමුදාව දෙවන ලෝක යුද්ධ සමයේදී හිට්ලර් හා ඔහුගේ සහචරයන් විසින් සිදුකරන ලද කුරිරු මිනීමැරුම් පිලිබඳව සත්‍ය විවරණයක් මෙහි අන්තර්ගත වී ඇති අතර සැබෑ සිදුවීම් සමුදායකට මනා ලෙස ගැලපෙන පරිදි ප්‍රබන්ධයක් එකතු කර ඇත. පරම්පරා දෙකක් තුල වරින්වර දෝලනය වෙමින් පාඨක සිත තරයේ ඇද බැද තබා ගැනීමට කතුවරයා සමත් වී ඇත. කතාවේ අවසානය කෙසේ වේදැයි කිසිදු ඉගියක් මුලු කතාව පුරාවටම ලබා නොදෙන අතර පාඨකයා හීනෙන්වත් නොසිතූ අවසානයක් සනිටුහන් කර ඇත. Download - http://bit.ly/2IUTMkI
හිට්ලර්ගේ SS හමුදාව දෙවන ලෝක යුද්ධ සමයේදී හිට්ලර් හා ඔහුගේ සහචරයන් විසින් සිදුකරන ලද කුරිරු මිනීමැරුම් පිලිබඳව සත්‍ය විවරණයක් මෙහි අන්තර්ගත වී ඇති අතර සැබෑ සිදුවීම් සමුදායකට මනා ලෙස ගැලපෙන පරිදි ප්‍රබන්ධයක් එකතු කර ඇත. පරම්පරා දෙකක් තුල වරින්වර දෝලනය වෙමින් පාඨක සිත තරයේ ඇද බැද තබා ගැනීමට කතුවරයා සමත් වී ඇත. කතාවේ අවසානය කෙසේ වේදැයි කිසිදු ඉගියක් මුලු කතාව පුරාවටම ලබා නොදෙන අතර පාඨකයා හීනෙන්වත් නොසිතූ අවසානයක් සනිටුහන් කර ඇත. Download - http://bit.ly/2IUTMkI
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 9, 2019 #4,350 වනගත ළමෝ - දොන් පීටර් පියතුමා "අප එහි ගොස් හෙමිහිට බරාදයට නැග්ගෙමු.කිසිවෙක් එහි නොසිටියහ.ඊට යාබද වූ කාමරයක දොරක් ඇර තිබිණි.අපි සෙමෙන් සෙමෙන් දොර ඉදිරියට වූයෙමු.කාමරය මැද මේසයට පිටුපසින් පොලිස් පරීක්ෂක මහතෙක් වාඩිගෙන කුමක්දෝ ලියමින් සිටියේය. ඔහු අප දුටු වහාම ,රවා බලා "කව්ද බොලව් ...?පලයව්! පලයව් !"කියා කෑ ගැසීය."පේනවද මුන් ඇතුලටම ආපු හැටි!" මම පසු නොබැස ඔහු ඉදිරියට ගොස් "මහත්තයා ,මේ කියන එක අහන්ඩ..."යනුවෙන් කතාව පටන් ගත්තෙමි.ඔහු ඉවසුම් රහිතව සැරෙන් කතා කළේය. "මම කිව්වා තොපිට යන්න කියලා !අහිකුණ්ඨකයෝ මේ පැත්තටවත් එන්ඩ එපා !මින් ඉස්සරත් ආවනේ තොපි?පලයව් යන්ඩ."ඔහු මුර ගෑවේය. "මහත්තයා ..."මම නැවතත් පටන් ගත්තෙමි.ඔහු අස්නෙන් නැගිට ඉදිරියට ආවේ බෙරිහන් දෙමිනි."පලයව්!පලයව්! තොපට යන්ඩ කීවා නේද ?.ඇසිල්ලකින් එක කල්පනාවක් මගේ සිතට වැටින.ඒ ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමටය . "SIR,PLEASE LISTEN TO ME "මම කීවෙමි."අහිකුණ්ඨකයා ඉංග්‍රීසියෙන් කතා කරනු ඇසු පොලිස් ඉන්ස්පැක්ටර් මහතා පුදුමයෙන් මා දෙස බලා සිටියේය. වන ගත ළමෝ කියන්නේ දොන් පීටර් පියතුමා ඉතාම සිත් ඇදගන්නා සුළු ශෛලියකින් ලියූ ළමා නවකතාවක්. කොළඹ ඉගෙන ගන්නා ලාල්, තිලක්, අජිත් තුන්දෙනා වියළි කලාපයේ කැලෑවක අතරමං වෙනවා. ලාල් තමයි කතාව කියන්නේ. එතන ඉඳන් තියෙන්නේ කැලෑවේ ජීවිතය රැකගන්න තුන්දෙනා කරන උත්සාහයත්, සතුන් නොමරා පලතුරු, මීපැණි වගේ දේවල් වලින් පමණක් ජීවිතය ගැටගහගන්න කරන වීරියත්, කරදර මැද්දේම විනෝදයෙනුත්, සමගියෙනුත් කැලයේ ජීවත්වෙන අයුරුත්. පස්සේ අහම්බෙන් හමුවන මිනිසකුට හසුව ගමකට එන අයුරුත් මාස ගණනාවකින් බත් කෑමට ලැබෙන අයුරුත් කියැවෙනවා. කතාව දිගයි. ඒත් කතාව හරිම රසවත්.අදටත් ඒ රසය එසේම විඳින්න පුළුවන්. ඒ නිසා ඔබගේ දුවට පුතාට නිර්දේශ කරන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එයාල ඒක හොඳින් රසවිඳීවි. වෙළඳපොළේ මේ පොතේ අළුත් මුද්‍රණයන් හොයා ගන්න අමාරු වෙන්නෙත් නැහැ. Download - http://bit.ly/2IZisbK
වනගත ළමෝ - දොන් පීටර් පියතුමා "අප එහි ගොස් හෙමිහිට බරාදයට නැග්ගෙමු.කිසිවෙක් එහි නොසිටියහ.ඊට යාබද වූ කාමරයක දොරක් ඇර තිබිණි.අපි සෙමෙන් සෙමෙන් දොර ඉදිරියට වූයෙමු.කාමරය මැද මේසයට පිටුපසින් පොලිස් පරීක්ෂක මහතෙක් වාඩිගෙන කුමක්දෝ ලියමින් සිටියේය. ඔහු අප දුටු වහාම ,රවා බලා "කව්ද බොලව් ...?පලයව්! පලයව් !"කියා කෑ ගැසීය."පේනවද මුන් ඇතුලටම ආපු හැටි!" මම පසු නොබැස ඔහු ඉදිරියට ගොස් "මහත්තයා ,මේ කියන එක අහන්ඩ..."යනුවෙන් කතාව පටන් ගත්තෙමි.ඔහු ඉවසුම් රහිතව සැරෙන් කතා කළේය. "මම කිව්වා තොපිට යන්න කියලා !අහිකුණ්ඨකයෝ මේ පැත්තටවත් එන්ඩ එපා !මින් ඉස්සරත් ආවනේ තොපි?පලයව් යන්ඩ."ඔහු මුර ගෑවේය. "මහත්තයා ..."මම නැවතත් පටන් ගත්තෙමි.ඔහු අස්නෙන් නැගිට ඉදිරියට ආවේ බෙරිහන් දෙමිනි."පලයව්!පලයව්! තොපට යන්ඩ කීවා නේද ?.ඇසිල්ලකින් එක කල්පනාවක් මගේ සිතට වැටින.ඒ ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමටය . "SIR,PLEASE LISTEN TO ME "මම කීවෙමි."අහිකුණ්ඨකයා ඉංග්‍රීසියෙන් කතා කරනු ඇසු පොලිස් ඉන්ස්පැක්ටර් මහතා පුදුමයෙන් මා දෙස බලා සිටියේය. වන ගත ළමෝ කියන්නේ දොන් පීටර් පියතුමා ඉතාම සිත් ඇදගන්නා සුළු ශෛලියකින් ලියූ ළමා නවකතාවක්. කොළඹ ඉගෙන ගන්නා ලාල්, තිලක්, අජිත් තුන්දෙනා වියළි කලාපයේ කැලෑවක අතරමං වෙනවා. ලාල් තමයි කතාව කියන්නේ. එතන ඉඳන් තියෙන්නේ කැලෑවේ ජීවිතය රැකගන්න තුන්දෙනා කරන උත්සාහයත්, සතුන් නොමරා පලතුරු, මීපැණි වගේ දේවල් වලින් පමණක් ජීවිතය ගැටගහගන්න කරන වීරියත්, කරදර මැද්දේම විනෝදයෙනුත්, සමගියෙනුත් කැලයේ ජීවත්වෙන අයුරුත්. පස්සේ අහම්බෙන් හමුවන මිනිසකුට හසුව ගමකට එන අයුරුත් මාස ගණනාවකින් බත් කෑමට ලැබෙන අයුරුත් කියැවෙනවා. කතාව දිගයි. ඒත් කතාව හරිම රසවත්.අදටත් ඒ රසය එසේම විඳින්න පුළුවන්. ඒ නිසා ඔබගේ දුවට පුතාට නිර්දේශ කරන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එයාල ඒක හොඳින් රසවිඳීවි. වෙළඳපොළේ මේ පොතේ අළුත් මුද්‍රණයන් හොයා ගන්න අමාරු වෙන්නෙත් නැහැ. Download - http://bit.ly/2IZisbK
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 9, 2019 #4,351 අහම්බකාරක - ලියනගේ අමරකීර්ති ජීවිතයේ අහම්බ එකිනෙක ඈඳී ඇත්තේ සොබාදහමේ එක්තරා ගුප්ත සැලසුමකට අනුව යයි සිතේ. පොතෙහි මුල් භාගයෙහි නොනැසී පැවති නාට්‍යමය කතා රසය , පසුව කරලියට එන දේශපාලනය නිසාවෙන් මඳ්ක් හැකිලී යන බවක් මගේ ආධුනික මනසට හඟවයි. එහෙත් , මේ නම් කලකින් කියැවූ ඉතා සොඳුරු නවකතාවකැයි නොකියා බැරිය . ස්වකීය රදල උරුමය අලස සුවයෙන් යුතුව භුක්ති විඳිමින් ගොල්ෆ් ගසන බන්දුල බලගල්ල, ඔහුගේ රැඩිකල් සොඳුරු මිතුරිය රාධා, සිය සමාජය විසින් ගොලු කරන ලද හඬ සොයා අරගල කරන ගොලු විජේ සහ විනීතා , වැනි චරිත ඇසුරෙහි පොත කියවමින් ගතවූ හෝරා කිහිපය , මෙය ප්‍රබන්ධයක් නොවේ යයි සිතෙන තරමට අපට සමීප වේ. අහම්බකාරකයෙහි , බන්දුල බලගල්ල කියවාගෙන යද්දී, මට කුමන හේතුවක් නිසා හෝ පියැසි කවුලුව , කන්දේ වීදිය සහ සිටුවර පුවත සිහිපත් විනි. රාධා කියවාගෙන යද්දි තාරා මගේ දෙව්දුවත් තව බොහෝ චරිතත් මට සිහි වන්නට විය . මන්ද , පෙර කී සොඳුරු නිර්මාණ එකතුව තරම්ම සොඳුරු බවක් මට අහම්බකාරකයෙහිද විඳ ගත හැකිවූ බැවිනි . සැසඳීමක් නොවේ , සිහි වීමක් පමණකි . Download Link - http://bit.ly/2Jb5Yy7
අහම්බකාරක - ලියනගේ අමරකීර්ති ජීවිතයේ අහම්බ එකිනෙක ඈඳී ඇත්තේ සොබාදහමේ එක්තරා ගුප්ත සැලසුමකට අනුව යයි සිතේ. පොතෙහි මුල් භාගයෙහි නොනැසී පැවති නාට්‍යමය කතා රසය , පසුව කරලියට එන දේශපාලනය නිසාවෙන් මඳ්ක් හැකිලී යන බවක් මගේ ආධුනික මනසට හඟවයි. එහෙත් , මේ නම් කලකින් කියැවූ ඉතා සොඳුරු නවකතාවකැයි නොකියා බැරිය . ස්වකීය රදල උරුමය අලස සුවයෙන් යුතුව භුක්ති විඳිමින් ගොල්ෆ් ගසන බන්දුල බලගල්ල, ඔහුගේ රැඩිකල් සොඳුරු මිතුරිය රාධා, සිය සමාජය විසින් ගොලු කරන ලද හඬ සොයා අරගල කරන ගොලු විජේ සහ විනීතා , වැනි චරිත ඇසුරෙහි පොත කියවමින් ගතවූ හෝරා කිහිපය , මෙය ප්‍රබන්ධයක් නොවේ යයි සිතෙන තරමට අපට සමීප වේ. අහම්බකාරකයෙහි , බන්දුල බලගල්ල කියවාගෙන යද්දී, මට කුමන හේතුවක් නිසා හෝ පියැසි කවුලුව , කන්දේ වීදිය සහ සිටුවර පුවත සිහිපත් විනි. රාධා කියවාගෙන යද්දි තාරා මගේ දෙව්දුවත් තව බොහෝ චරිතත් මට සිහි වන්නට විය . මන්ද , පෙර කී සොඳුරු නිර්මාණ එකතුව තරම්ම සොඳුරු බවක් මට අහම්බකාරකයෙහිද විඳ ගත හැකිවූ බැවිනි . සැසඳීමක් නොවේ , සිහි වීමක් පමණකි . Download Link - http://bit.ly/2Jb5Yy7
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 9, 2019 #4,352 අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි අප්පච්චි ඇවිත් දෙමාපියන් කියවිය යුතුම පොතක් කියලා මම විශ්වාස කරනවා. කුඩා කල දරුවෙකු දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වන දේ නොලැබීම මත පුද්ගලයෙකු මෙම තත්ත්වයට පත්වීම අතිශයෝක්තියක් නොවේ. එය භින්නෝන්මාදය දක්වා සංකීර්ණ මානසික රෝගයක් බවට පත්වීමට තරම් පුද්ගලයාගේ චිත්තාභ්‍යන්තරයේ ගැඹුරටම කිදා බැසීම සිදුවිය හැක්කක්. දරුවන්ගේ ලෝකයේ වීරයා තම පියා. නිශ්ශංකටත් ඒක පොදුයි. තමා බලාපොරොත්තු වන පියා සැබෑ ජීවිතයේ තමන්ට මුණ නොගැසුනු නිසා නිශ්ශංක තමන් සිතින් මවාගත් පියත් සමග තමන් කැමති පියා සොයන්න උත්සාහ දරනවා. තමන්ගේ ජීවිතේ රහස්, වැදගත් සිදුවීම් පියා සමග බෙදා ගන්න ඔහුට තිබූ කැමැත්ත මනෝ ලොව පියා සමග ඔහු ඉටුකර ගන්නවා.. එහි අවසනයේ පත්වන තත්ත්වය නිශ්ශංකගේ කතාවෙන් පැහැදිලිය. කතාවේ අවසානය ඒම මානසික තත්ත්වය පැහැදිලි කීරීමට කතුවරයා ගන්නා උත්සහය නඩු වාර්තාව මගින් පැහැදිලි කරනවා. මයිකල් ජැක්සන්ගේ ජීවිතය තුලින් පවා. ගැඹුරු මානුෂික හැගීම් සරලව ඉදිරිපත් කිරීමට හා පැහැදිලි කිරීමට කතුවරයා මේ සදහා විශාල වෙහෙසක් දරන්නට ඇත. Download - http://bit.ly/2TuitbS
අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි අප්පච්චි ඇවිත් දෙමාපියන් කියවිය යුතුම පොතක් කියලා මම විශ්වාස කරනවා. කුඩා කල දරුවෙකු දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වන දේ නොලැබීම මත පුද්ගලයෙකු මෙම තත්ත්වයට පත්වීම අතිශයෝක්තියක් නොවේ. එය භින්නෝන්මාදය දක්වා සංකීර්ණ මානසික රෝගයක් බවට පත්වීමට තරම් පුද්ගලයාගේ චිත්තාභ්‍යන්තරයේ ගැඹුරටම කිදා බැසීම සිදුවිය හැක්කක්. දරුවන්ගේ ලෝකයේ වීරයා තම පියා. නිශ්ශංකටත් ඒක පොදුයි. තමා බලාපොරොත්තු වන පියා සැබෑ ජීවිතයේ තමන්ට මුණ නොගැසුනු නිසා නිශ්ශංක තමන් සිතින් මවාගත් පියත් සමග තමන් කැමති පියා සොයන්න උත්සාහ දරනවා. තමන්ගේ ජීවිතේ රහස්, වැදගත් සිදුවීම් පියා සමග බෙදා ගන්න ඔහුට තිබූ කැමැත්ත මනෝ ලොව පියා සමග ඔහු ඉටුකර ගන්නවා.. එහි අවසනයේ පත්වන තත්ත්වය නිශ්ශංකගේ කතාවෙන් පැහැදිලිය. කතාවේ අවසානය ඒම මානසික තත්ත්වය පැහැදිලි කීරීමට කතුවරයා ගන්නා උත්සහය නඩු වාර්තාව මගින් පැහැදිලි කරනවා. මයිකල් ජැක්සන්ගේ ජීවිතය තුලින් පවා. ගැඹුරු මානුෂික හැගීම් සරලව ඉදිරිපත් කිරීමට හා පැහැදිලි කිරීමට කතුවරයා මේ සදහා විශාල වෙහෙසක් දරන්නට ඇත. Download - http://bit.ly/2TuitbS
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 11, 2019 #4,353 The Alchemist - Paulo Coelho - සන්තියාගෝ නම් සැරිසරන්නා The Alchemist - Paulo Coelho - සන්තියාගෝ නම් සැරිසරන්නා සන්තියාගෝ නම් සැරිසරන්නා නමින් සින්හලයට පරිවර්තනය වී ඇති ''The Alchemist' ලෝක සාහිත්‍ය තුළ ඉතාම ජනප්‍රිය නවකතාවකි.මෙය Allegorical නම් ශානරයට අයත් නවකතාවකි . මේ නවකතාවෙන් ඔබට ඉගෙනගත හැකි දෑ 1. බිය යනු විශාල බාධකයක් බව . 2.ඒකාකාරිබව බිදදැමීම 3.වර්තමානය විදිම 4.කෙලින් තීරණ ගැනීම 5.තමන්ගේ ඉලක්කයට නාභි ගතවීම 6.සත්‍යය යනු කුමක් ද ? සොයායන්න 7ආදරයට නව අර්ථකනයක් මේ පොතේ තියෙන වැඩියෙන්ම කතාබහට ලක්වූ ප්රකාශයෙන්ම ''when you want something ,the whole universe will conspire together to help you to get it '' Download - http://bit.ly/2J5DA0h
The Alchemist - Paulo Coelho - සන්තියාගෝ නම් සැරිසරන්නා The Alchemist - Paulo Coelho - සන්තියාගෝ නම් සැරිසරන්නා සන්තියාගෝ නම් සැරිසරන්නා නමින් සින්හලයට පරිවර්තනය වී ඇති ''The Alchemist' ලෝක සාහිත්‍ය තුළ ඉතාම ජනප්‍රිය නවකතාවකි.මෙය Allegorical නම් ශානරයට අයත් නවකතාවකි . මේ නවකතාවෙන් ඔබට ඉගෙනගත හැකි දෑ 1. බිය යනු විශාල බාධකයක් බව . 2.ඒකාකාරිබව බිදදැමීම 3.වර්තමානය විදිම 4.කෙලින් තීරණ ගැනීම 5.තමන්ගේ ඉලක්කයට නාභි ගතවීම 6.සත්‍යය යනු කුමක් ද ? සොයායන්න 7ආදරයට නව අර්ථකනයක් මේ පොතේ තියෙන වැඩියෙන්ම කතාබහට ලක්වූ ප්රකාශයෙන්ම ''when you want something ,the whole universe will conspire together to help you to get it '' Download - http://bit.ly/2J5DA0h
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 11, 2019 #4,354 Poth Hera – Manel Jayanthi Gunasekara Poth Hera – Manel Jayanthi Gunasekara Download - http://bit.ly/2J6K2E5
Poth Hera – Manel Jayanthi Gunasekara Poth Hera – Manel Jayanthi Gunasekara Download - http://bit.ly/2J6K2E5
CorD SaC Well-known member Feb 4, 2015 15,770 28,138 113 Mar 11, 2019 #4,355 මොන්තක්රිස්ටෝ pdf තියෙන්නෙ කා ගාවද
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Mar 12, 2019 #4,356 CorD SaC said: මොන්තක්රිස්ටෝ pdf තියෙන්නෙ කා ගාවද Click to expand... https://sinhalaebooks.com
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 12, 2019 #4,357 CorD SaC said: මොන්තක්රිස්ටෝ pdf තියෙන්නෙ කා ගාවද Click to expand... 1-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 01 - http://bit.ly/2FyMTDV 2-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 02 - http://bit.ly/2IHos93 3-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 03 - http://bit.ly/2TrIc4s 4-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 04 - http://bit.ly/2Tl5auh 5-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 05 - http://bit.ly/2TlJEFO 6-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 06 - http://bit.ly/2Tmnlj5
CorD SaC said: මොන්තක්රිස්ටෝ pdf තියෙන්නෙ කා ගාවද Click to expand... 1-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 01 - http://bit.ly/2FyMTDV 2-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 02 - http://bit.ly/2IHos93 3-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 03 - http://bit.ly/2TrIc4s 4-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 04 - http://bit.ly/2Tl5auh 5-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 05 - http://bit.ly/2TlJEFO 6-මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 06 - http://bit.ly/2Tmnlj5
mangabks Active member Sep 10, 2018 167 98 28 Mar 19, 2019 #4,358 හෙලෝ හෙලෝ - දිලීප ජයකොඩි හෙලෝ හෙලෝ - දිලීප ජයකොඩි එක පාරක් අසාර්ථකත්වයේ රස බැලුවම දෙවෙනි පාර එකට බය වෙන්නේ නැහැ...එතකොට ඔයාලට පුළුවන් වෙනවා ලේසියෙන් අවධානමකට මුහුණ දෙන්න...එතකොට ඔයාලට සිද්ද වෙන්නේ නෑ බොහොම පහසුවට ඉදන් සාර්ථකත්වය හොයන් යන්න...එතකොට ඔයාල පියාඹන්න සූදානම්...සාර්ථකත්වය කියන්නේ පියාඹන එක මිසක් ශූක් එකට උණුහුමට ගුලිවෙලා සැපට ඉන්න එක නෙමෙයි... ඉන්දියාවේ ජනප්‍රියතම ලේඛක චේතන් භගත් ගේ ලොව පුරා මිලියන ගණනින් අලෙවි වූ "One Night at Call Cener" කෘතියේ සිංහල පරිවර්තනය...රසෙහි වෙනසක් නොමැතිව එක දිගට කියවිය හැකි දිලීප ජයකොඩි මහතාගේ තවත් එක් අතිසාර්ථක පරිවර්තනයක්... Download - http://bit.ly/2JkxXLH
හෙලෝ හෙලෝ - දිලීප ජයකොඩි හෙලෝ හෙලෝ - දිලීප ජයකොඩි එක පාරක් අසාර්ථකත්වයේ රස බැලුවම දෙවෙනි පාර එකට බය වෙන්නේ නැහැ...එතකොට ඔයාලට පුළුවන් වෙනවා ලේසියෙන් අවධානමකට මුහුණ දෙන්න...එතකොට ඔයාලට සිද්ද වෙන්නේ නෑ බොහොම පහසුවට ඉදන් සාර්ථකත්වය හොයන් යන්න...එතකොට ඔයාල පියාඹන්න සූදානම්...සාර්ථකත්වය කියන්නේ පියාඹන එක මිසක් ශූක් එකට උණුහුමට ගුලිවෙලා සැපට ඉන්න එක නෙමෙයි... ඉන්දියාවේ ජනප්‍රියතම ලේඛක චේතන් භගත් ගේ ලොව පුරා මිලියන ගණනින් අලෙවි වූ "One Night at Call Cener" කෘතියේ සිංහල පරිවර්තනය...රසෙහි වෙනසක් නොමැතිව එක දිගට කියවිය හැකි දිලීප ජයකොඩි මහතාගේ තවත් එක් අතිසාර්ථක පරිවර්තනයක්... Download - http://bit.ly/2JkxXLH