✔න් වෙනුවෙන් ✘ක්...!!!

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    උගෙන් වැඩක් නෑ චන්දෙට කලින් අන්තිම මීටිමට මහින්ද බහිනවා. පපුවට ගහලා බිම පෙරලිලා යුද්දේ විකුණලා ගේමක් දෙන්න බලයි. බලමු ඌව වෙල්ලස්සේ මිනිස්සු කොහොමද කියලා චන්දෙන් පස්සේ?
    ඕක තමා අන්තිමට වෙන්නේ ..... මේවා පිළිගන්න , තක තීරු ගොන් හරක් ඉන්න රටක අපි ඉපදුනානේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10685544_864148766951565_5099952539884793629_n.jpg

    10583997_864148850284890_3466165277931339144_n.jpg

    10687025_864149256951516_5235477006934067947_n.jpg
    10687163_864148940284881_8165515745881112378_n.jpg

    10421188_864149003618208_366191001023119660_n.jpg

    1924369_864149063618202_2933713004293096897_n.jpg

    10639546_864150743618034_2356091151021198946_n.jpg

    10622960_841260689219253_2172982626524603082_n.jpg

    10446007_841261022552553_1883095260020488234_n.jpg

    10411156_841261102552545_2453740643193550472_n.jpg
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ලොවෙත් මේ පාර හරින් එනවා..

    මම ඉස්සර මහා ඉහලින් යු එන් පි..
    නමුත් දැන් නැහැ..මොකද පොනිල් නිසා..

    නමුත් මෙවර අනිවා ආණ්ඩුවට රෙවෙන්නේ හරින් ආවම ලොල්
    aniwa hareen enawoooooooooooo............:D:D:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මට තියෙන ප්‍රස්නේ හරින් එනකල් අසීමිත බලයක් තිබෙන සාටක පුත්‍රයන් මේක බලන් ඉදියිද කියන එක
    මේකට ගහන්නේ නැති ගැටයක් නැතිවෙයි , කරන්න තියෙන එකම දේ , සාමුහිකව හරින්ව රැකගන්න එක
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මොකෙක්ද බන් මු... මු මේ පොඩ්ඩක් කෑගහුවා කියලා උඔලා හිතන්නේ මු හරි වැඩ්ඩා කියලද,,,
     
    මට තියෙන ප්‍රස්නේ හරින් එනකල් අසීමිත බලයක් තිබෙන සාටක පුත්‍රයන් මේක බලන් ඉදියිද කියන එක
    මේකට ගහන්නේ නැති ගැටයක් නැතිවෙයි , කරන්න තියෙන එකම දේ , සාමුහිකව හරින්ව රැකගන්න එක
    එයා එනවා කියලා දැනගෙන නිල් පක්ෂේ අය ආසන ගාන අඩු කරලා ගේමක් දුන්නා. එක හරිගියේ නැහැ. ඉතින් කොල්ලෝ චන්දෙන් පස්සේ ලොක්කා run කරන code එක මේක..

    if (හරින් දුනුවොත් ) {
    දිනපු පැත්තෙන් (කොළ පැත්තෙන් )දෙන්නෙක් නිල් පැත්තට මිලදී ගන්නවා. එතකොට නිල් පක්ෂේ දිනුම්. පළාත් සබාව ආණ්ඩුවට. :P
    } else {
    කොහොමත් මහා ඇමති නිල් පැත්තෙන්. :dull:
    }

    උන්ගේ software එකට අනුව ඉටියෙන් හෝ මැටියෙන් මහා රජා දිනනවා.:eek: ඕක ඉතිහාසේ පුරාවටත් වුනා.:yes::yes: මේ පාරත් වෙනවා.. :oo: ඕක නවතින දවසකුත් එනවා.:D එදා මෙදා නම් නෙවෙයි bn.:sorry::sorry: එකත් දන්නවා. :rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කේස් එකක් ෆයිල් කරන්න ඉඩක් නැද්ද?

    වෙනත් පක්ෂයක ජනතාවකින් චන්දය ගෙන වෙනත් පක්ෂයක ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට යාම ට

    සාපරාධි විශ්වාසය කඩ කිරීම යටතේ අදින්න බැරිද ගේමක්? මේක මොකක හරි පිළියමක් තියෙන්න එපාය
    නැත්නම් යකෝ , අඩු පැත්තට කෝටි ගානක් අරන් මාරු
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    olu maru karala palathsabawa dinanna baha dinna pahthata thamai palathsabawa pihitawanna puluwan.
    habai olu maru karala aya waya sammatha nokara inna puluwan.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    harinta maha amathi wenannanam loku gaanakin badulla dinanna wenawa.
    sinhala chanda sahena pramanayak ganna wenawa.

    muslim ewuni demallui sure naha.godak ewun chande denne anthima dawase bedana
    roti piti pramaneta.piti bedanna thamai mara demala ewun dennekta amathikam dunne.

    ala tax eka ada 12idan danawa.ekenuth anduwen harinta yana sahena chanda pramanayak ithiri kara gani.

    harinta wasiyakata thiyana news sandane kollo anduwen rassa gaththa ewun hitan harinta support ekata awith thiyenawa.eka wela thiyenne nimal siripala me chande withdraw karala wage.