✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    123.gif

    ඇඩෝබි illustrator (Ai) පාවිච්චි කරන අයට තියෙන පොදු ගැටළුවකට විස‍දුමක් තමයි අද ගෙනාවෙ...මේක කොහේවත් නැති Option එකක් ..අපිම හදාගත්තු එකක්...

    කොරල් වල වගේ එක පාරින් පිටුවෙ size එකටම කොටුවක් දා ගන්න විදිහක් නැති එක Ai වල මුල ඉදලම දැකපු ලොකු අඩුවක් උනා...විශේෂයෙන් කොරල් වලින් Ai වලට මාරු වුන අය වෙච්ච අපිට... මේ Option එකෙන් වැඩ ගන්න විදිහ නම් එකිනෙක්කනාට වෙනස් වෙන්න පුළුවන්...කොහොම උනත් ඉතිං අන්න ඒ අඩුපාඩුව මකලා දාන Script එකක් තමයි මේක...හරිම ලේසියි පාවිච්චි කරන්න...උඩ පොටෝ එක බැලුවා නම් තේරෙයි වෙන්නේ මොකක්ද කියලා...

    Click Here
     
    • Like
    Reactions: Red Joker

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇඩෝබි illustrator (Ai) පාවිච්චි කරන අයට තියෙන පොදු ගැටළුවකට..

    වටිනවා :love:

    පුලුවන්නම් මේ වගේ ටිප්ස් දිගටම දෙන්න :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    123.gif

    ඇඩෝබි illustrator (Ai) පාවිච්චි කරන අයට තියෙන පොදු ගැටළුවකට විස‍දුමක් තමයි අද ගෙනාවෙ...මේක කොහේවත් නැති Option එකක් ..අපිම හදාගත්තු එකක්...

    කොරල් වල වගේ එක පාරින් පිටුවෙ size එකටම කොටුවක් දා ගන්න විදිහක් නැති එක Ai වල මුල ඉදලම දැකපු ලොකු අඩුවක් උනා...විශේෂයෙන් කොරල් වලින් Ai වලට මාරු වුන අය වෙච්ච අපිට... මේ Option එකෙන් වැඩ ගන්න විදිහ නම් එකිනෙක්කනාට වෙනස් වෙන්න පුළුවන්...කොහොම උනත් ඉතිං අන්න ඒ අඩුපාඩුව මකලා දාන Script එකක් තමයි මේක...හරිම ලේසියි පාවිච්චි කරන්න...උඩ පොටෝ එක බැලුවා නම් තේරෙයි වෙන්නේ මොකක්ද කියලා...

    Click Here

    patta machan
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    1

    ෆොටෝෂොප් භාවිතයේදී පවතින ලොකු ගැටළුවක් තමයි සේව් කරලා තියෙන PSD ෆයිල් එකක ඇතුලෙ තියෙන්නේ මොනවද කියලා OPEN කරන්නේ නැතුව බලාගන්න බැරි එක සිංහලෙන් කියුවොත් PSD ෆයිල් එකක Preview එක බලාගන්න විදිහක් නැති එක.. ඔන්න ඉතිං අද ඒකට විසදුමක් දෙන්න යන්නේ..මේ සොෆ්ට්වෙයාර් එකෙන් පුළුවන් PSD ඇතුළු Preview බලන්න බැරි විවිධ ෆයිල් වර්ග රාශියක Preview එක බලාගන්න..ගොඩාක් අයට මේකෙ වටිනාකම කියලා නිම කරන්න බැරි වෙයි..අපි ඔයාලා වෙනුවෙන් හැමදාම මේ වගේ වැදගත් පෝස්ට් රාශියක් අරන් එනවා..අපි වෙනුවෙන් මේක ෂෙයාර් කරලා සහයෝගයක් දෙන්න...

    https://graphicdesignfreebie.blogspot.com/2020/03/thumbnail-view-for-psd-files-with-video.html
     
    :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    photoshop වලින් පරණ පොටෝ එකක තියෙන පුංචි පුංචි ඉරි ගිය තැන් එකපාර මකන්න (spot heal) කරන්න ක්‍රමයක් තියෙනවද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    photoshop වලින් පරණ පොටෝ එකක තියෙන පුංචි පුංචි ඉරි ගිය තැන් එකපාර මකන්න (spot heal) කරන්න ක්‍රමයක් තියෙනවද?
    plugin,action nathi wenna widihak naha. eth owage wada apima himin himin karanna ona :dull:
     
    • Like
    Reactions: Red Joker

    Red Joker

    Active member
  • Dec 17, 2018
    128
    53
    43
    After effects walin logo animation ekk krnkta eka template ekk widiyta save karagnna barida. animation eka maru nowi logo eka wtrak maru kra gnna
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    After effects walin logo animation ekk krnkta eka template ekk widiyta save karagnna barida. animation eka maru nowi logo eka wtrak maru kra gnna
    පුළුවන්

    animation එක අනුව තමා තීරණය කරන්න වෙන්නේ :yes: