✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,989
    113
    දෙහිවල
    කාගෙහරි ලග තියෙනවනම් පහල පොත් තුනේ PDF ගන්න පුලුවන්ද?
    කතුවරයා : Priyantha Jayakody

    * රජරට හෙල්ලු කළු අධිරාජ්යේ කතාව
    * මේ ඒ කතා
    * රටම ගිනියම් කළ පාතාල අපරාධ

    ස්තුතියි !
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සිව් රහස් සලකුණ පාන පොත හොයා ගන්න පුලුවන්ද?"නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර"කතාව තියෙන්න ඕන!වෙන PDF එකක් තියෙනව එකේ ඔය කතාව නැහැ!
     
    sanjihi

    Active member
  • Oct 2, 2008
    119
    61
    28
    47
    kandy
    සිව් රහස් සලකුණ පාන පොත හොයා ගන්න පුලුවන්ද?"නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර"කතාව තියෙන්න ඕන!වෙන PDF එකක් තියෙනව එකේ ඔය කතාව නැහැ!

    me pothe tiyenawa
    ------ Post added on Nov 10, 2022 at 3:32 AM
     
    Attachments

    • 10560127.jpeg
      10560127.jpeg
      70.8 KB · Views: 106
    • Like
    Reactions: Tharaka_x

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Suggest me some Philosophical books

    "ඊලග ආත්මය සැපවත් කරගන්න මේ පින් කරන්න" වගේ ඒවා නම් එපෝඕ
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සිව් රහස් සලකුණ පාන පොත හොයා ගන්න පුලුවන්ද?"නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර"කතාව තියෙන්න ඕන!වෙන PDF එකක් තියෙනව එකේ ඔය කතාව නැහැ!
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සිව් රහස් සලකුණ පාන පොත හොයා ගන්න පුලුවන්ද?"නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර"කතාව තියෙන්න ඕන!වෙන PDF එකක් තියෙනව එකේ ඔය කතාව නැහැ!
    eka thiyenne sunaka shapaya pothe neda bn.
    ps : ade aluth edition eke thiyenne sunaka shapaya witarai neh. 1st edition eke thawa keti katha 3kuth ekka thibbe
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    eka thiyenne sunaka shapaya pothe neda bn.
    ps : ade aluth edition eke thiyenne sunaka shapaya witarai neh. 1st edition eke thawa keti katha 3kuth ekka thibbe
    ඔව් නේ !හෙව්ව හෙව්ව හොයාගන්න බැරි උනා!
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පන්සිය පනස් ජාතක කතා පොත් තියෙනවද