✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ගම්පහ දිස්ත්‍රික්කය වත්තල 20000+ මීගමුව 32000+ (නිල නොවන)
    එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන්
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ලැබෙන තොරතුරු වලට අනුව මහනුවර සියලු අසන වල බලය එක්සත් ජාතික පක්ෂයට
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගම්පහ දිස්ත්‍රික්කය වත්තල 20000+ මීගමුව 32000+ (නිල නොවන)
    එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන්

    ලැබෙන තොරතුරු වලට අනුව මහනුවර සියලු අසන වල බලය එක්සත් ජාතික පක්ෂයට
    :cool:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මේවන විට පුතලම, ගම්පහ, බදුල්ල, කෑගල්ල දිස්ත්‍රක්කය එජාපය ජයගෙන ඇත
    හම්බන්තොට, ගාල්ල, මාතර සහ කුරුණෑගල ආසන එජනිස ජයගෙන ඇත
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ලැබෙන නිල නොවන තොරතුරු වලට අනුව නුවරඑළිය වැඩි චන්ද ලක්ෂ දෙකකින් පමණ ජය එක්සත් ජාතික පක්ෂයට
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලැබෙන නිල නොවන තොරතුරු වලට අනුව නුවරඑළිය වැඩි චන්ද ලක්ෂ දෙකකින් පමණ ජය එක්සත් ජාතික පක්ෂයට
    වැඩි චන්ද ලක්ෂ දෙකක් :shocked: කෑගැහුනා කියහන්කො..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    yan yan ohoma yan...
    :yes: අල්ලන්න පුලුවන් ගැප් එකක්..
    Capture271.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    කලුතර දිස්ත්‍රික්කය බේරුවල ආසනය වැඩි ඡන්ද 12000කින් පමන එක්සත් ජාතික පක්ශය ජයගෙන ඇති බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.