✖✖✖✖ ඡන්දෙට වටිනාකමක් ✖✖✖✖

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සල්ලි වෙනුවට බිත්ති ඔරලොසුවලින් දුන්නොත් චන්දේ දෙනවද?
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ezrib8.png
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ෂික් බාල්දු වැඩ කරන්ඩ එපා යකෝ. ;)
    ඇයි බං ඡන්ද 50000ක් ගන්න එකාට කෝටි 100ක් දෙනවනං එක ඡන්දයක් 20ක්වත් වටිනවනෙ බං. අඩුම 15කටවත් දෙන්ඩ ඔ්නෙ :D.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සල්ලි වෙනුවට බිත්ති ඔරලොසුවලින් දුන්නොත් චන්දේ දෙනවද?

    බෑ බෑ කතා කරන්ඩ එපා..

    සල්ලි විතරයි :growl:


    බෑ බෑ කතා කරන්ඩ එපා..

    සල්ලි විතරයි :growl:

    ඔයා මේවද කියන්නේ...

    Clock-2.jpg


     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ෂික් බාල්දු වැඩ කරන්ඩ එපා යකෝ. ;)
    ඇයි බං ඡන්ද 50000ක් ගන්න එකාට කෝටි 100ක් දෙනවනං එක ඡන්දයක් 20ක්වත් වටිනවනෙ බං. අඩුම 15කටවත් දෙන්ඩ ඔ්නෙ :D.

    ආ...නටපන්​
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඩේ උබේ අදහස නියමි මචන් මටත් හිතුන විකුණන්නන... අපේ චන්ද අරන් උන් ලොකු ගණන් වලට විකිනෙන එකේ අපිම ගානක් හොයාගත්තම ඉවරි නේ... පරමදිපත්‍ය අම්මය් රෙද්ද තමා

    :nerd: :lol: :eek: :baffled:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මම බෙනා;18650209 said:
    ඇඩෝ මම වැදගත් පොරක් කියලා කලින් කිව්වනම් මම මේ ගැන හිතන්නෙවත් නෑ.. :dull:
    කොහෙද උඹලත් කෙල්ලො වගේනේ , හැමදේම හිතේ තියන් ඉන්නේ...සේරම උනාට පස්සේ කියනවා :sorry: :(

    :cool::lol:
     
    • Like
    Reactions: මම බෙනා

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙපුත් දීල චන්දෙ සල්ලි වලට ගන්න කියල බෙනා අයිය :lol::lol::baffled::baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    кσяη ησρє;18656563 said:
    me para selfiyak ganna one chandapole agilla pata karanna inna kellath ekka...
    ෆෝන් ගෙනියන්ඩ දෙන්නේ නෑ බං
    ගියපාර නං සෙල්ෆි ගහල තිබ්බ මතකයි