ඕක තමා අන්තිමට වෙන්නේ ..... මේවා පිළිගන්න , තක තීරු ගොන් හරක් ඉන්න රටක අපි ඉපදුනානේඋගෙන් වැඩක් නෑ චන්දෙට කලින් අන්තිම මීටිමට මහින්ද බහිනවා. පපුවට ගහලා බිම පෙරලිලා යුද්දේ විකුණලා ගේමක් දෙන්න බලයි. බලමු ඌව වෙල්ලස්සේ මිනිස්සු කොහොමද කියලා චන්දෙන් පස්සේ?




ඕක ඉතිහාසේ පුරාවටත් වුනා.
ඕක නවතින දවසකුත් එනවා.
