කුරුණැගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රථිපලය - (නිල නොවන)
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 14 000
එක්සත් ජාතික පක්ෂය - 7000
General Election 2015 #GenElecSL
District : Nuwara Eliya | Postal Vote
UNP : 8442
UPFA : 5888
JVP : 439
ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල මැතිවරණ කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපලය
එක්සත් ජාතික පක්ෂය - 33798
එක්සත් ජනතා නිදහස් සන්ධානය 19613
ජනතා විමුක්ති පෙරමුණ - 4777
පට්ට. රෙප් දුන්නෝ!!!
නිල නොවන ආරංචි අනුව දැනට එජාප ය ඉදිරියෙන් සිටින කොට්ඨාශ -
Beliatta
Hiniduma
Deniyaya
Kesbewa
Attanagalla
Homagama
Baddegama
Rathgama
Monaragala
Kolonna
Tangalle


Sirada bn? is it possible? Beliatta ??![]()

උබලට තෑන්ක්ස් මචන්ලා, කොලඹ පැත්තේ හෝමාගම එහෙම කොහොමද දන්නෑ නේ?
කොළඹ නම් ගොඩාක් වෙලාවට ආසන ඔක්කොම වගේ UNPයට යයි මචන්

වෙනදටත් හෝමගම නම් එන්නේ නෑ, කොහොම වෙයිද දන්නෑ ඉතින්![]()