✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

d7k

Active member
  • May 15, 2015
    314
    68
    28
    මොකද්ද බන් මේ සිරසේ උන් ගන්න කොලු ආතල් එක​? :eek::eek::eek::eek::eek::shocked::shocked:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Harin Fernando Unp
    1 hr · Edited ·
    දැනට ලැබී ඇති නිල නොවන ආරංචි මාර්ගවලට අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් එක්සත් ජාතික පෙරමුණ ඉදිරියෙන් .....
    ‍රැඳී සිටින්න!!

    බොරැනෙ බන් රත්නපුර පරාදයිනෙ.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    Harin Fernando Unp
    1 hr · Edited ·
    දැනට ලැබී ඇති නිල නොවන ආරංචි මාර්ගවලට අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ප්‍රතිඵල වලින් එක්සත් ජාතික පෙරමුණ ඉදිරියෙන් .....
    ‍රැඳී සිටින්න!!

    බොරැනෙ බන් රත්නපුර පරාදයිනෙ.

    ලංකාවේ දිස්ත්‍රික්ක 25 ගත්තහාම වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයක් UNP දිනලා කියලා බං ඔය කියලා තියෙන්නේ.
    හෆෝ උබලගේ තේරුම් ගැනීම්නම් සුපිරි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරින්ගේ FB Page එකේ නිලනොවන ජන්ද ප්‍රථිඵල දානවා...

    FB page එක Visit කරන අය
    thread එක up කරන්න, Help එකක් දෙන්න. ( ප්‍රථිඵල Post කරන්න )

    මෙන්න Link එක:

    Code:
    https://www.facebook.com/pages/Harin-Fernando-Unp/425626827589984?fref=nf
    :):):)

    Unp leads in the Badulla postal.
    unp 9035
    upfa 3020
    jvp 320
    still counting

    Unp leads in the kalutara postal.
    unp 6070
    upfa 4065
    jvp 980
    still counting

    Breaking News :
    Matara Postal votes goes to the UNP.

    Kalutara postal final.
    unp won the postal of tha kalutara district.

    unp won the galle postal by a margin of 5000 votes.
    මචං....
    මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ...
    මේ අවුරුද්දෙ ගියේ නෑ දරුවගෙ ප්‍රශ්ණ නිසා....
    මම මේ දේ කියන්නෙ උඹල එක්ක තර්ක කරන්න නෙමෙයි මචෝ....
    පක්ෂ බේද මොනවාත් නැතිව බුද්ධියෙන් බලන්න මුන් උඹලව අන්දනවා...
    පක්ෂය මොකක් උන්ත් මචන්
    කවුන්ට් කරන්න ඇතුලට ආවහප ආයෙ ඌට එළියට යන්න බෑ පුතෝ මැරුවත්...
    එතකොට කෝමද ස්ටිල් කවුන්ටින් වෙන්නෙ...
    මචන් පාක්ෂිකයො උන්ට වාසි වෙන්න කෑ ගහනවා
    බැට් එක ලගින් ගියත් අවුට් සර්................ කියල
    විනිසුරු... නැත්නම් සහකාර මැ.කො. ල සහ අපි සුපිරියට වැඩේ කරනව මචං....
    මේ හැම රෙද්දෙම වෙන්න තියෙන එකම එක අඩුපාඩුව නෙට්වර්ක් සිටුවේෂන් එක විතරයි
    ඒකත් දැන් ඉන්න මැකෝ සෝල්ව්ඩ් කලා අපි එක්කම 13 වතාවක් කතා කරල
    උඹට ඕනනනම් ඒ ගැනත් දෙන්නම් විස්තර
    ඒ නිසා කියන්නෙ
    හරීන් කියන විදියිට ප්‍රතිපළ හරිගියා කියන්නෙ මචන්
    රූම් එකේ ඉන්න පොලිස් කාරයො දෙන්න හරීන්ගෙ
    මොනාහරි ට්‍රාන්ස්මිට්ර් එකක් රූම් එකට ගිහින් තියෙනවා
    ලොක්කො දැක්කත් උන් ඕකේ....
    අනේ බුදු මචෝ අපි රාජ්‍ය සේවකයෝ
    ඇත්ත අපි වැඩ කරන්නෙ නෑ.... වෙන්න පුළුවන්
    මචන් ඒත් අම්ම තාත්ත කීවත් රස්සාවනං නැති කරගන්නෑ...
    ඒ නිසා හරීන් වෙන්න පුළුවන්
    මහින්ද වෙන්න පුළුවන්
    අනුර හෝ මැකෝ වෙන්න පුළුවන් විස්වාස කරන්න එපා
    අපි රෑ 2ක් ඇපල් කකා වතුර බිබි ඉන් දෙද්දි
    දේසපාලුවන්ගෙ උන්ට ෆයිඩ්රයිස් විත් චිකන් එන්නෙ
    ඒත් අපි හෙවත් මම මේ අවුරුදු 11ම යුක්තිය පාව දුන්නෙ නෑ මචං මස් කට්ටට....
    උඹ සහ මේ පෝස්ට් එක බලන අය ඕනම පක්ෂයක වේවා....
    රාජ්‍ය නිලදාරීන් බල්ල මාක් එකට දමන ගොන් පෝස්ට් දාන්න එපා

    හරීන් ඔය පෝස්ට් සාන්න ඇත්තෙ බදුල්ලෙ උන් වෙනුවෙන්
    ඒකේන් කාරනා 2ක් තේරෙනවා
    1. බදුල්ලෙ ඉන්නෙ හරක් කවුන්ටින්ග් සිස්ටම්එක දන්නෑ
    2. අපේ හරක් බදුල්ලෙ හරක් යන පාරෙ යන්න රෙඩි

    =========================

    අවසානය...
    මගේ හත්මුතු පරම්පරාවම සන්ධානයේය
    ගිය අවුරුද්දේ ඔක්කොම සන්ධානයට ගසද්දී මම හංසයාට ගැසුවෙමිය
    මේ වර තොපි ඔක්කොමෙ තොපේ මල්ල බැදගන්නට දැරූ තැත දුටුවේන් හෘදසාක්ෂියට දුනෙමි
    නමුත් හෙට මා වෙනුවෙන් ජේවීපී එක බල්ලෙක් පෙනී හිටින්න නොපුලුවන්
    මචන් වැදගත් වෙන්නේ රැල්ලට ආතල් දීම නොව
    යුක්තියට ඊනිමං තැනීමය
    මම එය කලෙමි...
    (උපුටාගැනීමකි)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    mehemath deyak thiyenawa. giya para me widiyata dapu unofficial okkoma harigiya..
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Department of Elections Sri Lanka නිල ඡන්ද ප්‍රතිඵල දෙපාර්තමේන්තුව විසින් මේ වන තෙක් නිකුත් කර නොමැති බැවින් මෙම පිටුවේ පළකරන මෙවැනි ආකාරයේ සාවද්‍ය ප්‍රතිඵල ඇතුළත් නොකරන ලෙසට මැතිවරණ කොමසාරිස් විසින් දන්වා සිටී.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    11866457_1191780594172375_6879627864003944817_n.jpg
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ලංකාවේ දිස්ත්‍රික්ක 25 ගත්තහාම වැඩි දිස්ත්‍රික්ක ප්‍රමාණයක් UNP දිනලා කියලා බං ඔය කියලා තියෙන්නේ.
    හෆෝ උබලගේ තේරුම් ගැනීම්නම් සුපිරි.

    Umbada e page eka karanne :lol::oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මචං....
    මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ...
    මේ අවුරුද්දෙ ගියේ නෑ දරුවගෙ ප්‍රශ්ණ නිසා....
    මම මේ දේ කියන්නෙ උඹල එක්ක තර්ක කරන්න නෙමෙයි මචෝ....
    පක්ෂ බේද මොනවාත් නැතිව බුද්ධියෙන් බලන්න මුන් උඹලව අන්දනවා...
    පක්ෂය මොකක් උන්ත් මචන්
    කවුන්ට් කරන්න ඇතුලට ආවහප ආයෙ ඌට එළියට යන්න බෑ පුතෝ මැරුවත්...
    එතකොට කෝමද ස්ටිල් කවුන්ටින් වෙන්නෙ...
    මචන් පාක්ෂිකයො උන්ට වාසි වෙන්න කෑ ගහනවා
    බැට් එක ලගින් ගියත් අවුට් සර්................ කියල
    විනිසුරු... නැත්නම් සහකාර මැ.කො. ල සහ අපි සුපිරියට වැඩේ කරනව මචං....
    මේ හැම රෙද්දෙම වෙන්න තියෙන එකම එක අඩුපාඩුව නෙට්වර්ක් සිටුවේෂන් එක විතරයි
    ඒකත් දැන් ඉන්න මැකෝ සෝල්ව්ඩ් කලා අපි එක්කම 13 වතාවක් කතා කරල
    උඹට ඕනනනම් ඒ ගැනත් දෙන්නම් විස්තර
    ඒ නිසා කියන්නෙ
    හරීන් කියන විදියිට ප්‍රතිපළ හරිගියා කියන්නෙ මචන්
    රූම් එකේ ඉන්න පොලිස් කාරයො දෙන්න හරීන්ගෙ
    මොනාහරි ට්‍රාන්ස්මිට්ර් එකක් රූම් එකට ගිහින් තියෙනවා
    ලොක්කො දැක්කත් උන් ඕකේ....
    අනේ බුදු මචෝ අපි රාජ්‍ය සේවකයෝ
    ඇත්ත අපි වැඩ කරන්නෙ නෑ.... වෙන්න පුළුවන්
    මචන් ඒත් අම්ම තාත්ත කීවත් රස්සාවනං නැති කරගන්නෑ...
    ඒ නිසා හරීන් වෙන්න පුළුවන්
    මහින්ද වෙන්න පුළුවන්
    අනුර හෝ මැකෝ වෙන්න පුළුවන් විස්වාස කරන්න එපා
    අපි රෑ 2ක් ඇපල් කකා වතුර බිබි ඉන් දෙද්දි
    දේසපාලුවන්ගෙ උන්ට ෆයිඩ්රයිස් විත් චිකන් එන්නෙ
    ඒත් අපි හෙවත් මම මේ අවුරුදු 11ම යුක්තිය පාව දුන්නෙ නෑ මචං මස් කට්ටට....
    උඹ සහ මේ පෝස්ට් එක බලන අය ඕනම පක්ෂයක වේවා....
    රාජ්‍ය නිලදාරීන් බල්ල මාක් එකට දමන ගොන් පෝස්ට් දාන්න එපා

    හරීන් ඔය පෝස්ට් සාන්න ඇත්තෙ බදුල්ලෙ උන් වෙනුවෙන්
    ඒකේන් කාරනා 2ක් තේරෙනවා
    1. බදුල්ලෙ ඉන්නෙ හරක් කවුන්ටින්ග් සිස්ටම්එක දන්නෑ
    2. අපේ හරක් බදුල්ලෙ හරක් යන පාරෙ යන්න රෙඩි

    =========================

    මචන් ඕක harin ගේ official page එක නෙමෙයි. ඔය votes දෙන කතාව ඇත්තද බොරුද මන් දන්නේ නැහැ . එත් ඕකට හරීන් ගේ සම්බන්ධයක් නැහැ මම හිතන්නේ . මේකයි හරින් ගේ official page එක https://www.facebook.com/mpharin.fernando?fref=ts
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ඇයි ඇයි මොකෝ කේස් එක.. Gay Film එකක්වත් පෙන්නනවද..? :shocked:

    අනේ මන් ද මචෝ. පොඩ්ඩක් බලපන්. උඹටම තේරෙයි.එකෙක්ට එකෙක් නැහැ අර වෙනදට කන්නාඩි දාගෙන සටනෙ ඉන්න පොරත් බලු වෙනව වැඩෙන්.පොඩි ආතල් එකක් වගේ පේන්නෙ. :lol::lol: