✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    නුවරඑලිය දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 13600
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3200
    ජනතා විමුක්ති පෙරමුණ 70


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔන්න කලින්ම ප්‍රතිපල අපෙන්ම විතරයි ! (විශ්වාස දායක ආරන්චි මාර්ගයකින්)
    ...........................................................................................................
    බදුල්ල දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 9035
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3020
    ජනතා විමුක්ති පෙරමුණ 320
    කළුතර දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 6070
    එක්සත් ජනතා නිසහස් සන්දානය 4065
    ජනතා විමුක්ති පෙරමුණ 980
    ............
    ගණන් කෙරීම් සිද්ද වෙමින් පැවති!
    ගාල්ල දිස්ත්‍රිකකය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 5000 ඉදිරියෙන් ....!
    ..........
    පොලෝන්නරුව දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 6530
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3400
    ජනතා විමුක්ති පෙරමුණ 600
    ............
    ගණන් කෙරීම් සිද්ද වෙමින් පවති!
    ..........
    නුවරඑලිය දිස්ත්‍රිකකය නිල නොලත් තැපැල් චන්ද ප්‍රතිපලය
    ...........
    එක්සත් ජාතික පෙරමුණ 13600
    එක්සත් ජනතා නිසහස් සන්දානය 3200
    ජනතා විමුක්ති පෙරමුණ 70
    ............
    ගණන් කෙරීම් සිද්ද වෙමින් පවති!
    මාතලේ දිස්ත්‍රිකකය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 2000 ඉදිරියෙන් ....!
    හම්බන්තොට දිස්ත්‍රිකකය එක්සත් ජනතා නිදහස් සන්දානය තැපැල් චන්ද 590 ඉදිරියෙන් ....!
    රටම බලාසිටි කුරුනෑගල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 3000 කට අසන්න ප්‍රමාණයකින් ඉදිරියෙන් ....!
    නිල ප්‍රතිපල තව මිනිත්තු සුළු මොහොතකින් මාධ්‍ය ආයතන වලට නිකුත් කරනු ඇත!
    මහනුවර දිස්ත්‍රිකකය එක්සත් ජාතික පෙරමුණ තැපැල් චන්ද 6000 ඉදිරියෙන් ....!
    ගාල්ල දිස්ත්‍රිකකය ගාල්ල ආසනය
    එක්සත් ජාතික පෙරමුණ චන්ද 6000 ඉදිරියෙන් ....!
    ගාල්ල දිස්ත්‍රිකකය බලපිටිය ආසනය
    එක්සත් ජනතා නිදහස් සන්දානය චන්ද 2000 ඉදිරියෙන් ....!
    ගාල්ල දිස්ත්‍රිකකය අක්මීමන ආසනය
    එක්සත් ජාතික පෙරමුණචන්ද 1000 ඉදිරියෙන් ....!
    මාතර දිස්ත්‍රිකකය මාතර ආසනය
    එක්සත් ජාතික පෙරමුණ චන්ද 4000 ඉදිරියෙන් ....!
    මාතර දිස්ත්‍රිකකය වැලිගම ආසනය
    එක්සත් ජාතික පෙරමුණ චන්ද 1000 ඉදිරියෙන් ....!
    මේ සියලුම ප්‍රතිපල පළමුවැනි ගණන් කිරීම පමණක් අවසන් කල ප්‍රතිපල වේ . නිල ප්‍රතිපල සුළු වෙනසකට භාජනය විය හැක !
    ...................................................................
    ඔන්න කලින්ම ප්‍රතිපල අපෙන්ම විතරයි !
    තැපැල් චන්ද ගණන් කිරීම මේ වනවිට සියලුම දිස්ත්‍රික්ක වල අවසන් අදියරට පැමිණ අත.
    +
    මචං ගනන් කරන ගමන් කවදාවත් ලීඩ් එක කියන්න බැහැ. චන්ද පෙට්ටි ගෙනාවම එක කොට්ටාසෙක චන්ද පෙට්ටි කාමර ගනනාවක හලනවා. පස්සේ ඒවා පක්ෂ අනුව වෙන් කරනවා. ඊටත් පස්සේ තමයි ගනන් කරන්නේ. එක එක පක්සේ වෙන වෙනම ගනන් කරලා අවසානෙදී තමයි ලීඩ් එක කියන්නේ. කවදාවත් ගනන් කරන ගමන් ලීඩ් කියන්න බැහැ. මම ගනන් කරලා තියෙන්නේ ඒ විදියට. මම වැරදි නම් නිවැරදි කරපල්ලා.
     
    • Like
    Reactions: sithija.h

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල නොවන තැපල් ඡන්ද ප්‍රතිපලය - එක්සත් ජාතික පක්ශය ඡන්ද 6000ට වඩා ඉදිරියෙන්
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල නොවන තැපල් ඡන්ද ප්‍රතිපලය - එක්සත් ජාතික පක්ශය ඡන්ද 6000ට වඩා ඉදිරියෙන්
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කියන්නා කෙසේ ලීවන් කියවන්නා සිහිබුද්දියෙන් කියවපල්ලා.....
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Thissa attanayaka nayakatjwaya daruu kundasaale aasanaya wadi chanda 10000 kin me dan jayagrahanaya kalaa.
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    https://www.facebook.com/unf4goodgovernance?fref=nf

    මෙන්න මේතනින් එන තොරතුරු තමයි මේ දාන්නේ. විස්වාසයක් තියන්න අමාරුයි.
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    +
    මචං ගනන් කරන ගමන් කවදාවත් ලීඩ් එක කියන්න බැහැ. චන්ද පෙට්ටි ගෙනාවම එක කොට්ටාසෙක චන්ද පෙට්ටි කාමර ගනනාවක හලනවා. පස්සේ ඒවා පක්ෂ අනුව වෙන් කරනවා. ඊටත් පස්සේ තමයි ගනන් කරන්නේ. එක එක පක්සේ වෙන වෙනම ගනන් කරලා අවසානෙදී තමයි ලීඩ් එක කියන්නේ. කවදාවත් ගනන් කරන ගමන් ලීඩ් කියන්න බැහැ. මම ගනන් කරලා තියෙන්නේ ඒ විදියට. මම වැරදි නම් නිවැරදි කරපල්ලා.
    oka ekaparata wada ganan ganan karanwa ban :lol::lol: giya parath me wage issella kiyapuwa godak hari giya :yes: