✔මම අවු.2න් කෝටිපතියෙක් වුනු හැටි

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    stock market eken salli hoyanna amarui ohoma. mamath sahena kal idala trade karanawa.
    anika me kale godak shares down trend
     
    • Like
    Reactions: elakiriaddict

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    stock market eken salli hoyanna amarui ohoma. mamath sahena kal idala trade karanawa.
    anika me kale godak shares down trend
    ට්‍රඩෙ කරලා ගොඩ එන්න බෑ, හොදට ට්‍රෙඩ් කර්ලා හම්බ කරන්න එකෙම මැරෙන්න ඔන, කැපිටල් එකක් හොයාගෙන බැහැපු කාලෙක අරන් අවුරුදු 20+ වගෙ බලන් ඉන්න තමයි තියෙන්නෙ, ශෙයාස් ස්ප්ල්;ට් - ලොයලිටි අනන් මන්න් වලින් තව වැඩි වෙනවා, ඉන්න තරමට ලාබෙ වැඩි, මන් දැක්කෙ එකයි! අවාසනාවට ඇමරිකන් මාර්කට් එකෙ ඉන්වෙස්ට් කරන්න ලන්කාවෙ ගුපියන්ට ඇමරිකාවෙන් ඉඩ දිලා නැහැ, ඇමරිකාවට මොන තරම් පුක දුන්නත් අපිට චාන්ස් නෑ, මිලෙනියම් ගිවිසිම ගැහුවානම් සමහර විට ලැබෙන්න ඉඩ තිබ්බ, බල්ලො එකටත් රිවා නෙ!
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998

    https://www.youtube.com/@reallamboraul/videos

    ehnum me vage ewwa boru da ban. man dakka ekek 30000$ per day earn karnawa.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපෙ පැත්තෙ ඉන්නවා ඔම උන් හෙට ගොඩක් .. උන් එක එක ජාවාරම් කර කර ඉදලා, එක එක කොස් කරලා මාසෙන් කාර් - වැන් බස්සන්න ටොක් කරනවා, අපි පුකෙන් හිනා වෙලා අඩො මරු මරු කියලා අපෙ පුටාර් වල යනවා, උපරිම මාසෙයයි, කොස් එකෙ බාගෙන් නවත්තලා කොස කරන එකාට 35000ක් 40000ක් පුජකරලා ආයෙ පරන ජාවාරම්ම කරනවා,, පට්ටම ආතල්!

    ඔන්ලයින් සහ ඔෆ්ලයින් ෆැන්ටසි විකුනන සෙට් එක ෆයිනැන්ශල් ගෙන් එක උබලට මෙකෙම දාන්නවම්

    කොර්ස් එකක් 30000යි කියන්නකො, එන උන් ඉන්ටෙර්විව් කර්ලා ෆිසිකල් ක්ලාස් එකට හොදම මිටර් 30ක් වගෙ ගන්නවා, හරක් සෙට් එකට සුම් දෙනවා, ඔක්කොම 120ක් වගෙ සෙට් වෙන්නෙ,
    30000 එවා 120 = 36000000
    මෙ වගෙ බැච් 5-6-7 සතියට රන් කර්නවා දවසට 1යි හො 2යි.. ඉතිරි කාලෙ ඔන මොඩෙයො අන්දන ටික්ටොක් - යුටියුබ් විඩියො රෙකොර්ඩ් කර්ලා එඩිට් කර්ලා එවා කරගන්න,
    බැච් එකක් යන්නෙ උපරිම සෙශන් 4 හො 6ක්.
    මාසෙයක් කියපම්

    36000000 එවා 5ක් කියමු මාසෙට - කියක්ද? = එක්කොටි අසුලක්සෙයක්.
    හැම බැච් එකෙම වගෙ ඉන්නවා අනිවා වැඩෙ හොඩදාගන්න කිපදෙනෙක් - උන්ගෙන්නල පොඩ්ඩක් රගපාල ට්‍රෙඩ් දාපුව පෙන්නල ෆොම් කර්ලා ගන්නවා!

    කොහොමද ජාවාරම, නොර්මල් රස්සාවක් කරන එකෙක්ට මෙක හොයාගන්න අවුරුදු කියක් යනවාද?
    මන් දැක්කා තව එකියක් පින්ක් අයි-8 එකක් තියාගෙන් බලන්න බැරි අජුව උන් මොඩෙල්ස්සාකරන්න කොර්ස් කරවනවා! අම්මොහ් දක්කාම් බඩ යනවා . අඩුගානෙ ගමෙ පොලිමුදලාලිගෙ කඩෙ බඩු කිරන්නවත් පෙනුමක් නැති උන් මොඩෙල්ස්සා කරන්න කොර්ස් කරනවා! අම්මෝහ්හ්!

    සාර්තකත්වය සල්ලි සහ පෙනුමෙන් මනින ලොකෙක සල්ලි හොයන්න ඉසි, විශෙයයෙන්ම 2005 වගෙ ඉපදිච්ච උන්ගෙන්!

    මෙකම වගෙ එකක තමයි අන්ඩෘ ටෙට් කාරෙයා උගෙ සයිට් එකෙන් කරන්න, හැබැයි සිස්ටම් එක ගැන උ කියන කතා වල පොඩි ඇත්තකුත් නැත්තෙ නැහැ!
    :cool:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    ow anika lankawe ehema balan hitiyama companiya thibba thenakwath nathi wenna puluwan
    ට්‍රඩෙ කරලා ගොඩ එන්න බෑ, හොදට ට්‍රෙඩ් කර්ලා හම්බ කරන්න එකෙම මැරෙන්න ඔන, කැපිටල් එකක් හොයාගෙන බැහැපු කාලෙක අරන් අවුරුදු 20+ වගෙ බලන් ඉන්න තමයි තියෙන්නෙ, ශෙයාස් ස්ප්ල්;ට් - ලොයලිටි අනන් මන්න් වලින් තව වැඩි වෙනවා, ඉන්න තරමට ලාබෙ වැඩි, මන් දැක්කෙ එකයි! අවාසනාවට ඇමරිකන් මාර්කට් එකෙ ඉන්වෙස්ට් කරන්න ලන්කාවෙ ගුපියන්ට ඇමරිකාවෙන් ඉඩ දිලා නැහැ, ඇමරිකාවට මොන තරම් පුක දුන්නත් අපිට චාන්ස් නෑ, මිලෙනියම් ගිවිසිම ගැහුවානම් සමහර විට ලැබෙන්න ඉඩ තිබ්බ, බල්ලො එකටත් රිවා නෙ!

    Volatility eka wadida? Naththan okkoma down trend ekakda thiyenne?

    Ps - mee story eke stock market eken salli hewwa kiyala na deyyane.😮
    down trend thamai godak
    ------ Post added on Jul 4, 2023 at 2:59 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    https://www.youtube.com/@reallamboraul/videos

    ehnum me vage ewwa boru da ban. man dakka ekek 30000$ per day earn karnawa.
    30000 අර්න් කරන්න උගෙ කැපිටල් එකකියද?

    අපිට 30000 ලොකු උනාට - සුද්දන්ගෙ ස්ටොක් මාර්කට් වල එක පිනට් සයිස් එකක්, උන්ගෙ හොල්ඩර්ස්ලා හොල්ඩ් කරන් ඉන්නෙ 100 මිලියන් - 200 මිලියන් බිලියන් වලින්,,

    එහෙම නම් ඉලොන් උගෙ ස්ටොක් ඔක්කොම විකුනාල බිලියන ගානම දාල ට්‍රෙඩ් කරයි නෙ! හී හී!....

    එක්කො මයිකල් සෙලර් උගෙ බිට්කොයින් 140000ම දාල ස්පොට් ට්‍රෙඩ් කරයි! එහෙම නැ බන්, අපෙ වගෙම උන්ගෙ ට්‍රෙඩ් කරන්නෙ හිගන්නො, එත් එ හිගන්නො අපෙ රටෙ ලෙවල් එකෙන් බැලුවාම මිලියනයර්ල්සා,, මන් උගෙ විඩියො ටිකක් බැලුවා, සැහෙන්න දගලනවා පෙනවා නෙ! එත් මෙ ඉන්නෙ උගෙ කම්පැනි එකෙ බිට්කොයින් 140000ක් ගොල්ඩ් කරන්න ඉන්න එකා. ඔයාගෙ ඔය යූටුයුබ් ඩැල් ඒකා අපෙ ඉක්ලබ් එකෙ ජාතියෙ එකෙක්,

    ඉක්මනට සල්ලි ඔන නම් ඩෙ ට්‍රෙඩ් කරපම්,! ලොන්ග් ට්‍රම් යනවානම් හොල්ඩ් + සයිකල් ට්‍රෙඩ් කරන්නම්, සයිකල් එන්නෙකවද්ද යන්නෙ කවද්ද, අප් වෙන්නෙ කවද්ද, ඩවුන් වෙනෙ කව්ද්ද කියන එක දන්නෙ දෙයියො!

    Michael-Saylor-.jpg

    Last edited: