✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    TL6ItfV.png

    අතේ සතේ නෑ කුකුලනි
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    fiverr එකේ පිස්සු ජර්මන් කාරයෙක් සෙට් උනා :angry: ඌට deliver කලාට පස්සෙ revision එකක් දාල කියනව fiverr කියල watermark එකක් තියනවලු. ඒක අයින් කරල එවන්නලු.:baffled: ඊට පස්සෙ කොච්චර කිවුවත් තේරුම් ගන්නෙ නෑ මම දාපු එකක් නෙවෙයි fiverr එකන් auto එන එකක් කියල.:growl: අන්තිමට zip file එකක් යවල යන්තම් ගොඩ දාගත්තා.:yes: මම බයේ හිටියෙ negative review එකක් දායි කියල, 5 stars දීල ගිහිල්ල :cool:
     
    උඹට කියන්න එක පාරක් මන් zip ෆයිල් එකක් යවලා එකෙක් මැරෙන්න හැදුවනේ ඉල්ලපු එක නෙවෙයි කොරලා තියෙන්නේ කියලා.
    රිපෝට් කොරනවලු, රිඵන්ඩ් දෙන්නලු කියලා මැරෙන්න හැදුවා.
    :lol::lol::lol:
     
    පිස්සු යක්කු බං ඉන්නෙ, මම තාම fiverr පටන් ගත්ත විතරයි, මුන් ඇවිත් ඔලුව කනව. :angry::rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    fiverr එකේ පිස්සු ජර්මන් කාරයෙක් සෙට් උනා :angry: ඌට deliver කලාට පස්සෙ revision එකක් දාල කියනව fiverr කියල watermark එකක් තියනවලු. ඒක අයින් කරල එවන්නලු.:baffled: ඊට පස්සෙ කොච්චර කිවුවත් තේරුම් ගන්නෙ නෑ මම දාපු එකක් නෙවෙයි fiverr එකන් auto එන එකක් කියල.:growl: අන්තිමට zip file එකක් යවල යන්තම් ගොඩ දාගත්තා.:yes: මම බයේ හිටියෙ negative review එකක් දායි කියල, 5 stars දීල ගිහිල්ල :cool:

    nikan message eke yawwanam iwarai watermark enne na etakota. man deliver karama ohoma kiwwama message ekata attachment ekak widiyata yawanawa. ohomathamai ban aluth un kisi deyak danne na, un bayayi salli walata kelawei kiyala. aluth unge ekama awula order accept karanne nathi eka. Auto complete wenawa. mage dan 73% yi review karala thiyenne
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    nikan message eke yawwanam iwarai watermark enne na etakota. man deliver karama ohoma kiwwama message ekata attachment ekak widiyata yawanawa. ohomathamai ban aluth un kisi deyak danne na, un bayayi salli walata kelawei kiyala. aluth unge ekama awula order accept karanne nathi eka. Auto complete wenawa. mage dan 73% yi review karala thiyenne

    මටත් එහෙම උනා එකක්, දවස් 3ක් ගිහින් auto complete උනා. දැන් රිවිව් කරල තියෙන්නෙ 91%යි මගෙ, complete කරන්න කියල buyerට මැසේජ් දාන එක අවුල්ද? මම දැම්මෙ නම් නෑ එහෙම :confused:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මටත් එහෙම උනා එකක්, දවස් 3ක් ගිහින් auto complete උනා. දැන් රිවිව් කරල තියෙන්නෙ 91%යි මගෙ, complete කරන්න කියල buyerට මැසේජ් දාන එක අවුල්ද? මම දැම්මෙ නම් නෑ එහෙම :confused:

    complete unata passe buyerta thiyenne review eka danna witharai, aye mokuth na.message ekak dala balanna review karanna kiyala. matanam wedak na mesg karat un log wela na masa ganakin:shocked:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    උඹට කියන්න එක පාරක් මන් zip ෆයිල් එකක් යවලා එකෙක් මැරෙන්න හැදුවනේ ඉල්ලපු එක නෙවෙයි කොරලා තියෙන්නේ කියලා.
    රිපෝට් කොරනවලු, රිඵන්ඩ් දෙන්නලු කියලා මැරෙන්න හැදුවා.
    :lol::lol::lol:
    :rofl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    complete unata passe buyerta thiyenne review eka danna witharai, aye mokuth na.message ekak dala balanna review karanna kiyala. matanam wedak na mesg karat un log wela na masa ganakin:shocked:

    දැන් ආයිත් මැසේජ් දාන්න බෑ බන්. complete වෙලා සතියකටත් වැඩියි. අනික ඌ මොන review එකක් දායිද දන්නෙ නෑනෙ :D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    nikan message eke yawwanam iwarai watermark enne na etakota. man deliver karama ohoma kiwwama message ekata attachment ekak widiyata yawanawa. ohomathamai ban aluth un kisi deyak danne na, un bayayi salli walata kelawei kiyala. aluth unge ekama awula order accept karanne nathi eka. Auto complete wenawa. mage dan 73% yi review karala thiyenne

    61% යි.
    උඹලගේ වොටර්මාක් එක අයින් කොරගන්න හරි රිවීව් කොරනවා.
    අපේ උන් ගණන් ගන්නෙත් නෑ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    61% යි.
    උඹලගේ වොටර්මාක් එක අයින් කොරගන්න හරි රිවීව් කොරනවා.
    අපේ උන් ගණන් ගන්නෙත් නෑ
    mageth ehemai ban, welawakata hithenawa un aathal ekata order karanawada kiyala order eka dala aye patta palataka enne na, salli witarai habai:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :rolleyes::rolleyes:
    පරණ pc එකක් හදන්න තියෙනවා.
    pci vga එකක් කියක් වෙයිද. agp vga එකක් කියක් වෙයිද.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :frown: පුද්ගලික කාරණා,සිද්ධි, අසභය වචන, අදාල නොවන කාරනා සදහා බාවිතා නොකරන්න. :frown:
    :rolleyes::rofl: