✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ado logo ekak thiyenawa band ekakata uge players la 5k wage innawa unge facecut tikath ekka logo ekak hadanne komada ban? trace karala gannanam puluwan ehema logo thiyenawada ban?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔන්න 2017 අවුරුද්දේ අන්තිම ඩවුන්ලෝඩ් එක. උන් කියන විදිහට මේක $5000ක් වටිනවා.:shocked: ඒත් විකුණන්නේ $11 හරි $17ක් හරි වගේ හරියට මතක නෑ:P:P. Upsell සෙට් එකක් නම් තියෙනවා පට්ට Price දාලා.:baffled: මේ තියෙන්නේ LINK


    Purchase ලින්ක් එක දෙන්නේ, අල නොකර බාගනිල්ලා.වෙන වෙන මගුල් කරන්න යන්නේ නැතුව;)

    Download
    :)
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    SVG GALAXY pack v1,v2
    බාගන්න ලින්ක් එකක් දීපල්ලකො.ලොකු උදව්වක්,torrent hari kamak na
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වැඩි වැඩියෙන් Fiver orders ලැබෙන 5 star reviews වලින් ඉතිරෙන සුබ නව වසරක් වේවා.:cool:
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පසුගිය වසර පුරාවට මගේ අතින් ඔබ යම්කිසි කෙනෙක්ගෙ හෝ පිරිසකගේ සිත් රිදීමක් වෙන දෙයක් ලියැවුණා නම් හෝ කෙරුණා නම්, මම ඒ අයගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා, මේ සේරම වැරදි සිද්ද වෙන්නෙ මිනිස්සු අතින් නේද කියලා, ඒ වරද යුනිකෝඩ් වලින් ලියලා, ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, උළක් හිටින්න රෝල් කරලා, ටිකක් ගැඹුරට වෙන්න ගහගන්ඩ කියලා....
    මොකද මම 2018 දිත් ඒවම කරනවා
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං නියම නූලක් මම අද තමයි සෙට් උනේ.....මමත් graphic design තමයි කරන්නේ...ගොඩක් PS and premier තමයි කරන්නේ..මට බන් එක එක්කෙනා යටතේ වැඩකරල එපා වෙලා තියෙන්නේ බන් :sorry::sorry:.මටත් ආසයි බන් තනියම වැඩ කරන්න උපදෙසක් දියල්ලා...freelancer හරි කමක් නෑ...උදව්වක් දියල්ලා...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං නියම නූලක් මම අද තමයි සෙට් උනේ.....මමත් graphic design තමයි කරන්නේ...ගොඩක් PS and premier තමයි කරන්නේ..මට බන් එක එක්කෙනා යටතේ වැඩකරල එපා වෙලා තියෙන්නේ බන් :sorry::sorry:.මටත් ආසයි බන් තනියම වැඩ කරන්න උපදෙසක් දියල්ලා...freelancer හරි කමක් නෑ...උදව්වක් දියල්ලා...

    meke inne fiverr anathayo thamai wedi hariyak.
    ubata nula beluwoth ona tharam dewal thiyanawa download kara ganna saha upades. hemadama touch eke idapan.

    http://www.slmarketer.com/

    meke athi fiverr mula idan.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    3466r6v.jpg