කාර්ටුන්ද උබ කියන්නේ නැහැ බන්.uba animation karala thiyenawada? man kiwwe 2D?
මම ඔය avatar වගේ ඒවා හදනවා. bad cop ගේ එක වගේ ඒවා.
class යන දවස් වල 3d animation වගේ ඒවා කරා එතනින් පස්සේ එක ඉවරයි. මම එවන්නන් උබට මගේ animation class project එක බලන්න.
දැන්නම් ලජාවේ පන යනවා දකිනකොට.






Good Luck