සිලින්ඩරේ කිව්වේ ගෑනි ට ද ?මමනම් චන්දෙ දවසෙ උදේ රෙන්නෙත් නැතුවම ගිහින් සිලින්ඩරේට ගහල එන්න ඉන්නෙ...
අඩෝ ඌ ලකුන මාරු කරලද? සිලින්ඩරේ අසුබ ලකුනක්ලුද?? දන්නෙත් නෑ යකෝසිලින්ඩරේ කිව්වේ ගෑනි ට ද ?
මේ පාර චන්දෙට සිලින්ඩරයක් නැ නේද ?


අනේ පගෝ කොහොමත් කලින් දවසෙ හවස පෙට්ටියට සීල් තිබ්බ. ඊට පස්සෙ මහජන ප්‍රදර්ශනයක් නෑ. විශේෂ අමුත්තන්ට විතරයි ගෞරව දක්වන්න දෙන්නෙ.
අනිත් රාජ්‍ය නායකයොත් එහෙම තමයි කරේ.