✝️විජිතය එනවා කිව්වම pope පෙට්ටිය වහගෙන කියන්නේ ඇත්තද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,995
    167,832
    113
    එකමත් එක රටක
    🤌

    මල ගෙදරක ගියත් නානව 🚿


    x7fWuG8.jpg
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අඩො මුන් මාර නෑමක්නෙ නාන්නෙ.. මල ගේක ගියත් නානවා..

    ජනතාව මේව දැකලා මේ චන්දෙදිවත් ගෑස් සිලින්ඩරේට දුන්නොත් හොදයි.. අනික සීයගෙ ආතල් කතාවක් ඇහුනෙත් නෑ කාලෙකින්.

    මමනම් චන්දෙ දවසෙ උදේ රෙන්නෙත් නැතුවම ගිහින් සිලින්ඩරේට ගහල එන්න ඉන්නෙ...

    මම දවසක් අරන්, අනික් වැඩ පැත්තක තියලා, උබේ කයිය සහ කෙදිරිය එපිසෝඩ් සෙට් එකම බැලුවා, ඒ ටික මරු බන්, ජනතාව ඒව බලලවත් හැදුනොත් හොදයි..


    කිරියෙ ඉන්න 500 දෙනා හරි වෙනස් උනොත් සීයට හම්බුන ලක්ශ 5ට තව 500ක් ඇඩ් වෙනවනේ.. ඒකත් වටිනවනෙ.. නැද්ද මන් අහන්නෙ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,832
    113
    එකමත් එක රටක
    මමනම් චන්දෙ දවසෙ උදේ රෙන්නෙත් නැතුවම ගිහින් සිලින්ඩරේට ගහල එන්න ඉන්නෙ...
    සිලින්ඩරේ කිව්වේ ගෑනි ට ද ? :unsure:

    මේ පාර චන්දෙට සිලින්ඩරයක් නැ නේද ?
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    සිලින්ඩරේ කිව්වේ ගෑනි ට ද ? :unsure:

    මේ පාර චන්දෙට සිලින්ඩරයක් නැ නේද ?
    අඩෝ ඌ ලකුන මාරු කරලද? සිලින්ඩරේ අසුබ ලකුනක්ලුද?? දන්නෙත් නෑ යකෝ :lol::lol:

    කොහොම හරි අපිනම් සීයාගෙ පක්ශෙ ලැට් පෝච්චියෙන් ආවත් ඒකට තමයි දෙන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,888
    23,567
    113
    අනේ පගෝ කොහොමත් කලින් දවසෙ හවස පෙට්ටියට සීල් තිබ්බ. ඊට පස්සෙ මහජන ප්‍රදර්ශනයක් නෑ. විශේෂ අමුත්තන්ට විතරයි ගෞරව දක්වන්න දෙන්නෙ.
    අනිත් රාජ්‍ය නායකයොත් එහෙම තමයි කරේ.

     
    • Haha
    Reactions: Sandy_Fdo and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මොන රෙද්දෙක් දැන් කිව්වව්ත් බොලලා වැඩි චන්දෙන් පත්කරපු උන්නාසේලා ලේ ඔය, මේ පාරත් දීපල්ලා කයියපාලලට , තව අවරුදු 20 වත් රජකම් ක‍රන්න

    Trump anik joker :lol:
    ------ Post added on Apr 27, 2025 at 2:19 AM
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    හයියෝ. පිනට යන්න හිටියම ඔහොම තමා :(
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    අනේ පගෝ කොහොමත් කලින් දවසෙ හවස පෙට්ටියට සීල් තිබ්බ. ඊට පස්සෙ මහජන ප්‍රදර්ශනයක් නෑ. විශේෂ අමුත්තන්ට විතරයි ගෞරව දක්වන්න දෙන්නෙ.
    අනිත් රාජ්‍ය නායකයොත් එහෙම තමයි කරේ.


    Dilan ge apaksha pathi kama redda pallen berenawa. 😅
     
    • Haha
    Reactions: psiko1

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    සෙනග නම් ගියා සු ගාලා,

    අද බස් පවා නවත්තලා වී අයි පී කට්ටිය එන නිසා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    RIP, පාප් වහන්සේ....
    අප්‍රිකානු රටක යුද්දේ නවත්වන්න, නායකයෙක් ළඟ දණ ගහලා සපත්තුව ඉම්බේ මෙතුමා නේද?
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    අරූ සාමන්‍ය පර්‍යන්තයෙන් යද්දි මූ ප්‍රභූ පර්‍යන්තයෙන් ගිහිල්ල්ත් පරක්කුද ඕඊ තූ