✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    e1a601f7161d18deeb1ca82a65064e3a.jpg

    tenor.gif

    :rofl::P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ අපි ශෙයා කරපුවා ගොඩ දෙනෙක් download කරගෙනනේ. ට්‍රේඩ් එකේ කියාද ඉන්නේ ඒ උනාට. :baffled: කැත වැඩ ඔයි මේවා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    brush fonts wala blapan. matath beemak wagee :rofl::rofl:

    :baffled:ubata moko une, kiyapan help ekak daanna:nerd:

    mage ekanam shape, man uta ekata 7k hadala damma ada ude, uuu ekakata kamathi una ban :love: wadiya wada na white background, oya font eka thamai one, So beema cancel :P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අඩෝ අපි ශෙයා කරපුවා ගොඩ දෙනෙක් download කරගෙනනේ. ට්‍රේඩ් එකේ කියාද ඉන්නේ ඒ උනාට. :baffled: කැත වැඩ ඔයි මේවා.

    ow ban ohoma thamai lankawe minissu :angry: ref link click karanne na dapu ekata ganak yawi kiyala, udawwak illuwama ahakabalan yanawa, nikan labenawanam demala pattaret ganiy, habai aragena oka anik unta ganna bariwenna delete karanna puluwan nam ekath karai :dull: uba anik dawase adfly dala share karapan etakota horen ganna ewatat ganak enawane :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ow ban ohoma thamai lankawe minissu :angry: ref link click karanne na dapu ekata ganak yawi kiyala, udawwak illuwama ahakabalan yanawa, nikan labenawanam demala pattaret ganiy, habai aragena oka anik unta ganna bariwenna delete karanna puluwan nam ekath karai :dull: uba anik dawase adfly dala share karapan etakota horen ganna ewatat ganak enawane :D
    කමක් නැහැ බන් ඒ කරන්නා ඌ කුසල කර්මයෙන් ලබනා ආත්මයේ nike, coca cola වගේ company එකකට artwork කරන්න ලබේවා කියලා ප්‍රර්තානා කරමු. :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කමක් නැහැ බන් ඒ කරන්නා ඌ කුසල කර්මයෙන් ලබනා ආත්මයේ nike, coca cola වගේ company එකකට artwork කරන්න ලබේවා කියලා ප්‍රර්තානා කරමු. :rofl:

    nike ekata nayekge logo ekak hadala denna one payanna gahala :love:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    nike ekata nayekge logo ekak hadala denna one payanna gahala :love:
    උබ දන්නවද දන්නේ නැහැ ඕවල පෝස්ටර් එකක් කරන්නත් ලක්ෂ ගානක් දෙනවා බන්. :baffled:
    උබ බලනවද youtube එකේ එහෙම creative cloud channel එකේ ඕවගේ ලොකු designersලා එනවා. ඒ අය වැඩ කරන හැටි එහෙම කියලා දෙනවා. ඒ එන ගොඩක් එවුන් සමහර වෙලාවට පොඩි දෙයක්වත් දන්නේ නැහැ බන්.
    මාර චාන්ස් ඒ රටවල් වල එවුන්ට. :nerd:
     
    Last edited: