ඇය් බන් පොහොට්ටුවය් රනිලුය් එන චන්දෙ පරදිනවා කියල දැන දැන tax වැඩි කරලා, light bill වැඩි කරලා, සල්ලි ප්‍රින්ට් කරලා පඩි වැඩි කරන්නේ නැතුව, import control කරන් ජනතා අප්‍රසාදයට ලක්වෙන්නේ..?
දැන් ඊළඟට සජිය හරි අනුර හරි ආවම උන්ට tax වැඩි කරන්න, light බිල්ල වැඩි කරන්න, බඩු මිල වැඩි කරන්න මුකුත් මිනිස්සුට උන්ව එපා වෙන වැඩ කරන්න නැහැනේ. ඔක්කොම අමාරු වැඩ ටික කරලා මිනිස්සුට පාන් කියා ගන්න බැරි කරලා රට බාර දෙන්නේ.. එතකොට අපු එකට මිනිස්සුන්ට tax පොඩ්ඩක් අඩු කරලා, පඩි චුට්ටක් වැඩි කලත් මිනිස්සු මාර විදියට සතුටු කරන්න පුළුවන්..
නමුත් පරදිනවා කියල දැන දැන මෙහෙම ඉල්ලන් කනවා මම ලංකාවේ දේශපාලනේ දැකලම නැහැ.. සාමාන්යෙන් වෙන්නේ පරදිනන යනවා නම් සල්ලි ප්‍රින්ට් කරලා පඩි වැඩි කරලා, import කරන්න දීල ෆුල් ආතල් දීල ඊළඟට එන එකාට ජීවිතේට ගොඩ එන්න බැරි වෙන්න සෙට් කරලා අයින් වෙන්නේ.. එතොක්ටනේ ඊළඟ පාර මින්ස්සුට උව එපා වෙන්නේ..
උඹල මොකද හිතන්නේ මේ වෙන දේවල් ගැන?
මට හිතෙන්නේ නම් ඉස්සරහ මහා චන්දෙ JVP දිනනවා, සජිය හැබය් පැරදුනත් මුස්ලිම්, දෙමල පක්ෂ වලට ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියල උන්ගේ මන්ත්‍රීලා ටිකේ උස්සනවා. පොහොට්ටුවේ සෙට් එකත් දැන් එක එක පක්ෂ වලින්, ස්වාදීන ව ඉල්ලන නිසා උන්ටත් ඇමතිකම් දෙනවා කිව්වම සජියට සෙට් වෙලා සජියට රජයක් ගොඩනගන්න පුළුවන් වෙනවා.
ඊට පස්සේ ඒ හුට්ට පිස්සු කෙල කෙල, මහින්ද තරම් නැතත් ගානකට හොරකන් කර කර උගේ තාත්තා වගේ රට කනවා..

Last edited: