ග්‍රැෆික් වැඩ ෆිවර් වල වැඩියෙන් ම ඉල්ලුම තියෙන්නෙ මොනවටද මචන්ලා . අමාරු වෙන් හරි ඉගන ගන්න කියලා බැලුවෙ
wadiyen illuma tiyana deta sellar la wadiy ekai awula, aduwen thiyena de karoth thama order ekak hari enne

ග්‍රැෆික් වැඩ ෆිවර් වල වැඩියෙන් ම ඉල්ලුම තියෙන්නෙ මොනවටද මචන්ලා . අමාරු වෙන් හරි ඉගන ගන්න කියලා බැලුවෙ

මචන් එකේම එල්ලිලා කරපන් බන් වැඩ එයි. උවමනාව තියෙන එකා දිනානවා.ග්‍රැෆික් වැඩ ෆිවර් වල වැඩියෙන් ම ඉල්ලුම තියෙන්නෙ මොනවටද මචන්ලා . අමාරු වෙන් හරි ඉගන ගන්න කියලා බැලුවෙ


rota dawas 2yi order 1yi, uge kammali kamata 1 gig ekai
math masa 1 1/5 level 1![]()
try harder ban, nid marala mahansi wela buyer request dala ganna puluwan

මචන් එකේම එල්ලිලා කරපන් බන් වැඩ එයි. උවමනාව තියෙන එකා දිනානවා.
එක තමයි මට නැත්තේ![]()

ඔයා මොනවද මචන් කරන්නෙ
buyer request මගෙ දන්න බැ.![]()

මචන් එකේම එල්ලිලා කරපන් බන් වැඩ එයි. උවමනාව තියෙන එකා දිනානවා.
එක තමයි මට නැත්තේ![]()
dan monada danne karanna?ඔව් බන් මොනවහරි හොද එකක් දැන් අලුතින් ඉගන ගන්න කියලා බැලුවෙ
හාඩ් එක කෙල උනාද
mata German shepherd kenek message karane pora kiwwa concert ekata flyer ekak denna kiyala, weekly wenas karaganna onelu, Artist kenage nama witharai wenas wenna one kiwwa moko kiyanne gana keeyak kiyannada?
ඔව් බන් මොනවහරි හොද එකක් දැන් අලුතින් ඉගන ගන්න කියලා බැලුවෙ

ow ban
kunu kollekta karala passe duk wenna epa. name change keewata okunwa wiswasa karanna epa uba haa kewata passe karanna wei uta ona ona widyata
:
සුබ රාත්‍රියක්man yanawa ban nidaganna ada wada na man vacation, hete udema gaman deka thunak yanawa, rota unity eka patte waren hambawethahaki awot![]()
hamotama suba rathriyak ! Jaya we! good night! mortine

PHOTOSHOP 2018 එකේ තියෙනවා preserve details 2 කියල එකක් image size resample වල. එකෙන් පුළුවන් ඔරිජිනල් එකට ගොඩක් සමාන විදිහටම image එක ලොකු කරන්න.![]()
ඔව් බන්. එක ටිකක් ස්පීඩ් වගේ අනික.
gadget keli wala thibba godak ewa direct .ps walatama deela neda
