UNP - 230032
UPFA - 221490
JVP - 27013
TNA - 2099
DP (Fonsekas Party) - 134



UNP - 230032
UPFA - 221490
JVP - 27013
TNA - 2099
DP (Fonsekas Party) - 134![]()
වෙනදටත් හෝමගම නම් එන්නේ නෑ, කොහොම වෙයිද දන්නෑ ඉතින්![]()

මේ අතරර තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 17 ක් ජයග්‍රහණ කර ඇති බව නිළ නොවන ආරංචිමාර්ගවලට අනුව වාර්තා වේ. කොළඹ, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 17 ක් එජාපයට හිමිව ඇති බව වාර්තා වේ.
මේ අතර නිළ නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධායක ධූරය දරන මාතර දිස්ත්‍රික්කයේ මාතර ආසනයද එජාපය ජයග්‍රහණය කර ඇති බවයි.
-lnw


Kesbewath hamadama sandane ban.. me sare kohoma weida dan na![]()

ethakota galle seat 1 dinne 14000 kin?? galle inneth koti kiyalada uba kiyanne? gon part noda hitapan ban..ජාතිවාදී සුළු ජාතිකයන් බහුතරයක් ජීවත් වන ආසන හැර කිසිම ආසනයක් මේ වන තෙක් යූඇන්පීය ජයග්‍රහණය කර නැත. ජාතිවාදී නොවන සිංහල බහුතරයේ තීරණය බලාපොරොත්තු වන්න.......


ethakota galle seat 1 dinne 14000 kin?? galle inneth koti kiyalada uba kiyanne? gon part noda hitapan ban..![]()
