✘ උඹලට මොකද හිතෙන්නේ - දැන් තත්වය ☠

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    :yes::yes::yes::yes:
    ඒකනේ... ජනාධිපති පත්වෙලා මාස ගාණක් යනකන් එයාට වැඩ කරන ටීම් එකක් හදාගන්න බෑ... රට ගැන නොහිතා පක්ෂ ගැන හිතලා ව්‍යවස්ථාවට කරපු මී හරක් වැඩ නිසා තමයි එහෙම වුනේ... දැන් ඉතින් බැංකු කඩද්දි බදු ගහද්දි රබර් උණ්ඩ කඳුලු ගෑස් ගහද්දි කලකිරුනෙ නැති ගොඩක් අය කලකිරිලා කියලා පේනවා...මීට වඩා හැකියාව තියෙන කට්ටියකට ඡන්දෙ දීල පත්කරගන්න පුළුවන් එන ඡන්දෙදි...

    ටිපිකල් බයි සිහින :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes: උන්ගෙ අදෝනාව විතරයි මචන්, මේ ආණ්ඩුව හොද නැත්තන් කාටද චන්දෙ දෙන්නෙ කියල ඔය අදෝනා සෙට් එක වැරදිලාවත් කියන් නැනෙ අප්ප..අපි නම් කෙලින් කියනව ඕන දෙයක් ඒකට මේ අදෝනා සෙට් එක....:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ටිපිකල් බයි සිහින :lol:

    toyiyo-lide.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes::yes: උන්ගෙ අදෝනාව විතරයි මචන්, මේ ආණ්ඩුව හොද නැත්තන් කාටද චන්දෙ දෙන්නෙ කියල ඔය අදෝනා සෙට් එක වැරදිලාවත් කියන් නැනෙ අප්ප..අපි නම් කෙලින් කියනව ඕන දෙයක් ඒකට මේ අදෝනා සෙට් එක....:lol::lol::lol:

    හ්ම්... සහතික ඇත්ත... මම සෘජුවම ප්‍රශ්න කලා... උත්තර නෑ නපුංසක ලීලාවෙන් ආඳා වගේ ලිස්සලා ගියා. හැබැයි පුක බිම ඇනුනත් නැගිටින්න ගන්න මේ උත්සාහය අගය කරන්න ඕන. ඉස්සරත් මෙහෙම අය හිටියා... මතකද රියන්සි කියල කෙනෙක් සිරිකොතේ ගිණිතියාගත්තෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/89947406_213848776650543_6187495019520196608_n.jpg?_nc_cat=111&_nc_sid=110474&_nc_oc=AQmxzKTQ3kYIat4iOXU7zlkkNltDy4UbhPHYi1XvKGak0mMoqYshJiwjR8sVm0oJiERdb8oglxafbhsbSt1C5T6x&_nc_ht=scontent.fcmb3-1.fna&oh=4099e68ee3e74fcfc47a841b2e8b4eee&oe=5E8F46A6

    sithanivana-katha-01.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හ්ම්... සහතික ඇත්ත... මම සෘජුවම ප්‍රශ්න කලා... උත්තර නෑ නපුංසක ලීලාවෙන් ආඳා වගේ ලිස්සලා ගියා. හැබැයි පුක බිම ඇනුනත් නැගිටින්න ගන්න මේ උත්සාහය අගය කරන්න ඕන. ඉස්සරත් මෙහෙම අය හිටියා... මතකද රියන්සි කියල කෙනෙක් සිරිකොතේ ගිණිතියාගත්තෙ...

    :yes: ඒක ඇත්ත තමන් තෙර්ඩ් දැම්ම නම් කෙලින් උත්තර දෙන්ඩ ඔනෙ..ඒකට මුන් ප්‍රශනයක් අහපු ගමන් පුකට පෙට්ටල් වැදුන බල්ලො වගේ ආගිය අතක් නැ..